Chalk & hinaa

Chalk & hinaa වයිට් බෝඩ් එකෙන් වර්ල්ඩ් එකට

13/06/2026

විල වගේ නිශ්ශබ්ද වෙන්න...
ගැඹුරු වගේ ශක්තිමත් වෙන්න 🌊

බර අඩු කරගන්න...
අද දවස නිවී නිවී ගෙවමු 💙

සුභ උදෑසනක් යාළුවනේ ✨

අද දවස කොහොමද පටන් ගන්නේ? Comment කරපන් 👇
#සුභඋදෑසනක්

MY Therapy  – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉
12/06/2026

MY Therapy – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉

Sachi Karunarathna – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉
12/06/2026

Sachi Karunarathna – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉

12/06/2026

අද දවසට පාර හොයාගන්න බය වෙන්න එපා 🌿

පියවර තියන්න... ගමන ඉබේ හැදෙයි 💚

#සුභඋදෑසනක්

සුභ රාත්‍රියක් යාළුවනේ 🌙අද දවස ඉවරයි... හෙට දවස අලුත්  ✨හිත නිදහස් කරගෙන නිදාගන්නහීන ලස්සන වෙයි 💙Good Night             ...
11/06/2026

සුභ රාත්‍රියක් යාළුවනේ 🌙

අද දවස ඉවරයි...
හෙට දවස අලුත් ✨

හිත නිදහස් කරගෙන නිදාගන්න
හීන ලස්සන වෙයි 💙

Good Night

10/06/2026

කළු වලාකුළු යටින් වුනත්
කුරුල්ලෝ පියාඹනවා 🕊️

ඔයත් හයියෙන් ඉන්න 💪
නරක කාලය ඉක්මනටම ගෙවෙයි ❤️

#කළු වලාව &w

සුබම සුබ උදෑසනක් මගේ ඈදරණීය යාළුවො හැමෝටම ❤️
10/06/2026

සුබම සුබ උදෑසනක් මගේ ඈදරණීය යාළුවො හැමෝටම ❤️

හඳ එළිය වැටුණු වෙලාව... 🌙වචන නැති කතා දෙන්නගේ අතර #හඳඑළිය
09/06/2026

හඳ එළිය වැටුණු වෙලාව... 🌙
වචන නැති කතා දෙන්නගේ අතර
#හඳඑළිය

විශ්වාසය නැති තැන අඳුර විතරයි...ඒත් විශ්වාසය තියෙන තැන ආලෝකය තියෙනවා ✨ #විශ්වාසය
09/06/2026

විශ්වාසය නැති තැන
අඳුර විතරයි...

ඒත් විශ්වාසය තියෙන තැන
ආලෝකය තියෙනවා ✨

#විශ්වාසය

09/06/2026

නිශ්චලව... 🌊

තත්පර 5ක් ඇති
ලෝකේ නවත්තලා හුස්ම ගන්න ❤️

#නිශ්චලව

Address

Ingiriya
SRILANKA

Alerts

Be the first to know and let us send you an email when Chalk & hinaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share