fashion iteams

fashion iteams රුපියල් 1500/= සිට ලස්සන ගවුම් ගන්න එන්න ලමයි ♥️💚😍

වස විස නැති රස ගුණ පිරි 🎋🎋🎋🍄`යෙලෝ ග්‍රීන් බිම්ම්ල් සොසේජස් ´🍄  * ලාංකික අපේම නිෂ්පාදනයක් වේ.🌍*100% ක්ම නිර්මාංශ ආහාරයකි....
08/01/2025

වස විස නැති රස ගුණ පිරි 🎋🎋🎋
🍄`යෙලෝ ග්‍රීන් බිම්ම්ල් සොසේජස් ´🍄

* ලාංකික අපේම නිෂ්පාදනයක් වේ.🌍
*100% ක්ම නිර්මාංශ ආහාරයකි.☺️
* කිසිම රසකාරකයක් අඩංගු නොවන නිශ්පාදනයකි .
* දේශීය කුළු බඩු පමණක්ම භාවිතා කරනු ලබයි.

° පැකට් එකක සිල්ලර මිල 290/=.
° පැකට් එකක තොග මිල 250/=
° පැකට් එකක කරල් හයයි.
° පැකට් එකක 120g ක් අඩංගු වේ.

•බැංකු තැන්පතු පමණි .( ඕඩර් දමා පසුව එපා කියන අය ඉන්නා නිසාවෙනි )
•පැය 24න් ඩිලිවරි කරනු ලබයි.
•ලංකාව පුරා බෙදා හරිනු ලබයි.🌍
•ඩිලිවරි ගාස්තු 400- 500 ත් අතර වේ.
•අවශ්‍ය අය පමණක් කතා කරන්න.
• Cash on Delivery නොමැත.

Mobile :- 0715228215
Whatapp :- 0701501420

කාලා බලන්න ආස හිතෙයි 👈😊😊

සැ.යු. විස්තර කියවා බලා කතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .( ඔබේත් මගේත් කාලය වටින නිසාවෙනි.)

හායි ඔන්න ලස්සන විදුරු බෝතලයක් 😘♥️ දැනට මේ පාට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ .රුපියල් 500/=♥️
18/10/2024

හායි ඔන්න ලස්සන විදුරු බෝතලයක් 😘♥️
දැනට මේ පාට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ .
රුපියල් 500/=♥️

හායි ඔන්න කාලෙකින් සුලු මුදලකට ඔයාලට ගවුමක් ♥️ රුපියල් 1500/= විතරයි .😘බෙදා හැරීම නොමිලේ ♥😘 Online transer or bank depos...
16/10/2024

හායි ඔන්න කාලෙකින් සුලු මුදලකට ඔයාලට ගවුමක් ♥️
රුපියල් 1500/= විතරයි .😘
බෙදා හැරීම නොමිලේ ♥😘
Online transer or bank deposit 💚
Cash on deliver නොමැති බව කරුණාවෙන් සලකන්න 🥹 ( order දමා මග හරින අය ඉන්න නිසාවෙනි.♥️
Mazaa meterial ♥️

රුපියල් 1900/=.Bank deposit or online transer .💚මේ පාට විතරයි තියෙන්නේ 🥹අවශ්‍ය අය පමණක් විමසන්න ලමයි..( cash on deliver ...
14/10/2024

රුපියල් 1900/=.
Bank deposit or online transer .💚
මේ පාට විතරයි තියෙන්නේ 🥹
අවශ්‍ය අය පමණක් විමසන්න ලමයි..
( cash on deliver තියෙනවද අහන්න එපා හේතුව එවන්න කියලා ඕඩර් මගදි මග හරින අය නිසාවෙනි .)
බෙදා හැරීම නොමිලේ.♥😘 .

