WOOW Creation

WOOW Creation Your Vision, Our Creation 💜️🖤

Design ටිකක්…Creative අදහස් ගොඩක්…අන්තිමට — WOOW! 🤍✨අපි කරපු විවිධ වැඩ අතරින්තෝරගත්ත නිර්මාණ කිහිපයක් මෙන්න. 🎨එක එක වැඩක...
23/08/2026

Design ටිකක්…
Creative අදහස් ගොඩක්…
අන්තිමට — WOOW! 🤍✨

අපි කරපු විවිධ වැඩ අතරින්
තෝරගත්ත නිර්මාණ කිහිපයක් මෙන්න. 🎨

එක එක වැඩකට එක එක අදහසක්,
එක එක style එකක්…
ඒත් හැම නිර්මාණයකම තියෙන්නේ
අපේ creative touch එක. ✨

ඔබේ අදහසත් ලස්සන නිර්මාණයක් කරන්න
WOOW Creation එක්ක එකතු වෙන්න. 💜

WOOW Creation
Create • Design • Inspire

Whatsapp - 077 520 3346

WOOW Creation

17/05/2026

Just Finished!

අද ඉවර කරපු තවත් සුපිරි නිමවුමක්... 🚀✨

​CorelDRAW වලින් අදම වැඩේ ඉවර කරපු අලුත්ම ඩිසයින් එක. 💻✨

​නිකන්ම ඩිසයින් එකක් කරලා අතහරින්නේ නෑ; Print එක සුපිරියටම ගන්න 4 Colors (CMYK) හරියටම වෙන් කරලා (Color Separation), Print-ready විදිහටම වැඩේ බාර දෙනවා. 😎👌

​වැඩක් කරද්දී ප්‍රමිතියටම කරන්න ඕන නම්, දැන්ම අපිට මැසේජ් එකක් දාන්න! 📥

​💻 WOOW Creation
077 520 3346

WOOW Creation වෙතින් තවත් සාර්ථක නිමාවක්! 🖋️🎨✨​ඔබේ පාසලේ, විශ්වවිද්‍යාලයේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරයේ සියලුම ලියකියවිලි කටය...
16/05/2026

WOOW Creation වෙතින් තවත් සාර්ථක නිමාවක්! 🖋️🎨✨

​ඔබේ පාසලේ, විශ්වවිද්‍යාලයේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරයේ සියලුම ලියකියවිලි කටයුතු (Typesetting) සහ ආකර්ෂණීය Graphic Designs එකම වහලක් යටින්, ඉතා ඉක්මනින්, විශ්වසනීයව සහ උපරිම ගුණාත්මකභාවයෙන් යුතුව නිම කරවා ගන්න.
​අපගේ සේවාවන්: 👇

​🎓 විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් සඳහා:
Assignments, Thesis (සිංහල / English), Project Reports, ප්‍රසන්න Powerpoint Slides (PPTs) සහ Exam Trackers.

​👩‍🏫 ගුරුවරුන් සඳහා:
ප්‍රශ්න පත්‍ර (Exam Papers) සහ නිබන්ධන (Tutes) සියලුම රූප සටහන්, සමීකරණ හා නිවැරදි Layouts සහිතව.

​🚀 ව්‍යාපාරිකයන් සහ Page හිමිකරුවන් සඳහා:
පාරිභෝගිකයන් ඇද බැඳ තබා ගන්නා ආකර්ෂණීය Social Media Promotional Posts, Logo නිර්මාණ, Banners සහ Cover Photos.

​💼 විශේෂ සේවාවන්:
වෘත්තීය මට්ටමේ CV (Professional Resume) සැකසීම, පරිවර්තන (Translations) සහ Excel Data Entry.

​ඇයි ඔබ WOOW Creation තෝරාගත යුත්තේ?

