
18/09/2025
හිතට සැනසීමක්
දෙන දේවල් හිතට ළං කරගන්න.. ❤️!
ආයුබෝවන් 🙏 Welcome to the
official page of Thisarana Arama.💙
Horana
Be the first to know and let us send you an email when Thisarana Arama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Thisarana Arama:
සිත විසිරෙනා කතා මැද්දේ සිත සන්සිදෙන යමක් වේ නම් ඒ බුදු බණ පද පමණමයි! එවන් සුන්දර දහම් පද සහ ඔබ දැනගත යුතු කරුණු එක්තැන් වන තැනක් අප මෙලෙස තිසරණ අරම ලෙස නිර්මාණය කලා. මන්ද අද වනවිට Facebook බොහෝ දෙනෙකුගේ ජීවිතයේම කොටසක් වී හමාරයි. දවසේ බොහෝ වෙලාවක් ඔවුන් ඒ සඳහා කාලය වැය කරනවා. ඉතින් අපි කල්පනා කලා දැනට මුහුණු පොතේ නොයෙකුත් දේශපාලන කතා, විහිලු කතා, සහ තවත් බොහෝ දේ සඳහා pages නිර්මාණය වී තිබුණත් දහම් කතා සඳහා සැලකිය යුතු ප්‍රමාණයක Pages නැහැ. එයද හේතුවක් කරගෙන ආරම්භ කරන ලද මෙම තිසරණ අරම පිටුව ඔබේ දැනුම දියුණුවට මෙන්ම සිත සන්සිදෙන තැනක් වේයැයි අප දැඩිව විශ්වාස කරනවා.
එකතු වෙන්න, දුකින් පීඩිත මේ වියලි කතරේ සදහම් දියෙන් සැනසුමේ පවස නිවාගන්නට! ඔබේ යහලුවන් වත් ඔබ එකතු කරගන්න! එවිට ඔවුන් ද නිතර දකින හරසුන් දේවල්ම ජීවිතය කරනොගෙන ජීවිතය සුන්දර කරන දහම් පදත් දැක, ඒ ඔස්සේ සිතන්නට යොමු වේවි !!
තෙරුවන් සරණයි !!