T&A Online Furniture

T&A Online Furniture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T&A Online Furniture, Ja-Ela.
(4)

🧚ලී බඩු
🧚මෙලමයින් බඩු
🧚ඉලෙක්‍ට්‍රික් බඩු
🧚සියළුම දෑ එකම වහලක් යටින්

🧚සීට්ටු සඳහාද භාණ්ඩ ලබා ගත හැක

❌ගෙවීමෙ ක්‍රමයට ලබා නොදේ

දිවයිනේ ඕනම ප්‍රදේශයක් සඳහා ප්‍රවාහන පහසුකම් නොමිලේ 🚚🚚

27/10/2025

අපෙන් ගාල්ලට ගිය තවත් bedroom set එකක්

6*6 divan bed
6*6 spring mettress
6*3 teak dressing table
Melomine bed side cupboard
Sample set

කඩේ මිලටත් වඩා අඩුවෙන් ගන්න ඕන නම් එන්න T&A Online Furniture අපි ලගට
වැඩි විස්තර සඳහා අමතන්න 0742863761

මේ අපෙන් කඩුවෙලට ගිය තවත් bedroom set එකක් තනි සුදෙන් බලන්න දැක්කාම ආසාවේ බෑ6*4 divan bedCushion bed side cupboard Holly...
27/10/2025

මේ අපෙන් කඩුවෙලට ගිය තවත් bedroom set එකක් තනි සුදෙන් බලන්න දැක්කාම ආසාවේ බෑ

6*4 divan bed
Cushion bed side cupboard
Hollywood mirror dressing table
Whiting table
7*5 melomine wardrobe 3d 2×

ඔයාටත් ආසද මේ වගේ bedroom set එකක් ගන්න එහෙනම් අදම අපිට කතා කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0742863761

fans

අපෙන් පිලියන්දලට ගිය තවත් අයිටම් කිහිපයක් 💛🤝6*6 divan bed 6*6 spring mettress 6*3 teak dressing table Melomine bed side ...
27/10/2025

අපෙන් පිලියන්දලට ගිය තවත් අයිටම් කිහිපයක් 💛🤝

6*6 divan bed
6*6 spring mettress
6*3 teak dressing table
Melomine bed side cupboard ✔

ඔයාලටත් ඕන නම් අතේ ඇති ගානට හිතේ හැටියට ෆර්නිචර්ස් ගන්න එන්න අදම T&A Online Furniture වෙත

වැඩි විස්තර සඳහා අමතන්න 0742863761

හැමදේම අලුත් වෙන මේ කාලෙ modern furniture වලින් සරසන්න ඔයත් කැමතිද ලොකු ලොකු ගනන් කියන Luxury Furniture ගන්න පුලුවන් 150...
24/10/2025

හැමදේම අලුත් වෙන මේ කාලෙ modern furniture වලින් සරසන්න ඔයත් කැමතිද ලොකු ලොකු ගනන් කියන Luxury Furniture ගන්න පුලුවන් 15000හෙ මැජික් 💫එක තාම Try කලේ නැද්ද?... ඔව් ඔව් මාසෙටම ගෙවන්න තියෙන්නෙ 15000යි.

💥හැබැයි මේක සීට්ටුවක් ගෙවීමේ ක්‍රමයක් නෙවෙයි ❌❌❌

🚫Credit card ඕන නෑ Crib එක බලන්නෙ නෑ අයි ඩී එකයි ලයිට් බිලයි විතරමයි ඕන..🔈🔉🔊

https://wa.me/94742863761

හැමදේටම ගිණි ගණන් කියන මේ කාලේ මුලු ගෙදරටම බඩු එක පාර ගන්න පුලුවන් මැජික් එකක් අපි කියන්නද??සාලෙට ,කුස්සියට ,කාමරේට මේ ඔ...
23/10/2025

හැමදේටම ගිණි ගණන් කියන මේ කාලේ මුලු ගෙදරටම බඩු එක පාර ගන්න පුලුවන් මැජික් එකක් අපි කියන්නද??

සාලෙට ,කුස්සියට ,කාමරේට මේ ඔක්කොටම බඩු ගන්න පුලුවන් 25000/= මැජික් එක ඔයා තාම try කරේ නැද්ද???

