Nish Vibes

Nish Vibes One Page💗,
Many Vibes 🚗🌵

කෝ බලමු බීලා තියෙන අය 🙂
21/08/2026

කෝ බලමු බීලා තියෙන අය 🙂

🎉 consistent reels creator badge earned 🥰
18/08/2026

🎉 consistent reels creator badge earned 🥰

16/08/2026

රෑ 12ටත් එයත් එක්ක Garage එකට වෙලා ඉඳියෙ එයා මහන්සි වෙද්දි මට විතරක් සැපට ගෙදර ඉන්න දුක නිසා...අපේ අනාගත ලෝක වල පුංචි පුංචි foundation තමයි මේ.එක්කෙනෙක් නෙවෙයි දෙන්නම එකතු වෙලා එකම හීනෙකට මහන්සි වෙනකොට වෙනමම ලස්සනක්... ඔයාගේ ඕනෑම දේකට මං හැමදාම ළඟින්! 👩‍❤️‍👨🛠️❤️ Madushanka




15/08/2026

හැමදාම මෙතනට යන්න තිබ්බනම් 😍
හරියටම අදට අවුරුද්දකුත් ගිහින් මෙයාව ගෙනත්....

08/08/2026

නමක් තියලා ආපු එයාගෙ ගමට යන ගමන් (හෙට)🥰 අපි නොදන්නවා උනාට මෙයාට නම් මඟ දිගටම ඇත්‍තෙ යාලුවො 💗

26/07/2026

ඔන්න Leyland එකේ වීඩියෝ එකකුත් ඕනි කියපු අයටයි🥰☺ Auto විතරයි පුළුවන් කියපු අයටයි 🤣

21/07/2026

තුන්වෙනි කනෙන් අහලා අපායෙ යන්න එපා 😉😁





Address

Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Nish Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share