Third Eye

Third Eye 📷❤️📸

☘️🩵           ゚viralシfypシ゚
16/01/2026

☘️🩵
゚viralシfypシ゚

ඕනීම දෙයකට මේ ලෝකේ වෙන් කරපු නිශ්චිත කාලයක් තියෙනවා . සබඳතා වලටත් එය එසේමයි .  ඉතින් ඒ කාලය තුල පුළුවන් උපරිමය අපි ඒ බැඳ...
14/08/2025

ඕනීම දෙයකට මේ ලෝකේ වෙන් කරපු නිශ්චිත කාලයක් තියෙනවා . සබඳතා වලටත් එය එසේමයි . ඉතින් ඒ කාලය තුල පුළුවන් උපරිමය අපි ඒ බැඳීම වෙනුවෙන් කරන්න ඕනි වටිනාකමක් දෙන්න ඕනී ... නියමිත කාලය අවසන් වුවත් එය වේදනාකාරි නොවී සුන්දර මතකයක් වෙන්නේ ඒ බැඳීමට අපි දුන් ඒ වටිනාකම මත පමණී...

DHARA

ආසම තත්පරත් නුඹේ උණුහුමේ ගෙවුණුකොටමත් නොවී ඉන්නද සරාගී ඇස් වලින් එබෙන කොටසුසුමින් සුසුමක්  මනින්නද පපුතුරුළේ උණුසුමටකිමද...
12/08/2025

ආසම තත්පරත්
නුඹේ උණුහුමේ ගෙවුණුකොට
මත් නොවී ඉන්නද
සරාගී ඇස් වලින් එබෙන කොට
සුසුමින් සුසුමක් මනින්නද
පපුතුරුළේ උණුසුමට
කිමද පෙම්වත
මේ මායා
නුඹේ හාදුවල රසයක් ද.....💕

DHARA

12/03/2024

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share