JSB Tv Series

JSB Tv Series Sri Lanka 1️⃣ Tv Series Page

Join with us for watch amazing Tv Series
(251)

◾The Ba***ds Of Bollywood (2025)  - HINDIPOST UP කරන්න.
20/10/2025

◾The Ba***ds Of Bollywood (2025) - HINDI
POST UP කරන්න.

◾My youth (2025)◾මගේ තරුණ කාලය◾ROMANCE/DRAMA◾IMDB:9/10◾SUBTITLE:CINERU.LKසොන් වු-හේ කියන්නෙ එයාගෙ ළමා කාලෙදි ගොඩක් ප්‍රස...
19/10/2025

◾My youth (2025)
◾මගේ තරුණ කාලය
◾ROMANCE/DRAMA
◾IMDB:9/10
◾SUBTITLE:CINERU.LK

සොන් වු-හේ කියන්නෙ එයාගෙ ළමා කාලෙදි ගොඩක් ප්‍රසිද්ධ ළමා නළුවෙක්. එයා වටේ හිටිය වැඩිහිටියො නිසා එයාට ඒ තැන නැතිවෙනවා. අමාරු කාලසීමාවන් කොමහරි පහු කරගෙන ඇවිල්ලා එයා එයාගෙ යොවුන් වියේදි නවකතාකරුවෙක් වෙනවා. අවුරුදු 19 දි සොං ජේ-යොන් එක්ක විරසක වුනත් එයාලා ආයෙමත් මුණගැහෙනවා. ඒ වු-හේ කරගෙන යන මල් කඩේදි.. වු-හේ, ජේ -යොන් එකිනෙකාගෙ පළවෙනි ආදරය වුනා වගේම දැන් එයාලගෙ සම්බන්ධය නතර වෙලත් අවුරුදු 10කටත් වැඩියි. අහම්බෙන් හමු වුන එයාලා දෙන්නටම එයාලගෙ අතීතය ආයෙම මතක් වෙනවා. ජේ-යොං සමාගමක කණ්ඩායම් නායිකාවක් විදිහට වැඩකරනවා. ඉස්සර එයාලා ධනවත් පවුලක් උනත් පස්සෙ එයාලගෙ පවුල එකපාරටම බංකොළොත් වෙනවා. ජේ-යොංට ඕනෙ එයාගෙ සාර්ථකත්වය ළඟාකරගන්න. එතකොට වු-හේව මුණගැහෙන්න ගිය එකත් එයාගෙ ඉලක්කයක් වෙන්න පුලුවන්.

වු-හේ.. ජේ-යොං අතර තිබ්බ සම්බන්ධය ආයෙමත් පටන් ගනියිද?
ඇයි ඒ දෙන්නා වෙන් වුනේ?
ජේ-යොං හොයන සාර්ථකත්වය මොකක්ද?
වු-හේ ආයෙත් රඟපායිද?

🦋Epi 1

https://www.facebook.com/events/2242397162930852/permalink/2242403176263584/?app=fbl

🦋Epi 2

https://www.facebook.com/events/2242397162930852/permalink/2242404119596823/?app=fbl

🦋Epi 3

https://www.facebook.com/events/2242397162930852/permalink/2246794732491095/?app=fbl

🦋Epi 4

https://www.facebook.com/events/2242397162930852/permalink/2264996050670963/?app=fbl

🦋Epi 5

https://www.facebook.com/events/2242397162930852/permalink/2272219689948599/?app=fbl

🦋Epi 6

https://www.facebook.com/events/2242397162930852/permalink/2272220559948512/?app=fbl

🦋Epi 7

https://www.facebook.com/events/2242397162930852/permalink/2272221709948397/?app=fbl

🦋Epi 8

https://www.facebook.com/events/2242397162930852/permalink/2272223499948218/?app=fbl

🦋Epi 9

https://www.facebook.com/events/2242397162930852/permalink/2272224693281432/?app=fbl

🦋Epi 10

https://www.facebook.com/events/2242397162930852/permalink/2272227776614457/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි

Group link👇

https://www.facebook.com/groups/1478722399141192/?ref=share

Moderator New පෝස්ට් link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/1673418259671604/

Link updated ✨️❤️
18/10/2025

Link updated ✨️❤️

⬛THE RED SLEEVE (2021) KDRAMA
⬛රතු අත් සළුව
⬛HISTORICAL | ROMANCE
⬛IMDb: 8.6/10
⬛GOOGLE USERS: 94%
⬛Episode 17 link updated

Lee Jun Ho as Yi San

ඔහු තමයි රතු රේඛාවෙන් පැවත එන්නෙක් විදියට උපත ලබපු ඔටුන්න හිමි කුමරුගේ සිංහාසනයේ වාඩිවෙලා ඉන්න මීළඟ රජතුමා. ඔහු අහංකාර තරුණයෙක්. අන් අය සමග දැඩි කෙනෙක් වුනත් තමන් ගැන කළමනාකරණය කරගන්න වෙලාවට නම් පරිපූර්ණයි. ඔහු මේ ලොකේ ගොඩක්ම බය තමන්ගෙ මුත්තනුවන් වන යොන්ග් ජෝ රජුට අවශ්‍ය පරමාදර්ශී උරුමක්කාරයා වෙන්න ලොකු උත්සහයක් ගන්නවා.