අහුරු පිටින් කොණ්ඩේ ගැලවී යාමට හොඳම විසදුම මෙන්න අපෙන් ඔබට.නීල කේශා හෙයාර් ඔයිල් එක.🥰* හිසකෙස් ගැලවි යාම වලක්වාලයි * හිස...
03/07/2024

අහුරු පිටින් කොණ්ඩේ ගැලවී යාමට හොඳම විසදුම මෙන්න අපෙන් ඔබට.
නීල කේශා හෙයාර් ඔයිල් එක.🥰

* හිසකෙස් ගැලවි යාම වලක්වාලයි
* හිසකෙස් වර්ධනය කරයි.
* හිස කෙස් සුදුවිම වලක්වයි.
* තට්ටය පෑදීම වලක්වාලයි.

ඩිලිවරි ගාස්තු සමග රුපියල් 1550/= ( 1200+ 350) දින 1-7 අතර ඩිලිවරි කරනු ලැබේ.🥰

100ml අඩංගු වේ.
පාවිච්චි කර වෙනස වටහා ගන්න.🤩
Bank deposit only ( orders දමා නොගෙන සිටින අය ඉන්න නිසාවෙනි.)
සියලුම විස්තර කියවා බලා ඕඩර් කිරිමට කාරුනික වන්න.🤩

හායි ලමයි.  🥰🩷🩷කාටද ඕනී.600/= විතරයි .🥰🩷
17/06/2024

හායි ලමයි. 🥰🩷🩷කාටද ඕනී.
600/= විතරයි .🥰🩷

හායි ලමයි .ඔන්න ආපහු ලස්සන සෙරෙප්පු ටිකක් ගෙනාවා..ඔයාලට ඕනි විදියට ඩිසයින් කරගන්න පුලුවන් 🥰🥰 ලංකාව පුරා බෙදා හරිනු ලැබේ ...
04/06/2024

හායි ලමයි .ඔන්න ආපහු ලස්සන සෙරෙප්පු ටිකක් ගෙනාවා..ඔයාලට ඕනි විදියට ඩිසයින් කරගන්න පුලුවන් 🥰🥰 ලංකාව පුරා බෙදා හරිනු ලැබේ .රුපියල් 600/= විතරයි 🥰🩷🩷🩷 පෝස්ට් කරනු ලැබේ 😍😍

හායි ලමයි .🩷🥰🥰🩷ඔයාලට ඕනි විදියට ඩිසයින් කරගන්න පුලුවන් 🥰🥰 .රුපියල් 600/= විතරයි.Bank deposit or online transer  onlyතැපැ...
10/05/2024

හායි ලමයි .🩷🥰🥰🩷
ඔයාලට ඕනි විදියට ඩිසයින් කරගන්න පුලුවන් 🥰🥰 .
රුපියල් 600/= විතරයි.
Bank deposit or online transer only
තැපැල් ගාස්තු 200/= 🩷🤚
ලංකාව පුරා බෙදා හරිනු ලැබේ 🥰🩷🩷🩷

රුපියල් 1900/= Maza meterial 🥰🥰ලංකාව පුරා බෙදා හරිනු ලැබේ 🥰🥰🥰
09/05/2024

රුපියල් 1900/=
Maza meterial 🥰🥰
ලංකාව පුරා බෙදා හරිනු ලැබේ 🥰🥰🥰

08/05/2024

හායි ලමයි.🩷🩷🩷
Rs.1900/= වගේ අඩු මුදලකට අපෙන් ඔයාලට 🥰🥰🥰
Cash on deliver labaganna puluwan.🥰🥰 colours available .🩷🥰🥰

රුපියල් 1500/= සිට ලස්සන ගවුම් ගන්න එන්න ලමයි ♥️💚😍

හායි මෙන්න ඔයාලට  රුපියල් 350/= වගේ සුළු මුදලකට ලස්සන අත් පලඳනාවක්🤩🤩🤩🤩 Online transer or bank deposit .තැපැල් කරනු ලැබේ....
24/03/2024

හායි මෙන්න ඔයාලට රුපියල් 350/= වගේ සුළු මුදලකට ලස්සන අත් පලඳනාවක්🤩🤩🤩🤩
Online transer or bank deposit .
තැපැල් කරනු ලැබේ..🤩🥰

Address

Pokunuwita

Telephone

+94715228215

Website

Alerts

Be the first to know and let us send you an email when fashion iteams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to fashion iteams:

Share