JaelaCity

JaelaCity Follow Us To Jaela Town

• අභාවප්‍රාප්ත ‍ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.• மறைந்த ஜோசப் மைக்கல் பெரேராவின் பூதவுடலுக்கு ...
30/03/2023

• අභාවප්‍රාප්ත ‍ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.
• மறைந்த ஜோசப் மைக்கல் பெரேராவின் பூதவுடலுக்கு ஜனாதிபதி இறுதி அஞ்சலி செலுத்தினார்.
• President pays his respects to the late Joseph Michael Perera.

තොරතුරක් දන්නවම් කියන්න 😪 07158899622023.03.09
09/03/2023

තොරතුරක් දන්නවම් කියන්න 😪 0715889962
2023.03.09

21/08/2021

Srilankan Hospital Doctors Stress Release

ගම්පහ නගරාධිපති තුමා විසින් නිකුත් කල නිවේදනයක්. ජාඇල අපිටත් ඍජුවම බලපාන නිසා දැම්මේ. දැං වැඩේ වෙලා ඉවරයි. ජා-ඇලට වැස්සත...
04/06/2021

ගම්පහ නගරාධිපති තුමා විසින් නිකුත් කල නිවේදනයක්. ජාඇල අපිටත් ඍජුවම බලපාන නිසා දැම්මේ. දැං වැඩේ වෙලා ඉවරයි. ජා-ඇලට වැස්සත් නැතත් අවධානයෙන් සිටින්න.
උපුටා ගැනීම "අපේ පැත්තේ කාළගුණය" ග්රූප් එකෙන්.

ජාඇල ජනතාව කල්පනාකාරීව සිටින්න ⛈️අත්‍තනුගලු ඔය අවට ගංවතුර තත්වයක් ඇති විය හැක
03/06/2021

ජාඇල ජනතාව කල්පනාකාරීව සිටින්න ⛈️
අත්‍තනුගලු ඔය අවට ගංවතුර තත්වයක් ඇති විය හැක

එදා සුන්දර බටහිර මුහුදු තීරය අද න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වූ බිමක් හා සමානය....😓වෙරළ මෙහෙම නම් මහ මුහුදේ ජීවය බදු කොරල් ප...
30/05/2021