Lee Se Young as Sung Deok Im

ඇය මාලිගාවේ පාලිකාවක්. ඇය කුතුහලයෙන් පිරුන අහිංසක උද්යෝගිමත් කාන්තාවක්. ඇය ටිකක් දඟකාර වුනත් බරපතල ජීවන ඉලක්කයක් ගැන හිතන කාන්තාවක්. ඇය පොත්පත් කියවා කතා කියවන්නියක් විදියට මුදල් උපයනවා. ඒ නිසාම
ඇය මාලිගාවේ කාන්තාවන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන ඉන්නවා. ඇගේ අත් අකුරු තමයි පාලිකාවන් අතරින් හොදම අත් අකුරු. රාජකීය කාන්තාවන් පවා ඇය පිටපත් කරන පොත් ඉල්ලනවා. දවසක් අහංකාර තරුණයෙක් ඇය ඉස්සරට පෙනි ඉන්න පටන්
ගත්ත මොහොතේ ඉදන් ඇගේ සරල ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා.

ඉතින් දවසක් මේ අහංකාර ඔටුන්න හිමි කුමාරයාට මාලිගාවෙදි සුං ඩියොක් ඉම් මුණ ගැහෙනවා. මාලිගාවෙන් කොන් වෙලා ඉන්න මේ ඔටුන්න හිමි කුමාරය ඇයට ගොඩක් ආදරේ කරන්න පටන් ගන්නවා. ඔහු ඇයට ඔහුගේ නිල උපභාර්යාව වෙන්න ඒත්තු ගන්වන්න උත්සාහ කලත් සුං ඩියොක් ඉම් කියන්නෙ නිදහස් මනසකින් ජිවත්වෙන්න කැමති කාන්තාවක්. ඇය කුමරුට ආදරේ කලත් ඇගේ නිදහස නැති වෙනවාට අකමැති කාන්තාවක්… අනාගත රජුගේ රාජකීය බිරිඳ වෙන එක ගෞරවනීය කාර්යභාරයක් බව ඇයට තේරෙනවා…

ඉතින් මේ දෙන්නාගේ ආදර කතාව කොයි තරම් ලස්සනද කියලා අපි බලලමු ඉමුකො නේද?

🦋Epi 1

https://www.facebook.com/events/1470578514033276/permalink/1470625427361918/?app=fbl

🦋Epi 2

https://www.facebook.com/events/1470578514033276/permalink/1472710797153381/?app=fbl

🦋Epi 3

https://www.facebook.com/events/1470578514033276/permalink/1472955817128879/?app=fbl

🦋Epi 4

https://www.facebook.com/events/1470578514033276/permalink/1472956873795440/?app=fbl

🦋Epi 5

https://www.facebook.com/events/1470578514033276/permalink/1472957917128669/?app=fbl

🦋Epi 6

https://www.facebook.com/events/1470578514033276/permalink/1472958993795228/?app=fbl

🦋Epi 7

https://www.facebook.com/events/1470578514033276/permalink/1472964267128034/?app=fbl

🦋Epi 8

https://www.facebook.com/events/1470578514033276/permalink/1472965177127943/?app=fbl

🦋Epi 9

https://www.facebook.com/events/1470578514033276/permalink/1472965780461216/?app=fbl

🦋Epi 10

https://www.facebook.com/events/1470578514033276/permalink/1472966407127820/?app=fbl

🦋Epi 11

https://www.facebook.com/events/1470578514033276/permalink/1472968800460914/?app=fbl

🦋Epi 12

https://www.facebook.com/events/1470578514033276/permalink/1475478936876567/?app=fbl

🦋Epi 13

https://www.facebook.com/events/1470578514033276/permalink/1475480140209780/?app=fbl

🦋Epi 14

https://www.facebook.com/events/1470578514033276/permalink/1475480843543043/?app=fbl

🦋Epi 15

https://www.facebook.com/events/1470578514033276/permalink/1475481413542986/?app=fbl

🦋Epi 16

https://www.facebook.com/events/1470578514033276/permalink/1475481970209597/?app=fbl

🦋Epi 17 (last)

https://www.facebook.com/events/1470578514033276/permalink/1475482820209512/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි

