JSB tv Series official

JSB tv Series official Sri Lanka � Tv Series Page

Join with us for watch amazing Tv Series

23/08/2026

◾️ THE APARTMENT JOB (2026)
◾️ CRIME / COMEDY
◾️ 7/10 IMDB
◾️ KOREAN
◾️ SUBTITLES (BAISCOPE)

කතාවේ ප්‍රධාන චරිතය පාර්ක් හේ-ගැන් කියන හිටපු අප රාධ කල්ලි නායකයෙක්. එයාට හදිසියේ ලොකු මුදලක් ඕන වෙන නිසා, මහල් නිවාස සංකීර්ණයක තියෙන අලුත්වැඩියා අරමුදලේ සැඟවුණු විශාල මුදලක් හොරකම් කරන්න සැලසුම් කරනවා. ඒකට එයා මහල් නිවාස හිමියන්ගේ නියෝජිතයා වෙන්නත් ඡන්දෙ ඉල්ලනවා. ඒත් වැඩේ ලේසි වෙන්නේ නෑ. කැන්ග් හා-රි කියන නීතිඥවරියත් මේ සිද්ධියට සම්බන්ධ වෙන අතර, මුදල් හොර කම් කරන්න ගිය වැඩේ අතරේ මහල් නිවාස සංකීර්ණය ඇතුළේ තියෙන දූ ෂ ණ සහ රහස් ගොඩක් එළියට එනවා

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න
Group link👇
https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇
https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

━━━━━━━━━★ ★━━━━━━━━

🔹 SERIES LINK👇
https://www.facebook.com/events/2282752932476693/permalink/2283427595742560/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

03/07/2026

◼️AVATAR : THE LAST AIRBENDER S2
◼️SCI -FI / FANTACY / ADVENTURE
◼️IMDB : 8.8 /10
◼️SUBTITLE : CINESUBZ

🔴Episode link :

https://www.facebook.com/events/2500411947143439/permalink/2513193609198606/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2795988037414615/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

❤️❤️❤️
04/06/2026

❤️❤️❤️

⬛ Gold land (2026)
⬛ Crime/Drama
⬛ Subtitles:- cinesubz
⬛IMDB : 9.7/10

ගුවන් තොටුපළක ආරක්ෂක නිලධාරිනියක් විදිහට වැඩ කරන කිම් හී-ජූ (Park Bo-young) ගෙන්. ඇය ගොඩක් දුක් මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරන කෙනෙක්. ඇයට ඉන්නේ සහය නියමුවෙක් (Co-pilot) විදිහට වැඩ කරන පෙම්වතෙක්. නම ලී දෝ-ක්‍යුන්ග්. හැබැයි මේ පෙම්වතා හිතාගන්න බැරි විදිහේ ලොකු හොරකමකට පැටලෙනවා.

පළමු කොටසේ දකින්න ලැබෙන විදිහට, මේ දෙන්නාට අහම්බෙන් වගේ අයිති වෙනවා රත්තරන් කිලෝ දහයේ කුට්ටි 100කට වඩා තියෙන ලොකු පෙට්ටියක්! මේ රත්තරන් තොගයේ වටිනාකම කොරියානු වොන් බිලියන 150ක් (ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩියි). සාමාන්‍ය කෙල්ලෙක්ට මෙච්චර සල්ලියක් ලැබුණාම මොකක් වෙයිද?

⬛ Episode 01

https://www.facebook.com/events/2797014140653659/permalink/2797017453986661/?app=fbl

⬛ Episode 02

https://www.facebook.com/events/2797014140653659/permalink/2797018423986564/?app=fbl

⬛ Episode 03

https://www.facebook.com/events/2797014140653659/permalink/2797019340653139/?app=fbl

⬛ Episode 04

https://www.facebook.com/events/2797014140653659/permalink/2797020253986381/?app=fbl

⬛ Episode 05

https://www.facebook.com/events/2797014140653659/permalink/2797021190652954/?app=fbl

⬛ Episode 06

https://www.facebook.com/events/2797014140653659/permalink/2797031970651876/?app=fbl

⬛ Episode 07

https://www.facebook.com/events/2797014140653659/permalink/2797032893985117/?app=fbl

⬛ Episode 08

https://www.facebook.com/events/2797014140653659/permalink/2797034040651669/?app=fbl

⬛ Episode 09

https://www.facebook.com/events/2797014140653659/permalink/2797034790651594/?app=fbl

⬛ Episode 10 (end)

https://www.facebook.com/events/2797014140653659/permalink/2797035817318158/?app=fbl

COMPLETE.....

