
27/05/2025
මම කවදාවත්ම
හිතුවේ නැහැ
මගේම කතා පොතේ තනිවෙන්නවෙයි කියලා
මේ වගේ,
මගේ කතාවට
කෙටිකලකට හො
හමු වු හිමිනොවු
ආදරණිය පරිච්ඡේදයක්
ලියන්න ලන්වු
නුඹට නැවතත්
ආදරයම වග
කියමි...
නොදුන්නාට කම් නැහැ
ඒ ආදරය එලේසම
නුඹ නමින් ලියාතබමි...!
🥀❤️🩹
නිම්නයක කතුවරයා - kahu