Group link👇

https://www.facebook.com/groups/1478722399141192/?ref=share

Moderator New පෝස්ට් link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/1673418259671604/

All episode updated ✨️🌸
16/10/2025

All episode updated ✨️🌸

◾TEMPEST (2025)

ජැං ජුනික් කියන්නෙ රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිනිය වන චේ කියුං-සින්ට එක්ක තරඟ කරන්ට ඉන්න ප්‍රධාන අපේක්ෂකයා. මෙයාගෙ බිරිඳ තමයි සියෝ මුන්-ජු කියන්නෙ. මෙයා එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක් විදිහට සේවය කරපු කෙනෙක්. මෙ දෙන්නා උතුරු කොරියාවයි දකුණු කොරියාවටයි සම්භන්ධ දේශපාලනික වැඩකට තියන යාච්ඤාවකට එක පල්ලියකට යනව. ගොඩක් මිනිස්සු මෙ වැඩේට විරුද්ධයි. කොහොමහරි එහෙදි ජැං ජුනික්ට නාදුනන මනුස්සෙයෙක් වෙඩි තියනව. එතනදි මුන්-ජු ටත් වෙඩි තියන්ට යද්දි එක එක මනුස්සයෙක් ඇවිල්ල කොහොමහරි මුන්-ජු ව බේර ගන්නව. මේ සිද්ධියෙන් පස්සෙ ජැං ජුනික් ව රෝහල් ගතකරත් බේර ගන්ට වෙන්නෙ නෑ.ඊට පස්සෙ මුන් ජූ ව බේර ගත්ත මනුස්සය ගැන විස්තර හොයද්දි දැන ගන්නව ඒ අනුස්සයට හරි අනන්‍යතාවක් නෑ කියල.එක සිද්ධියක් නිසා මුන් ජූට අර මනුස්සයව හම්බවෙනව. ඉතින් මේ දෙන්න එකතු වෙලා ඉස්සරහට මොනව කරයිද? මිනී මැරුමේ ප්‍රධානියා කවුද? මරන්ට හේතුව මොකක්ද? පක්ෂෙ හිස් වෙච්ච ඉඩ කවුරු පුරවයිද? මේ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ කුතුහලේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධනා කරනවා.

◾ Episode 1

https://www.facebook.com/events/2038667939999963/permalink/2040397689826988/?app=fbl

◾Episode 2

https://www.facebook.com/events/2038667939999963/permalink/2043298602870230/?app=fbl

◾Episode 3

https://www.facebook.com/events/2038667939999963/permalink/2043299546203469/?app=fbl

◾Episode 4

https://www.facebook.com/events/2038667939999963/permalink/2043301009536656/?app=fbl

◾Episode 5

https://www.facebook.com/events/2038667939999963/permalink/2043303866203037/?app=fbl

◾Episode 6

https://www.facebook.com/events/2038667939999963/permalink/2055897908276966/?app=fbl

◾Episode 7

https://www.facebook.com/events/2038667939999963/permalink/2055899481610142/?app=fbl

◾Episode 8

https://www.facebook.com/events/2038667939999963/permalink/2055900644943359/?app=fbl

◾Episode 9

https://www.facebook.com/events/2038667939999963/permalink/2055903344943089/?app=fbl

16/10/2025

Guys සමහර සීරීස් වලට සවුන්ඩ් නැති එක එනව ඇති ඒක අපි කරන දෙයක් නෙමේ ඒකට ඔයාලට කරන්න තියෙන්නේ fb ඔරිජිනල් එක පාවිච්චි කරනවනම් ජුනි මාසෙට කලින් තියන fb වර්ශන් එකක් දාගත්තම සවුන්ඩ් ගැටලුව එන්නේ නෑ.නැත්තන් .lite එකෙත් සමහර ඒවට සවුන්ඩ් ඔටෝ මියුට් වෙනවා

◾MARVEL ZOMBIES (2025)◾ACTION◾IMDB:7.1/10◾SUBTITLE:CINERU.LKඉතින් යට ගියාව ගැන කතා කරොත් මේක වෙන්නෙ Antman & Wasp එකේ උන...
16/10/2025

◾MARVEL ZOMBIES (2025)
◾ACTION
◾IMDB:7.1/10
◾SUBTITLE:CINERU.LK

ඉතින් යට ගියාව ගැන කතා කරොත් මේක වෙන්නෙ Antman & Wasp එකේ උන එක්තරා සිදුවීමක් වෙනස් වෙලා. ඒ Hank Pym, Quantum Realm එකේ හිර වෙලා ඉන්න එයාගෙ නෝන් වෙන Janet ව ගන්න යන සිදුවීම. එතනදි Janet ට Quantum මට්ටමේ සොම්බි වයිරස් එකක් ආසාදනට වෙනවා. එයාගෙන් Hank ටත්, ඊට පස්සෙ ලෝකෙටත් ඒක පැතිරෙනවා.

