Sri Medhankara Media Unit

  • Home
  • Sri Medhankara Media Unit

Sri Medhankara Media Unit තුන්කල් දකින ගුණදම් රකින මාධ්‍ය කලාව...
(1)

ද්වන්ද සටනක ආරම්භය...
14/09/2026

ද්වන්ද සටනක ආරම්භය...

Raigam Legends 2026...     #𝐡𝐨𝐫𝐚𝐧𝐚
13/09/2026

Raigam Legends 2026...

#𝐡𝐨𝐫𝐚𝐧𝐚

" බප / හො ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ට පාසලේ සුභ පැතුම් "වසර ගණනාවකට පසු අප පාසලේ සහෝදර සහෝදරියන් 55 ද...
06/09/2026

" බප / හො ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ට පාසලේ සුභ පැතුම් "

වසර ගණනාවකට පසු අප පාසලේ සහෝදර සහෝදරියන් 55 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ඇත.

මේ වෙනුවෙන් නිබදව මග පෙන් වූ ගරු විදුහල්පතිතුමාටත්, ඒ වෙනුවෙන් කැප වූ සියලු ගුරු භවතුන්ටත්, සහය දැක් වූ සියලු දෙනාටත් ගෞරවණීය ප්‍රණාමය සහ ස්තුතිය පුදකර සිටිමු.

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

10,11 ශ්‍රේණි දරුවන් සදහා පැවැත්වූ නාට්‍ය වැඩමුළුව...- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය
24/07/2026

10,11 ශ්‍රේණි දරුවන් සදහා පැවැත්වූ නාට්‍ය වැඩමුළුව...

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

16/07/2026

" සරසවි පියමන් " හැඩ කල දරුවන්

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

" සරසවි පියමන් "නව ගමනක ආරම්භය සනිටුහන් කරන මේධංකර 2028 උසස් පෙළ නව පන්ති ආරම්භය- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය
15/07/2026

" සරසවි පියමන් "
නව ගමනක ආරම්භය සනිටුහන් කරන මේධංකර 2028 උසස් පෙළ නව පන්ති ආරම්භය

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

මේධංකර මාතාවගේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය
02/07/2026

මේධංකර මාතාවගේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

27/06/2026
පොසොන් පොහොය නිමිති‍ කරගෙන ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද සීල සමාධාන වැඩසටහන 2026-ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය
26/06/2026

පොසොන් පොහොය නිමිති‍ කරගෙන ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද සීල සමාධාන වැඩසටහන 2026

-ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

Address

Sri Medhankara Maha Vidyalaya, Galagedara, Horana

12400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Medhankara Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Medhankara Media Unit:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share