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

26/04/2026

🦋Perfect Crown (2026)
🦋Romance / Comedy
🦋Imdb : 9.3 /10

Post up කරන්න.

කතාවෙන් කියවෙන්නේ මොකක්ද? ✨
21 වැනි සියවසේ දකුණු කොරියාව තවමත් රජ පෙළපතක් යටතේ පාලනය වෙනවා කියලා මොහොතකට හිතන්න. මේ කතාවේ ප්‍රධාන චරිතය වන Seong Hui-ju (IU) කියන්නේ ඉතාමත් ධනවත් පවුලක (chaebol) ලස්සන වගේම බුද්ධිමත් තරුණියක්. හැබැයි ඇයට රාජකීය පවුල්වලින් කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ.

අනිත් පැත්තෙන් ඉන්නේ රජතුමාගේ දෙවැනි පුතා වන Ian කුමාරයා (Byeon Woo-seok). ඔහුට රාජකීය තත්ත්වය තිබුණත් ඔහු ජීවත් වෙන්නේ හිස් හදවතකින්.

මේ දෙන්නටම තමන්ගේ පවුල්වලින් ලොකු පීඩනයක් තියෙනවා. දවසක් රාජකීය භෝජන සංග්‍රහයකදී මේ දෙන්නා මුණගැහෙනවා. එතැනදී Hui-ju හදිසියේම Ian කුමාරයා ළඟට ගිහින් “අපි ගිවිසුම්ගත විවාහයක් (Contract Marriage) කරගමු!” කියලා යෝජනා කරනවා. එතැනින් පස්සේ මේ කතාවේ ආදරය, කුතුහලය වගේම රජ මාලිගාවේ දේශපාලන ගැටුම් ඉතාමත් රසවත්ව ගලාගෙන යනවා.

🦋Episode 1

https://www.facebook.com/events/1532481951571190/permalink/1532488734903845/?app=fbl

🦋Episode 2

https://www.facebook.com/events/1532481951571190/permalink/1532492071570178/?app=fbl

🦋Episode 3

https://www.facebook.com/events/1532481951571190/permalink/1533424021476983/?app=fbl

🦋Episode 4

https://www.facebook.com/events/1532481951571190/permalink/1533426644810054/?app=fbl

🦋Episode 5

https://www.facebook.com/events/1532481951571190/permalink/1538365290982856/?app=fbl

🦋Episode 6

https://www.facebook.com/events/1532481951571190/permalink/1539075180911867/?app=fbl

🦋Episode 7

https://www.facebook.com/events/1532481951571190/permalink/1544527573699961/?app=fbl

🦋Episode 8

https://www.facebook.com/events/1532481951571190/permalink/1545637136922338/?app=fbl

🦋Episode 9

https://www.facebook.com/events/1532481951571190/permalink/1550219969797388/?app=fbl

🦋Episode 10

https://www.facebook.com/events/1532481951571190/permalink/1550224763130242/?app=fbl

🦋Episode 11

https://www.facebook.com/events/1532481951571190/permalink/1555285695957482/?app=fbl

🦋Episode 12

https://www.facebook.com/events/1532481951571190/permalink/1556175705868481/?app=fbl

complete ....

26/04/2026

◼️The walking Dead : Daryl Dixon season 1
◼️Action / sci -fi / Adventure
◼️Imdb : 8.0 /10
◼️Subtitle : cinerulk.

The Walking Dead: Daryl Dixon – ප්‍රංශයේ අතරමං ඩැරල්ගෙ අලුත් දඩයම

Walking Dead බලපු ඕනෑම කෙනෙක් දන්න චරිතයක් තමයි Daryl Dixon. ඔහු තමන්ගේ සුප්‍රසිද්ධ Crossbow එකත් එක්ක Zombies ලා දඩයම් කරන, කාටවත් බය නැති, වැඩි කතා නැති ඒත් හරිම “Cool” චරිතයක්.

මෙම Series එකේදී Daryl මුහුණ දෙන්නේ හිතාගන්න බැරි සිදුවීමකට. එකපාරටම ප්‍රංශයේ වෙරළකට ඔහු ගසාගෙන එනවා. තමන් කොහොමද එහෙට ආවේ කියලා ඔහු දන්නේ නැහැ. අලුත්ම රටක්, නුහුරු භාෂාවක් සහ ලස්සන වුණත් භයානක ප්‍රංශ නටඹුන් අතරේ Daryl ට තමන්ගේ ජීවිතය බේරාගන්න අලුත් සටනක් කරන්න සිද්ධ වෙනවා.