​✨ 100% විශ්වසනීයත්වය සහ වෘත්තීය නිමාව (Creative & Neat Layouts)
​✨ පොරොන්දු වූ වේලාවටම වැඩ නිම කිරීම (On-time Delivery)
​✨ සිසුන්, ගුරුවරුන් සහ ආරම්භක ව්‍යාපාර සඳහා විශේෂ සහන මිල ගණන්!

​ඔබේ ඊළඟ වැඩෙත් "WOOW" කියවෙන විදිහට ලස්සනට කරගන්න දැන්ම අපිට කතා කරන්න, නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📲

​📞 Call & WhatsApp: 077 520 3346

​අපගේ සේවාවන් ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ වටිනා අදහස Comment එකකින් අපිට කියන්න! 💬👇

04/05/2026

Sample

TODAY ORDER COMPLETE 😁😍

WOOW Creation🤩🥳🥳

TODAY OrdersSample 👇👌ඔබේ වටිනා ලේඛන කටයුතු (Documents) කරදරයක් නැතිව කරගන්න විශ්වාසවන්ත තැනක් සොයනවාද? 🧐📄WOOW Creation  ...
04/05/2026

TODAY Orders
Sample
👇👌

ඔබේ වටිනා ලේඛන කටයුතු (Documents) කරදරයක් නැතිව කරගන්න විශ්වාසවන්ත තැනක් සොයනවාද? 🧐📄

WOOW Creation අප වෙතින්,

• සිංහල ඉංග්‍රීසි සහ දෙමළ සියලුම වර්ගයේ ටයිප් කිරීම් ⌨️
• tuition class එකේ papers , tutes සකසා ගැනීමට
• විශ්වවිද්‍යාල සහ පාසල් Assignments, presentation
• දත්ත ඇතුළත් කිරීම් (Data Entry) 📊
• රජයේ හා පෞද්ගලික ආයතන වල ඇති ලේඛන
typesetting කර ගැනීමට

ඔබ අත්අකුරින් ලියූ ලේඛන ද අපට WhatsApp කරන්න. අප විසින් පිළිවෙලට typesetting හා design කර උසස් සේවාවක් ලබා දීමට සූදානම්. අදම අප හා සම්බන්ධ වන්න.

දැන්ම ඔබේ ලේඛනය අපට WhatsApp කරන්න
077 520 3346 📲



WOOW Creation

A/L & O/L ගුරුවරුන් සඳහාම වෙන්වූ විශේෂ සේවාවක්! 🎓📑​ඔබේ නිබන්ධන (Tutes) වලට පරණ ප්‍රශ්න පත්‍ර ඇතුළත් කිරීමට ගොස් කාලය නාස...
22/03/2026

A/L & O/L ගුරුවරුන් සඳහාම වෙන්වූ විශේෂ සේවාවක්! 🎓📑

​ඔබේ නිබන්ධන (Tutes) වලට පරණ ප්‍රශ්න පත්‍ර ඇතුළත් කිරීමට ගොස් කාලය නාස්ති වෙනවාද? අපැහැදිලි රූප සටහන් සහ සමීකරණ ටයිප් කිරීම හිසරදයක්ද? 🤯

​අපි ඒ වගකීම භාරගන්නවා! 🤝

​✅ A/L සහ O/L සියලුම විෂයන්: 2000 වසරේ සිට සියලුම Past Papers.
✅ Smart Setting: ඔබට අවශ්‍ය ඕනෑම Format එකකට (Topic-wise හෝ Year-wise).
✅ High-Quality Diagrams: අපැහැදිලි රූප සටහන් ඉතා පැහැදිලිව Digital ක්‍රමයට ඇඳ දෙනු ලැබේ.
✅ Custom Branding: ඔබේ නම සහ Logo එක සහිතව Professional පෙනුමකින්.

​අකුරු වැරදිවලින් තොරව, MS Word සහ PDF ලෙස ඉතා ඉක්මනින් ලබා ගැනීමට අදම විමසන්න. 📩
​📞 WhatsApp/Call: 077 520 3346

Address

Hungama
80120

Website

Alerts

Be the first to know and let us send you an email when WOOW Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share