එදා සුන්දර බටහිර මුහුදු තීරය අද න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වූ බිමක් හා සමානය....😓
වෙරළ මෙහෙම නම් මහ මුහුදේ ජීවය බදු කොරල් පර වලට සිදුව ඇති හානිය කොච්චරක්ද කියලා අපිට තාම හිතා ගන්නවත් බෑ..
කොරල් පර ආශ්‍රිතව අති විශාල ජීවින් ප්‍රමාණයක් ජීවත් වෙනවා.ඔබ රූපවාහිනී තිර වල පමනක් දැකලා තියෙන කෙදිනකවත් දෑසින් දැක නොමැති අලංකාර මත්සයන් වර්ග එය තම නිවස කරගෙන ජීවත් වෙනවා.මේ ප්ලාස්ටික් කැට රසායනික ද්‍රව්‍ය ඒවට එකතු වෙලා නම් තිබ්බ කොරල් පර ටික මේ වෙද්දිත් අර ජීවින් එක්කම මැරෙන්න පටන් අරන් ඇති.
මොකද අපිට ගිහින් සවල් වලින් කොරල් පර වල තියෙන ප්ලාස්ටික් අයින් කරන්න බෑ.එහෙම නම් ඇටෙන් ඇටේ අතින් අයින් කරන්න වෙනවා.ටොන් ගානක් ඇට අයින් කරන්න නම් පරම්පරා 2ක් වත් යාවි.
මහ මුහුද මරා දාන්න පුළුවන් නයිට්‍රික් අම්ලය ටොන් ගාණක් නැවෙන් මුහුදට එකතු වෙලා තියෙනවා.ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ලොකු ප්‍රමණයක් වාතයට එකතු වෙලා තියෙනවා.ඒ නිසා රට අභ්‍යන්තරයට අම්ල වැසි වැටෙන්න ගත්තොත් බොන වතුර වල PH අගය පවා වෙනස් වෙලා භාවිතයට නුසුදුසු වෙන්න පුළුවන්
සමුද්‍රීය පරිසරයට දැවැන්ත හානි ගේන්න පුළුවන් රසායනික ටොන් සිය ගාණක් අරන් ගිය Xpress pearl නැව ජාත්‍යන්තර නියමයන් අනුගමනය කරේ නෑ කියන එක දැන් හොදටම පැහැදිලියි.හරි නම් මේ වෙද්දිත් නාවික කාර්‍ය මණ්ඩලය සිරභාරයට අරගන්න ඕනි.මේක මරන දඩුවම දෙන්න තරම් බරපතළ විනාසයක්.
බිලියන සියගාණක වන්දියක් ගෙවලා වත් මේ විනාසය ඇස්තමේන්තු කර ගන්න බැරි වේවි.හැබැයි නාවික සමාගම් දන්නවා අදාල රටවල් අන්දලා බිලියන 5,6ක් ගෙවලා ශේප් වෙන විදිය.ඒ නිසා ඔවුන් ලංකාව වගේ රටවල් වලින් එන ප්‍රෙශර් එක ගැන හිතන් නෑ.ඒ නිසාවත් රජය මේකට විදේශ රටවල් වල සහය උපරිම අරන් ඇස්තමේන්තු සකස් කරන්න ඕනි
ඒ ලැබෙන ගාණ වාෂ්ප කරන් නැතුව ගිනි නිවන්න ගන්න High speed ship ටිකක් ගන්න,ඔයිල් ලීක් වලට ගන්න ඔයිල් බූම්ස් වගේ උපකරණ ටිකක් ගණ්නවත් වෙන් කරා නම් අනාගතේවත් මෙහෙම විනාස වෙන එක අවම කර ගන්න තිබ්බා.
මාස 2,3කින් මේ ටික ටිකක් සුද්ධ කරලා අපි හොදටම කරා කියලා නම් කවුරුවත් කියන්න ලැහැස්ති වෙන්න නම් එපා.මේක දිගුකාලීන ක්‍රියාවලියක්.තව අවුරුදු ගාණක් යයි මේකේ බලපෑම වේවි.
මාලු මැරෙන එක,වෙරළට ප්ලාස්ටික් කැටගහන් එන එකට වඩා විශාල විනාසයක් මේක අස්සේ තියෙනවා.අවුරුදු දෙක තුනකින් මේ කලාපයේ මුහුදේ යටට කිමිදිලා බලන්න.ඒක ඔයාලම දකීවි
සංජය ප්‍රදීප්
Green Project Api

28/05/2021

2021/05/28 උදෑසන පමුණුගම සරක්කුව වෙරළ තීරය..
වෙරළට යාමෙන් වැළකී ඉන්න...
JaelaCity

ජාඇල උස්වැටකෙයියාව වෙරල තීරය අද උදෑසන දිස්වූ අයුරු
27/05/2021

ජාඇල උස්වැටකෙයියාව වෙරල තීරය අද උදෑසන දිස්වූ අයුරු

ඔබ සැමට සුභ නත්තලක් වේවා ජාඇල city අප කාර්‍යමන්ඩලය ❤️🇱🇰
25/12/2020

ඔබ සැමට සුභ නත්තලක් වේවා
ජාඇල city අප කාර්‍යමන්ඩලය ❤️🇱🇰

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ජාඇල පමනක් හෙට දින අලුයම 5 සිට හුදකලා කිරීම් අවසන් බව යුධ හමුදාපති වරයා දන්වයි
22/11/2020

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ජාඇල පමනක් හෙට දින අලුයම 5 සිට හුදකලා කිරීම් අවසන් බව යුධ හමුදාපති වරයා දන්වයි

21/11/2020

ජාඇල අපිට ඇදිරිනීතිය ඉවත් කරන්නේ නැද්ද ??

Anyone can help to this
16/11/2020

Anyone can help to this

Address

Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when JaelaCity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Jaela Beautiful City

Stay With Us To New News Update From Jaela City