කතාවේ දකින්න ලැබෙන විශේෂ චරිත,
Daryl Dixon: හැමදාමත් වගේ Action ready, දක්ෂ සටන්කරුවෙක්.

Isabelle: අතීතයේ ලොකු රහසක් තියෙන, හරිම ශක්තිමත් කන්‍යා සොහොයුරියක්.

Laurent: විශේෂ හැකියාවක් තියෙන ළමයෙක්. මුළු ප්‍රංශයේම බලාපොරොත්තුව ඔහුයි.

Carol: දෙවැනි Season එකේ ඉඳලා ඩැරල්ගේ හොඳම යාළුවා වන කැරොල්වත් අපිට දැකගන්න පුළුවන්.

මේ Series එකේ Cinematography එක ඇත්තටම අපූරුයි. ප්‍රංශයේ පසුබිම් දර්ශන වගේම Zombie සටන් වල තියෙන රළු බව ඉතාමත් හොඳින් මෙහි නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම හිතට දැනෙන ආදරය, යාළුකම සහ සිනහව පිරුණු අවස්ථාත් මෙහි අඩු නැහැ.

Episode 1

https://www.facebook.com/events/1673565610736944/permalink/1674581780635327/?app=fbl

Episode 2

https://www.facebook.com/events/1673565610736944/permalink/1674579917302180/?app=fbl

Episode 3

https://www.facebook.com/events/1673565610736944/permalink/1674578023969036/?app=fbl

Episode 4

https://www.facebook.com/events/1673565610736944/permalink/1673568124070026/?app=fbl

Episode 5

https://www.facebook.com/events/1673565610736944/permalink/1673572067402965/?app=fbl

Episode 6 (last)

https://www.facebook.com/events/1673565610736944/permalink/1673574710736034/?app=fbl

26/04/2026

◼️ FROM S02
◼️ " අමුතු බිමක ආගන්තුකයන් "
◼️ SCI-FICTION | HORROR
◼️ IMdB: 7.7/10
◼️ GOOGLE USERS: 87%
📌️ SUBTITLES BY Cineru.lk

“ඇමරිකාවේ ප්‍රදේශයක පාලු නගරයක්, නගරවාසීන් නගරයේ අන්තරාදායක රැයවල් ගෙවාගැනීමට වෙහෙසක් දරයි.නගරයට පැමිණෙන කිසිවෙකුටත් ආපසු පිටවිය නොහැකිය. එහෙත් භංයංකර සිදුවීම් ඔවුන් වෙලාගෙන ඇත.”

උඩ සඳහන් කරලා තියන කොටස කියවද්දිම තේරුණාද මේ කියවෙන්නේ මොන කතා මාලාව ගැනද කියලා..?? එහෙනම් ඔයත් From කතා මාලාවට ඇබ්බැහි වුණ කෙනෙක් වෙන්න ඕන..ඔන්න මේ තියෙන්නේ ඒ විදියට පහුගිය අවුරුද්දේ බොහෝ දෙනා අතරේ ජනප්‍රිය වුණු From කතා මාලාවේ දෙවනි කතා සමය.

From ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ John Griffin විසින්. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019) කියන චිත්‍රපට වලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා.

