Travel Bears

Travel Bears Life is short so enjoy it fast ජීවිතේ කෙටියි ඉක්මනින් විඳින්න

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි,  ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.ඉනික්බිති ඔ...
29/06/2025

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.

ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.

" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.

" කාබන්වලින්..." මම පැවසුවෙමි.

" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම ඇති වෙනස කුමක්ද? " යි විමසී ය.

" පීඩනය... ", මම කීවෙමි.

පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...

- සූෆී කියමනකි

15/06/2025

කහවත්ත පුරාණ මහා විහාරස්ථානයේ 84 වැනි පොසොන් මහා මිහිඳු පෙරහැර 🤍🙏

වර්ශාවෙන් පවා හිරිහැරයක් නොවූ පිංකම 🤍🙏

පුතාටයි පුතාගෙ යාලුවොන්ටයි මනමාලිට වඩා මනමාලිගෙ අම්මා සෙට් උනාම 😏
13/06/2025

පුතාටයි පුතාගෙ යාලුවොන්ටයි මනමාලිට වඩා මනමාලිගෙ අම්මා සෙට් උනාම 😏

අපි නොහිතන ඕනෑම මොහොතක අපිට මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්න පුළුවන්....ඒ නිසා ගෙවන හැම හැම මොහොතක්ම යහපත් ලෙස ගෙවන්න 🥺🤍
12/06/2025

අපි නොහිතන ඕනෑම මොහොතක
අපිට මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්න පුළුවන්....

ඒ නිසා ගෙවන හැම හැම මොහොතක්ම
යහපත් ලෙස ගෙවන්න 🥺🤍

11/06/2025

සුමනා බාලිකාවියන්ගේ පහන් කූඩු ප්‍රදර්ශනය 🙏🤍
මිණිපුර පොසොන් කලාපය 🤍🍃

31/05/2025

රත්නපුර තියෙන සුපිරිම Resturent එකක් තමයි මේක 😍

GRILL Corner 🤍🔥

Address

61/1, A. P. Ratnayaka Road, Amuthagoda, Hiddellana
Ratnapura
70002

Telephone

+94710519366

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Bears posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Bears:

Share