ගෑල්ලමයි

ගෑල්ලමයි ගැහැනු ලමුන් වෙනුවෙන්මයි

අනිවාර්යයෙන් . ❤💙Nathasha Perera
21/10/2025

අනිවාර්යයෙන් . ❤💙
Nathasha Perera

"මන් දැකපු ගොඩක් ම මිනිස්සු ,තමන්  #කැමතිම තැනක,ආදරෙන් ජීවත් වුණා...තමන් ආසම  #මනුස්සයා එක්ක,නිදහසේ හිනාවුනා...තමන්ට බය ...
19/10/2025

"මන් දැකපු ගොඩක් ම මිනිස්සු ,
තමන් #කැමතිම තැනක,
ආදරෙන් ජීවත් වුණා...
තමන් ආසම #මනුස්සයා එක්ක,

නිදහසේ හිනාවුනා...
තමන්ට බය නැතුව ඇස් පියා
ගන්න පුළුවන් ,
#උරහිසක් උඩ සැනසුණා...

ඇත්තටම මිනිස්සු ,
මේ ලෝකෙ තමන්ට තමන්
වෙන්න පුළුවන් තැනක,
ආයෙත් හිතන්නෙ නැතිවම
මුළු #හිතම රැදෙව්වා...!🤍

ඉතිම්,
මං නම් කියන්නෙ ,
හැම #මනුස්සයෙක්ම නිවෙන්න ඕනෙ,
සැනසෙන්න ඕනෙ තමන් #ආසම තැනක..!"

Damithri Subasinghe
ගෑල්ලමයි

Dinakshie Priyasad Saranga Disasekara
19/10/2025

Dinakshie Priyasad Saranga Disasekara

පින කියන්නෙ ඉතිං... පින....
Dinakshie Priyasad

19/10/2025
අනිවාර්යයෙන් ම ❤️ගෑල්ලමයි  fans
19/10/2025

අනිවාර්යයෙන් ම ❤️
ගෑල්ලමයි fans

❤️😍
19/10/2025

❤️😍

Mention කරල එයාගෙන් ඉල්ලගන්නගෑල්ලමයි  fans
19/10/2025

Mention කරල එයාගෙන් ඉල්ලගන්න
ගෑල්ලමයි fans

ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු....දහස්වර හිතින් වැටුණත්..ඒ හැම වාරයකම නැඟිටිනවාකවුරු හිටියත් නැතත්...කාගෙන්වත් දෙයක් ලැබ...
18/10/2025

ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු....
දහස්වර හිතින් වැටුණත්..
ඒ හැම වාරයකම නැඟිටිනවා
කවුරු හිටියත් නැතත්...
කාගෙන්වත් දෙයක් ලැබෙනකම් බලන් ඉන්න පුරුද්ද නැහැ
ඕන දේ ලබා ගන්නවා තමන්ගේම මහන්සියෙන්....

අසීරු වුණත් සමහර තැන්වල
නවතින්නේ නැහැ අරමුණ ඉටු වෙනකම්...
"හරියන්න හෝ වරදින්න නෙමෙයි"
හරියන්නම හිතාගෙන තමයි පටන් ගත්තොත් දෙයක් නම් ඉතින්...

අනේක විද හිත් රිදුම් දරා ගත්තා
මුව පුරවගෙන හිනාවකින්...
නින්දා අපහාස,චෝදනා,අහිමි වීම්
ජීවිතයට කොතෙක් ආවත්
ඒ වගේ ගැහැණු හිතන්නේ
ඒ හැමදේම ජීවිතයට ආශිර්වාද ලෙසින්..

ගැහැණුකම කියන්නේ බොළඳයි,සියුමැලියි,සංවේදියි වුණාට
ගැහැණු හිත් ඇතුළේ තියෙනවා
මහ පොළොව වගේ දරාගෙන ඉන්න හයියක්..
ඔව්....
ඒ වගේ හිත් හයිය ගැහැණු...
ඇත්තටම ...
තමන්ට වගේම තමන්ගේ පවුලටත්
හැමදාමත් පුදුම ශක්තියක්...
ආශිර්වාදයක්... ආලෝකයක්..

Nayomi Thakshila Nayomi Thakshila

ගෑල්ලමයි
16/10/2025

ගෑල්ලමයි

🙃🙃
15/10/2025

🙃🙃

15/05/2025

මේක කියන්නම ඕන කතාවක්...🗣️

මේ මහා පිංකම සංවිධානය කිරීම සදහා වචනයෙන්,මුදලින්,තමන්ගේ මහන්සියෙන්,වාහන වලින්,ආහාර වලින් හා කොටින්ම කිව්වොත් තේ උගුරකින් පවා සහයෝගය දැක් වූ ඔයාලා හැමෝටම ගොඩක් පින්..🙏තනි පුද්ගලයෙකුට( සමන් මාමා) ආ මේ සිතුවිල්ල මේ තරම් හොදට සාර්ථක කර ගැනීමට උපකාරී වූ සියලුම සහෝදර සහෝදරියන්ට නැවත නැවතත් මාගේ ස්තූතිය පුද කරමි.

Address

Gampaha To Ja Ela
Ja-Ela
11350

Telephone

+94703787988

Website

Alerts

Be the first to know and let us send you an email when ගෑල්ලමයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share