පළමු කතා සමයේ කතාව පැත්තට හැරිලා බැලුවොත්, රීතන් හා ජූලි තමන්ගේ මව සහ පියා වන ටැබිතා හා ජිම් එක්ක චාරිකාවක් යමින් ඉන්නේ තමන්ට කවදාවත් මුහුණ නොදෙන්න වුණ භයානක සිදුවීම් මාලාවක් තුළට කියලා හීනෙකින්වත් හිතන්න ⁣නැතිව ඇති. ලස්සන චරිකාව ඉවර වෙන්නේ පාර හරහා වැටී තිබෙන මහා ගසක් හේතුවෙන්. ආපහු හැරී ජිම් තමන් ආපු දිශවට වාහනේ පදවාගෙන යන්නෙ කලින් මුණ නොගැසුණ ගරා වැටී තිබුණත් තවමත් ජනාවාස වී තිබෙන පාලු නගරයක් මැදින්. නගරය පසුකර ගියත් පුදුමකයට මෙන් ආපසු වතාවක් ජිම් පෙර නගරයටම යන්නේ හතරදෙනාගේම විශ්මය මැදින්. ආපසු නගරය පසු කරත් කිහිප වතාවක්ම නැවත නැවත ඒ නගරය මැදින්ම යන්නේ ජිම් ඇතුළු පවුලේ අය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි කරමින්. අවසානයේදී ඔවුන් නගරය අසල වනයේදී අනතුරකට ලක් වෙනවා. එහිදී ඔවුනට උදව්වට නගරයෙන් ෂෙරිෆ් බොයිඩ්, වෛද්‍ය ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායමක් ආවත් අඳුරු වැටෙන්නට පෙර නගරයට යාමට නොහැකි වෙන්නේ ඊතන්ගේ තුවාලය බරපතල වූ නිසා. එම නිසා ෂෙරිෆ් බොයිඩ්, ක්‍රිස්ටි හා ඊතන්ගේ පියා වන ජිම් අනතුරට ලක්වූ රථයෙ නතර වෙනවා. අඳුරු වැටෙද්දි බොයිඩ් ප්‍රථමව ඉක්මනින් වාහනයේ නිරාවරණය වූ කොටස් ආවරණය කර එක් තරා කැටයමක් කපා ඇති ගල් කැටයක් එල්ලන්නේ ජිම්ගේ ප්‍රශ්න සහගත බැල්ම මධ්‍යයේ. අවසායේදී ජිම්ට දකින්න ලැබෙන්නේ ඒ නගරවාසීන් වෙලාගෙන සිටින රාත්‍රියේ භයංකරත්වයයි…

මොකක්ද ඇත්තටම මේ නගරයේ තුළ සිද්ධ වෙන්නෙ? මොකක්ද ඇත්තටම රාත්‍රියේ මේ නගරය භීතියෙන් වෙලා ගන්නා බලවේගය?

මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා පලවෙනි කතා සමයේදි හොයාගන්න ඇති කියලා හිතනවා. පලවෙනි කතා සමය නරඹපු කෙනෙක්ටනම් මතක ඇති ඒ කතා සමය ඉවර වුණේ දෙවනි කතා සමයකට මග පදමින් කියලා. ඔන්න ඉතින් එතන ඉඳන් දැන් දෙවනි කතා සමය ආරම්භ වෙලා තියනවා.

Epidode 1

https://www.facebook.com/events/945141238426127/permalink/945319135075004/?app=fbl

Episode 2

https://www.facebook.com/events/945141238426127/permalink/945369918403259/?app=fbl

Episode 3

https://www.facebook.com/events/945141238426127/permalink/946066851666899/?app=fbl

Episode 4

https://www.facebook.com/events/945141238426127/permalink/946082778331973/?app=fbl

Episode 5

https://www.facebook.com/events/945141238426127/permalink/946112091662375/?app=fbl

Episode 6

https://www.facebook.com/events/945141238426127/permalink/946822244924693/?app=fbl

Episode 7

https://www.facebook.com/events/945141238426127/permalink/946825038257747/?app=fbl

Episode 8

https://www.facebook.com/events/945141238426127/permalink/946826214924296/?app=fbl

Episode 9

https://www.facebook.com/events/945141238426127/permalink/946827951590789/?app=fbl

Episode 10 (last)

https://www.facebook.com/events/945141238426127/permalink/946829921590592/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින්. ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත්. ඒකට Comment කරලා මොඩ් ඉල්ල ගන්න. මෝඩිරේට් ඉල්ලලා දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.

වෙනත් ගැටලුවක් තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධ කරගන්න. ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.

බුදුසරණයි

Group link👇

https://www.facebook.com/groups/1478722399141192/?ref=share

Moderator New පෝස්ට් link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/1921245744888853/?mibextid=Nif5oz

Telegram group link👇

https://t.me/jsbtvseriesfilms

මෙම Facbook page එකේ් දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

🤗❤️
16/02/2026

🤗❤️

⬛ Taskaree ;The Smuggler’s Web (2026)
⬛ Crime /Drama
⬛ SUBTITLES:- cinesubz
⬛IMDB : 7.4/10

මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කියන්නේ දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන විශාල පර්යන්තයක්. මේ ජනාකීර්ණ බවට මුවා වෙලා රත්තරන් සහ මත්ද්‍රව්‍ය වැනි තහනම් ද්‍රව්‍ය රට තුළට රහසින් ගෙන එන ජාවාරම්කරුවන්ගේ මහා පරිමාණ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මෙහි මහමොළකරු වෙන්නේ බඩා චෞද්රි නම් වූ ජාවාරම්කරුවෙක්. මේ ජාවාරම මැඩපැවැත්වීම සඳහා රේගු නිලධාරි අර්ජුන් මීනා ප්‍රමුඛ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කරනවා.නමුත් මොවුන්ට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට නෙවෙයි, පද්ධතිය ඇතුළෙම ඉන්න දූෂිත නිලධාරීන්ගේ සහය ලබන සූක්ෂම ජාවාරම්කරුවන් පිරිසකටයි. තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් මේ මකුළු දැල පටලවා ගන්නේ නැතිව ඔවුන් මේ මහා මෙහෙයුම අවසන් කරන්නේ කොහොමද කියලා දැනගන්න

⬛Episode 1

https://www.facebook.com/events/2048840895684529/permalink/2050648158837136/?app=fbl

⬛Episode 2

https://www.facebook.com/events/2048840895684529/permalink/2050648668837085/?app=fbl

⬛ Episode 3

https://www.facebook.com/events/2048840895684529/permalink/2050649362170349/?app=fbl

⬛ Episode 4

https://www.facebook.com/events/2048840895684529/permalink/2050649955503623/?app=fbl

⬛ Episode 5

https://www.facebook.com/events/2048840895684529/permalink/2050650435503575/?app=fbl

⬛ Episode 6

https://www.facebook.com/events/2048840895684529/permalink/2050650955503523/?app=fbl

⬛ Episode 7 (end)

https://www.facebook.com/events/2048840895684529/permalink/2050651502170135/?app=fbl

Complete....

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

❤️❤️🤗
27/01/2026

❤️❤️🤗

⬛ TO MY BELOVED THIEF
⬛ ROMANCE
⬛ SUBTITLES:- cineru.lk
⬛IMDB : 7.8/10

රෑට රෑට දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකන ගිල්-ඩොං “පාරේ යන යාළුවෙක්” නොහොත් බේක්ජොං වෙස් මුණා, ඒ තමයි මේ අභිරහස් හොරා, ඉතින් මේ හොරා දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකාලා ජනතාව අතරේ බෙදනවා, වැඩේ කියන්නේ මේ හොරා කොහේ කොල්ල කෑවත් ඒ ගැන කාටවත් පැමිණිලි කරන්න බැහැ, මොකද කියනවා නම් පැමිණිලි කරන්න බැරි දෙයක් තමයි එයා හොරකම් කරන්නේ

⬛Episode 1

https://www.facebook.com/events/1524054368867472/permalink/1524084732197769/?app=fbl

⬛Episode 2

https://www.facebook.com/events/1524054368867472/permalink/1529725031633739/?app=fbl

⬛ Episode 3

https://www.facebook.com/events/1524054368867472/permalink/1529725758300333/?app=fbl

⬛ Episode 4

https://www.facebook.com/events/1524054368867472/permalink/1531178158155093/?app=fbl

⬛ Episode 5

https://www.facebook.com/events/1524054368867472/permalink/1533345081271734/?app=fbl

⬛ Episode 6

https://www.facebook.com/events/1524054368867472/permalink/1534974507775458/?app=fbl

⬛ Episode 7

https://www.facebook.com/events/1524054368867472/permalink/1540839643855611/?app=fbl

⬛ Episode 8

https://www.facebook.com/events/1524054368867472/permalink/1540840183855557/?app=fbl

⬛Episode 9

https://www.facebook.com/events/1524054368867472/permalink/1543785460227696/?app=fbl

⬛Episode 10

https://www.facebook.com/events/1524054368867472/permalink/1543787953560780/?app=fbl

⬛Episode 11

https://www.facebook.com/events/1524054368867472/permalink/1553873622552213/?app=fbl

⬛Episode 12

https://www.facebook.com/events/1524054368867472/permalink/1553874082552167/?app=fbl
⬛Episode 13

https://www.facebook.com/events/1524054368867472/permalink/1557284705544438/?app=fbl

⬛Episode 14

https://www.facebook.com/events/1524054368867472/permalink/1557284802211095/?app=fbl

⬛Episode 15

https://www.facebook.com/events/1524054368867472/permalink/1565331858073056/?app=fbl

⬛Episode 16 (end)

https://www.facebook.com/events/1524054368867472/permalink/1565332471406328/?app=fbl

බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇

https://facebook.com/groups/1478722399141192/

Moderator post link👇

https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/

මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇

https://api.whatsapp.com/send/?phone=%2B94789737730&text&app_absent=0

Address

Horana
Horana
12410

Alerts

Be the first to know and let us send you an email when JSB tv Series official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category