ඉතින් Wanda එහෙමත් නැත්තම් Scarlet Witch ට එයාගෙ බලය පාවිච්චි කරල මේ සොම්බින්ව පාලනය කරන්න පුලුවන්. මේ කතාවෙත් ප්‍රධාන සතුරා වෙන්නෙ එයාම තමා. What If… වලින් දකින්න හම්බුනේ නැති. Kamala Khan, Kate Bishop, Riri William සහ කොන්ෂුගෙ අලුත්ම Avatar එක විදියට තෝර ගත්තු Blade එහෙම මේකෙන් අපිට දකින්න හම්බෙනවා.

කතාවෙ තව Interesting දේවල් තියෙනවා. බලල රසවිදින්න


◾Episode 1

https://www.facebook.com/events/1341483351020930/permalink/1348261877009744/?app=fbl

◾Episode 2

https://www.facebook.com/events/1341483351020930/permalink/1348262870342978/?app=fbl

◾Episode 3

https://www.facebook.com/events/1341483351020930/permalink/1348263683676230/?app=fbl

◾Episode 4 (END)

https://www.facebook.com/events/1341483351020930/permalink/1348264677009464/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

◾THE DEFECTS (2025)◾ACTION/ THRILLER◾IMDB:7.4/10◾SUBTITLE:CINESUBZප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ...
15/10/2025

◾THE DEFECTS (2025)
◾ACTION/ THRILLER
◾IMDB:7.4/10
◾SUBTITLE:CINESUBZ

ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…


◾Episode 1

https://www.facebook.com/events/1432814217780720/permalink/1432831381112337/?app=fbl

◾Episode 2

https://www.facebook.com/events/1432814217780720/permalink/1432833264445482/?app=fbl

◾Episode 3

https://www.facebook.com/events/1432814217780720/permalink/1432835504445258/?app=fbl

◾Episode 4

https://www.facebook.com/events/1432814217780720/permalink/1432837107778431/?app=fbl

◾Episode 5

https://www.facebook.com/events/1432814217780720/permalink/1432838837778258/?app=fbl

◾Episode 6

https://www.facebook.com/events/1432814217780720/permalink/1432839954444813/?app=fbl

◾Episode 7

https://www.facebook.com/events/1432814217780720/permalink/1432841674444641/?app=fbl

◾Episode 8 (END)

https://www.facebook.com/events/1432814217780720/permalink/1432843221111153/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

Season 2 හවසට දානවා..✨️💗
13/10/2025

Season 2 හවසට දානවා..✨️💗

⬛ THE SAND MAN
⬛ SUPERHERO
⬛ IMdB 7.7
🔴 https://t.me/jsbtvseriesfilms

The Sandman 2021 අගෝස්තු 5 වෙනිදා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ Netflix සහ Warner Brothers Television සමාගම් වල එකතුවකින් නිෂ්පාදනය වුන නිර්මාණයක් ලෙස. කතාවට පාදක වෙන්නෙ අපි කවුරුත් දන්න DC Comics හී නිකුත් වුන තවත් Comic පොතක චරිතයක්.

Episode 01

https://www.facebook.com/events/672403678217652/permalink/672569988201021/?app=fbl

Episode 02

https://www.facebook.com/events/672403678217652/permalink/672572581534095/?app=fbl

Episode 03

https://www.facebook.com/events/672403678217652/permalink/672572701534083/?app=fbl

Episode 04

https://www.facebook.com/events/672403678217652/permalink/672572784867408/?app=fbl

Episode 05

https://www.facebook.com/events/672403678217652/permalink/672572894867397/?app=fbl

Episode 06

https://www.facebook.com/events/672403678217652/permalink/672572428200777/?app=fbl

Episode 07

https://www.facebook.com/events/672403678217652/permalink/672576404867046/?app=fbl

Episode 08

https://www.facebook.com/events/672403678217652/permalink/672578518200168/?app=fbl

Episode 09

https://www.facebook.com/events/672403678217652/permalink/672581751533178/?app=fbl

Episode 10

https://www.facebook.com/events/672403678217652/permalink/672587531532600/?app=fbl

Episode 11

https://www.facebook.com/events/672403678217652/permalink/672639738194046/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Have any problems contact us

https://www.facebook.com/thisaru.ranahansa?mibextid=ZbWKwL

https://www.facebook.com/profile.php?id=100090620731201&mibextid=ZbWKwL

Group link👇

https://www.facebook.com/groups/1478722399141192/?ref=share

Moderator New පෝස්ට් link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/1921245744888853/?mibextid=Nif5oz

Address

Horana
12410

Alerts

Be the first to know and let us send you an email when JSB Tv Series posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share