I Am Vidyarathna

I Am Vidyarathna මං විද්‍යාරත්නෙ කොල්ලෙක්

31/07/2025
හොරණ විද්‍යාරත්න NOVAEXPO2025 ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන පළතුරු බඳුන් වෙන්දේසිය සමග මහා භාණ්ඩ සල්පිල අගෝස්තු මස 01...
25/07/2025

හොරණ විද්‍යාරත්න NOVAEXPO2025 ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන පළතුරු බඳුන් වෙන්දේසිය සමග මහා භාණ්ඩ සල්පිල අගෝස්තු මස 01 වන දින ප.ව. 5.00 සිට 10.00 දක්වා විද්‍යාරත්න එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු

සංවිධායක කමිටුව : NOVAEXPO2025

#සල්පිල

හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීම පිණිස NOVAEXPO2025 නව නිපැයුම්, විද්‍යා හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන පළතුරු බඳුන් වෙන්දේසිය සමග මහා භාණ්ඩ සල්පිල 2025 අගෝස්තු මස 01 වන දින ප.ව. 5.00 සිට 10.00 දක්වා විද්‍යාරත්න එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු

සංවිධායක කමිටුව : NOVAEXPO2025

#සල්පිල

24/07/2025

අලුත් ලොවට නැවුම් අත්වැලක්...
21/07/2025

අලුත් ලොවට නැවුම් අත්වැලක්...

17/07/2025
09/07/2025

18/06/2025

හොරණ ප්‍රදේශයේ බොක්සිං ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමේ අරමුණින්, 2025 වර්ෂයේ ටී.බී.ජයා බොක්සිං තරගාවලිය ජූලි 11 සිට 16 දක්වා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් 100කට ආසන්න ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයක් බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම, 2024 වර්ෂයේ ශූරයන් වූ විද්‍යාරත්න විශ්වවිද්‍යාලය සහ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙය තවත් සුවිශේෂ අවස්ථාවක් වේ.

1993 වසරේදී හොරණ විද්‍යාරත්නයෙන් ආරම්භ වූ බොක්සිං ක්‍රීඩාව, අද වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, එහි ක්‍රීඩකයින් ජාතික සහ ජාත්‍යන්තර තරගවලද විශිෂ්ට දායකත්වයක් දැක්වූහ.

15/06/2025

හොරණ | Horana | எக்காளங்கள்

02/03/2025

රයිගම් පුරවර නවම් මහා පෙරහැර මංගල්‍යය

02/03/2025
02/03/2025

Address

Horana

Alerts

Be the first to know and let us send you an email when I Am Vidyarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category