Heshan

Heshan සිදුවිය යුත්තේ කුමක්ද
එය සිදුවෙනවාමයි.🍃

මිනිහෙකුට අධ්‍යාපනය කියන්නේ අත් තටු .!උබත් තෙරුම් ගනින් | මටත් තෙරුනේ පහුවෙලා !".🫠
18/09/2025

මිනිහෙකුට අධ්‍යාපනය කියන්නේ අත් තටු .!
උබත් තෙරුම් ගනින් | මටත් තෙරුනේ පහුවෙලා !".🫠

ඔබ ඉහළට යාමට උත්සාහ කරන සෑම අවස්ථාවකම, ඔබේ පැරණි ජීවිතය ඔබව නැවත කැඳවීමට උත්සාහ කරනු ඇත.
18/08/2025

ඔබ ඉහළට යාමට උත්සාහ කරන සෑම අවස්ථාවකම, ඔබේ පැරණි ජීවිතය ඔබව නැවත කැඳවීමට උත්සාහ කරනු ඇත.

තමන් ගැන දන්නා තැනැත්තා අන් අය තමා ගැන සිතන දේ ගැන කිසි විටෙකත් කලබල නොවේ."- බුද්ධ
10/07/2025

තමන් ගැන දන්නා තැනැත්තා අන් අය තමා ගැන සිතන දේ ගැන කිසි විටෙකත් කලබල නොවේ."

- බුද්ධ

"ආලෝකය ලබා දෙන දෙය දැවීම දරාගත යුතුය."~|වික්ටර් ෆ්රෑන්ක්ල් 👽
10/07/2025

"ආලෝකය ලබා දෙන දෙය දැවීම දරාගත යුතුය."

~|වික්ටර් ෆ්රෑන්ක්ල් 👽

උඹට පුලුවන් හැමවේලාවම තව එකෙක් හරි ගොඩදාපන් ❤️💪
10/06/2025

උඹට පුලුවන් හැමවේලාවම තව එකෙක් හරි ගොඩදාපන් ❤️💪

"විනිසුරුවරයෙකු නොව සාක්ෂිකරුවෙකු වන්න. අන් අය කෙරෙහි නොව ඔබ ගැන අවධානය යොමු කරන්න. සමූහයාට නොව ඔබේ හදවතට සවන් දෙන්න."~ ...
28/05/2025

"විනිසුරුවරයෙකු නොව සාක්ෂිකරුවෙකු වන්න. අන් අය කෙරෙහි නොව ඔබ ගැන අවධානය යොමු කරන්න. සමූහයාට නොව ඔබේ හදවතට සවන් දෙන්න."

~ රූමි 🖤

ඇතැම් තැන් වල දෛවයෙන් අපපිරික්සන්නට හිතනවාඅපිට අපිවත් නැතිම වෙන්නටඔහේ අතහැර දානවාහරි වැරැද්දක තේරුමක්වත් නැති වෙන්න අසරණ...
30/03/2025

ඇතැම් තැන් වල දෛවයෙන් අප
පිරික්සන්නට හිතනවා
අපිට අපිවත් නැතිම වෙන්නට
ඔහේ අතහැර දානවා
හරි වැරැද්දක තේරුමක්වත්
නැති වෙන්න අසරණ කරනවා
ඕන කෙනෙකුට ජීව්තේ ගෙවු
එහෙව් තත්පර තියෙනවා.........

පාලු පාරක අතරමං වුණ
හැගීමෙන් හිත පෙලනවා
හුස්ම ඩිංගත් හුගක් බර බව
එහෙව් තැන් සිහි කරනවා
අත් හරින්නට හේතු විතරක්
හැම ඉසව්වක පේනවා
ඕන කෙනෙකුට ජීව්තේ ගෙවු
එහෙව් තත්පර තියෙනවා..........

හැම මනුස්සයෙක්ටම තියෙනවා ජීව්තේ අල්ලන් ඉන්න හුස්ම ටික පවා මහ බරට දැනුණ අන්ධකාර දවස්.

අල්ලන් ඉන්න. ඒක ජීව්තේට පොදු දෙයක්.

මොකද, "ඕන කෙනෙකුට ජීව්තේ ගෙවු අදුරු තත්පර තියෙනවා"...❤✨️

සමුදි ජයසිංහ ✍️

යහපත් ජීවිතයකට නරක දින කිහිපයක්  ද අවශ්‍ය වේ. 💜️ම හ ග ම
26/03/2025

යහපත් ජීවිතයකට නරක දින කිහිපයක් ද අවශ්‍ය වේ. 💜️

ම හ ග ම

සියලුම කුණාටු පැමිණෙන්නේ, ඔබේ ජීවිතය කඩාකප්පල් කිරීමට නොවේ, සමහර ඒවා ඔබේ මාර්ගය පිරිසිදු කිරීමටද පැමිණේ.(ම හ ග ම)
01/02/2025

සියලුම කුණාටු පැමිණෙන්නේ, ඔබේ ජීවිතය කඩාකප්පල් කිරීමට නොවේ, සමහර ඒවා ඔබේ මාර්ගය පිරිසිදු කිරීමටද පැමිණේ.

(ම හ ග ම)

"බර සිතින් නිදා ගැනීම.' මෙතෙක් ඇති නරකම හැඟීමයි." 🤍🌻
28/01/2025

"බර සිතින් නිදා ගැනීම.'
මෙතෙක් ඇති නරකම හැඟීමයි." 🤍🌻

බහුතරය කැමති දෙයටමම අකමැති වීමිමිනිසුන් අකමැති දෙයටමම ප්‍රිය වීමිහොදැයි කියාගන්නා මිනිසුන් දෙසමම සැකෙන් බලමිසම්පූර්ණයෙන්...
28/01/2025

බහුතරය කැමති දෙයට
මම අකමැති වීමි

මිනිසුන් අකමැති දෙයට
මම ප්‍රිය වීමි

හොදැයි කියාගන්නා මිනිසුන් දෙස
මම සැකෙන් බලමි

සම්පූර්ණයෙන්ම මම අසම්මතයකි !! 🤍🌻

- අවී -

ගරා වැටෙමින් පවතින අතීත බොහෝ රහස් සඟවාගත් එක් කාලයක සෝබමානව පැවැති මැදුරුද,අතු ඉති දිරායමින් පවතින කලක් පරිසරයේ ආධිපත්‍ය...
25/01/2025

ගරා වැටෙමින් පවතින අතීත බොහෝ රහස් සඟවාගත් එක් කාලයක සෝබමානව පැවැති මැදුරුද,
අතු ඉති දිරායමින් පවතින කලක් පරිසරයේ ආධිපත්‍යය දැරූ රූස්ස ගස් ද'
තම සැඳෑ සමය ගෙවමින් පසුවන මහලු මිනිසෙකු ඔහුගේ ජීවිත අත්දැකීම් අප ඉදිරියේ පවසන මොහොතකදී ද
අපගේ සිතීමේ සීමාවන් අනෙක් සියල්ලෙන් මුදා ඒ දර්ශන තුලට ප්‍රක්ෂේපණය කරගනු ලබයි...

-Samantha Liyanage
(මන්දාරම)

Address

Horowupotana

Telephone

+94787100410

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share