මේක සුපිරි සීට්ටුවක් හරිද ?
පොලී නෑ ඩිලිවරි චාර්ජස් නෑ...

ලංකාවෙම ප්‍රසිද්ධ බෙඩ් රෑම් සෙට් සීට්ටුව කරන T&A Online Furniture store එකෙන් කරන අලුත්ම වැඩක්
මාසෙට 25000/=මාස 17
ඔක්කොම බඩු එකපාරින් ගන්න පුලුවන් ...

ලගදි මැරි කරන්න ඉන්න ඔයාට නෑදෑයෝ පුදුම හිතෙන ඩවුරි එකක් දෙන්න...අලුතින් හදන ගෙදරට බඩු ගන්න කියාපු චාන්ස් එක

Message ටී ඇන්ඩ් ඒ ෆ්ර්නිචර් on WhatsApp. https://wa.me/94742863761

ලක්සරි  L Sofa එකක් ඔයාටත් ඕනද ?? එන්න එහෙනම් මේ පැත්තට ඉක්මනට... වසර අවසානේ මිල අඩු කිරීම් එක්ක අතේ ඇති මුදලට හිතේ හැටි...
22/10/2025

ලක්සරි L Sofa එකක් ඔයාටත් ඕනද ?? එන්න එහෙනම් මේ පැත්තට ඉක්මනට... වසර අවසානේ මිල අඩු කිරීම් එක්ක අතේ ඇති මුදලට හිතේ හැටියට ගන්න පුලුවන්...

වැඩි විස්තර සඳහා අමතන්න 0742863761/0713832224

Happy Diwali 💛
20/10/2025

Happy Diwali 💛

Melomine Bed side cupboard   කැමති වර්ණයකින් දැන් අඩුම මිලට අපෙන් ලබා ගන්න ඇවිත් බලලා වෙනස වටහගෙනම ගන්නඅතන මෙතන ගාන අඩුය...
17/10/2025

Melomine Bed side cupboard

කැමති වර්ණයකින් දැන් අඩුම මිලට අපෙන් ලබා ගන්න
ඇවිත් බලලා වෙනස වටහගෙනම ගන්න
අතන මෙතන ගාන අඩුයි අපේ ගාන වැඩි කියන්න එපා අපි දෙන්නෙ හොදම වර්ගයෙ නම්බ වන් කොලිටි බඩු

වැඩි විස්තර සඳහා අමතන්න 0742863761

03/10/2025
👉 මාසෙට කොටස් තුනක් බේරනවා 👉 ඒ කිව්වෙ 10 වෙනිදා එකක් 20 වෙනිදා එකක් 30 වෙනිදා එකක් 👉 එතකොට මාසෙට ඔයාලා 6000ක් දාන්න ඕන 👉...
26/09/2025

👉 මාසෙට කොටස් තුනක් බේරනවා

👉 ඒ කිව්වෙ 10 වෙනිදා එකක් 20 වෙනිදා එකක් 30 වෙනිදා එකක්

👉 එතකොට මාසෙට ඔයාලා 6000ක් දාන්න ඕන

👉 ඔක්කොම කොටස් 24 ( *මාස 08 වෙද්දි මුළු සීට්ටුවම ඉවරයි* )

මේ පහල දාන 🔹 item වලින් කැමති එකක් ගන්න පුලුවන් 👇

🔹 මහෝගනි සෝෆා 3+2+1

🔹 මෙලමයින් දොර තුනෙ අල්මාරිය

🔹 තේක්ක s හැඩේ කණ්ණාඩි මේසය

🔹 Small Hollywood කණ්ණාඩි මේසය

🔹 1kg අවන් එක සහ කප් තුනේ බ්ලෙන්ඩර් එක

🔹 වැරන්ඩා පුටු 4යි

🔹 6*3 කෑම මේසය

🔹 කෑම මේස පුටු හය

මේ 🔹 මාක් එක දාපු ඕනම එකක් එක කොටසකින් ගන්න පුලුවන්

https://chat.whatsapp.com/CHIaZPxJFLaIsoSgYNQm7X?mode=ems_copy_t

ඔයාගේ luxury Furniture හීනේ හැබෑකරගන්න දැන් පුලුවන් ...එකපාර ලොකු ගානක් ගෙවන්න බැරිද??ක්‍රෙඩිට් කාඩ් එකක් නැද්ද?Rent එකට...
23/09/2025

ඔයාගේ luxury Furniture හීනේ හැබෑකරගන්න දැන් පුලුවන් ...එකපාර ලොකු ගානක් ගෙවන්න බැරිද??

