kaviya & kavi

kaviya & kavi Tha happy moments of our married life..🤪😅☘️
(Promotion Advatisment available

18/10/2026

ඉස්සරහට අපිට මෙයාලව බලන්න වෙන්නෙ කෘතුකාගාරයේ විතරක් වෙයිද?
💔සුබ ගමක් ඇත රජුනි..🫶🏼🙏🏻🐘

18/10/2026

😹නියපොත්තෙ ඉදන් කපටි කම..🤣😂
kaviya & kavi

17/10/2026

🐘💔 කාවන්තිස්ස ඇත් රජුනි… අද ඔබ නැති අඩුව හදවතට දැනෙනවා…! 😢🙏
අලි ඇතුන් දහස් ගණනක් මේ මහ පොළොවේ ඇවිද ගියත්… ❤️

සමහර ඇතුන් ඉන්නවා… මියගියත් මිනිසුන්ගේ හදවත් තුළින් කිසිදා මිය නොයන… 🥺🐘

කාවන්තිස්ස කියන්නෙත් එහෙම නමක්…

ඔබේ ඒ දැවැන්ත රූපය… අභිමානවත් ගමන… ඒ තේජාන්විත පෙනුම… දුටු කෙනෙකුට කිසිදා අමතක කරන්න පුළුවන්ද?

අද ඔබ ගැන මතක් වෙද්දී හදවතට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්… 💔

කතා කරන්න බැරි වුණත්… ඔබේ නිහඬ ඇස්වලත්, ඒ අභිමානවත් ගමනේත්, අපට මතක රැසක් ඉතිරි වෙලා ඇති…

අනේ කාවන්තිස්ස… 🥺

ඔබ වගේ අභිමානවත් ඇත් රජෙකුගේ මතකයන් මෙතරම් දුකක් ගෙන එයි කියලා කවුද හිතුවේ?

අද ඔබව දකින්න ආස කරන ඇස් කොච්චර ඇතිද…

ඔබේ රුව නැවතත් දැකගන්න ප්‍රාර්ථනා කරන හදවත් කොච්චර ඇතිද…

ඒත් ජීවිතයේ සමහර සමුගැනීම් තියෙනවා… ආයෙත් කිසිදාක හමුවෙන්න බැරි… 😭💔

කාවන්තිස්ස ඇත් රජුනි…

ඔබේ මතකයන් අපේ හදවත් තුළ සදාකාලිකයි. 🐘❤️

ඔබේ ඒ අභිමානවත් ගමන අද නැවතුණත්… ඔබ ගැන මතකය කිසිදාක නැවතෙන්නේ නැහැ…

🙏 පින්වත් කාවන්තිස්ස ඇත් රජුනි…

ඔබට උතුම් වූ නිවන් සුව අත්වේවා! 🪷🙏

සාදු… සාදු… සාදු…! 🙏🐘💔
kaviya & kavi

16/10/2026

😂😂😹🤦‍♀️kaviya & kavi ゚viralシ

12/10/2026

සරන්ගනාවිය ඔයා මගේ පන..🌸❤️ kaviya & kavi

12/10/2026

සුරන්ගනාවිය ඔයා මගේ පන..❤️🌸 kaviya & kavi

❤️
11/10/2026

❤️

11/10/2026

බදින්න කලින් කෙල්ලො🤦‍♂️ vs බැන්දට පස්සෙ කෙල්ලො🤦‍♀️😹😂 kaviya & kavi

10/10/2026

දුවෙක් කියන්නෙ ඕනිම හිතක් හරි අපුරුවට සනසන්න පුලුවන් භාවනාවක්..🫶🏼❤️🌸 kaviya & kavi

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when kaviya & kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share