17/09/2023
⭕තවමත් ජොබ් එකක් නැද්ද?
⭕එහෙමත් නැත්නම් Qualifications තිබිලා කොච්චර ජොබ් වලට apply කලත් තාම හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නැද්ද?
⭕රට රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ?
⭕ඒත් තවමත් ඔයාට ලොව පිලිගත් ප්‍රමිතියකින් යුත් professional Resume/Cv, Cover Letter එකක් නැද්ද?
එහෙනම් ඔබේ සිහිනය සැබෑවක් කරන්න අපි සූදානම්....
එක්වන්න➡️➡️ Mayura Creations සමගින්....
අපෙන් ඔබට
▪️ATS Resume/Cv
▪️Professional Resume/Cv
▪️Cover Letters
මොකද්ද මේ ATS කියන්නේ 🤔🤔🤔
ATS නැතහොත් Application Tracking System කියන්නේ ආයතනයක් තම සේවකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන Software එකක්.
යම්කිසි ආයතනයක් විසින් ඔවුන් සතුව ඇති ඇබෑර්තු ඔවුන්ගේ වෙබ් අඩවියක හෝ වෙනත් online job listing වෙබ් අඩවියක ඔවුන්ට ආවේණික keywords යොදාගනිමින් පල කල පසු ඒ ඇබෑර්තු සඳහා apply කරන සියල්ලන්ගේ ම තොරතුරු එක්රැස් කර එම ඇබෑර්තුවට අදාල ඔවුන්ගෙ keywords යොදාගනිමින් ATS ශ්‍රේණිගත කිරීමකින් අනතුරුව එහි ඉහලම ලකුණු ලබාගත් පිරිසගේ Resume/Cv පරීක්ෂා කොට ඔවුන් ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවනු ලැබේ. එසේ තෝරාගන්න අය අතරට ඔබටත් එක්වන්නට අවශ්‍ය නම් දැන් ම අප සමග සම්බන්ධ වී ATS friendly Resume/Cv එකක් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න.
වර්තමානයේදී
◻️UK, USA, Canada, Australia, New Zealand, Ukraine, Italy, Ireland, Dubai යන රටවල් වල ATS RESUME/CV වැඩි වශයෙන් භාවිතා කරන අතර
◻️Bahrain, Israel, Jordan, Kuwait, Oman, Qatar, Saudi Arabia, යන රටවල් වල Professional RESUME/CV වැඩි වශයෙන් භාවිතා වේ.
ඔබ අපිව ම තෝරාගත යුත්තේ ඇයි...?
✅සුහදශීලී කාර්යක්ෂම සේවය. ( පැය 12ක් ඇතුලත)
✅නවීන පන්නයේ Professional Create CV එකක් සාදාගත හැකි වීම
✅වසර ගණනක අත්දැකීම් බහුල designer වරුන්ගේ සේවය
✅පරණ CV අප හරහා පරීක්ෂා කරගත හැකි වීම හා modify කරගත හැකි වීම
✅රැකියාවට අදාල ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස්වලට අනුව qualifications highlight වන පරිදි customized CV එකක් නිර්මාණය කර දීම
✅ඔබගේ පෞද්ගලිකත්වය 100% ආරක්ෂා කිරීම
✅සාධාරණ මිල ගණන්
අන්තර්ජාතික පිලිගැනීමක් සහිතව නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ආකර්ෂණිය CV එකක් අපෙන්....
අදම whatsapp හරහා සම්බන්ධ වෙන්න අප සමඟ
Mayura Creations
Contact us : 076 27 11 732 / 078 277 2107