ක්‍රෙඩිට් කාඩ් එකක් නැද්ද?

Rent එකට ඉන්න නිසා කවුරුත් ගෙවන්න බඩු දෙන්න බෑ කිවුවද??

ගෙවන්න අරන් ගිනි පොලී ගෙවන්නෙත් නැතුව අඩුම අඩු document ටිකක් එක්ක දැන් සීට්ටු ක්‍රමයෙන් ඔයාගේ හීනේ හැබෑකරගන්න

ඔව් ඔව් මේ දාලා තියන ඔක්කොටම මාසෙටම 15000/= ගෙවන්න ඕන ...
මාස 17
රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා භයකුත් නෑ

ඒ විතරක් නෙමෙයි මෙච්චර ලොකු බඩු ගොඩක් ඩිලිවරි එක සම්පූර්ණයෙන් නොමිලේ

ශොප් එකට ඇවිල්ලම බඩු ටික බලන්න පුලුවන් ...

ඔයාට ඕනි පාටකින් ඕනම විදිහකට furniture ටික හදාගන්න පුලුවන්

ලංකාවටම එකයි...
අපි වගේ වෙන කවුරුත් නෑ හරිද??

Luxury bedroom සෙට් සීට්ටු නම් T&A Furniture තමයි...

ඉතිං තවත් හිත හිත ඉන්නේ නැතුව page එක search කරලා customers ලගේ review ,Comment බලලම සම්බන්ධව වෙන්න...

බුද්ධිමත් පාරිභෝගිකයන්ගේ නිවැරදිම තේරීම

0742863761
0713832224

හැමෝටම අමාරු මේ කාලේ ඔයාගෙ luxury furniture හීනයත් හීනයක්ම වෙලාද???ලස්සනට තියන furniture වල ගණන් අහලා බය වුනාද???ගෙවන්න ...
19/09/2025

හැමෝටම අමාරු මේ කාලේ ඔයාගෙ luxury furniture හීනයත් හීනයක්ම වෙලාද???

ලස්සනට තියන furniture වල ගණන් අහලා බය වුනාද???

ගෙවන්න ගන්න කියලා ලොකේ නැති document හොයලා ඇති වෙලාද??

ගෙවන්න ගන්න කිවුවම ලොකු down payment එකක් ඕනි කිවුවද??

ඔච්චර මහන්සි වෙන්නේ නැතුව ඔයාට දැනෙන්නේ නැති විදිහේ වාරිකයක් එක්ක ඔයාගේ luxury Furniture හීනේ අපි හැබෑ කරන්නම්

ලොකු ලොකු down payment වත් පොලී වත් නෑ...

මේක සීට්ටුවක්
රජයේ ලියාපදිංචිත ආයතනයක් විසින් මෙහෙයවන නිත්‍යානුකූල වගකීමක් සහිත සීට්ටුවක්

මාසෙට 25000/=ගානේ සමාන වාරික 13ක් විතරමයි ...

ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට දවස් ගෙවෙන මේ කාලේ අවුරුද්දයි මාසයක් යනකොට සීට්ටුවට ඉන්න 13දෙනාටම මේ furniture ටික ලැබිලා ඉවරයි ....

මේ items ඔක්කොම ලැබෙනවා .ඔව් ඔව් items 8 ක් ...පුදුමයි නේද??

එක team එකකට ගන්නේ 13 දෙනයි ...

මාසෙටම හදන්නේ team 3 යි.
මේ chance එක මිස් කරගන්න එපා

වෙලාවට වාරිකේ ගෙවාගන්න පුලුවන් අය ඉක්මනින් මේ ලින්ක් එකෙන් group එකට join වෙන්න

https://chat.whatsapp.com/LXm4nuI5EehILRjsTaoPw3

#සීට්ටුකින්මිලදීගන්න #දැන්මඇනවුම්කරන්න

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when T&A Online Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share