Joaana

Joaana Our courses resonate with the real-world demand for careers.

All courses are open for school leavers after O’Levels or A’Levels, and professionals looking for a globally recognized qualification.

20/12/2025

Check out PARA PRODUCTION’s video.

ART SCHOOL IN JAELA. දෙසැම්බර් මස 28 වන දිනදා උදේ 8:00 සිට සවස 5:00 වනතෙක් සියලුම චිත්‍ර අඳින දරුවන්, ගුරුවරුන්, දැනට චි...
20/12/2025

ART SCHOOL IN JAELA.

දෙසැම්බර් මස 28 වන දිනදා උදේ 8:00 සිට සවස 5:00 වනතෙක් සියලුම චිත්‍ර අඳින දරුවන්, ගුරුවරුන්, දැනට චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සහ චිත්‍ර අඳින ඕනෑම කෙනෙකුට එදාට අපේ ජාඇල චිත්‍රපාසලට එන්න පුළුවන්.

එදාට චිත්‍ර ඇඳීමට සහ නරඹන්න අවස්ථාව ඔබට තිබෙනවා. එදාට මම තෝරන චිත්‍රය සඳහා රු:40000/= ක් වටිනා චිත්‍ර උපකරණ ඇතුළත් ත්‍යාගයක් එදිනම පිරිනැමේ.

ඒ වගේම එදාට සින්දුවක් කියලා නටන අයට නටන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබේ විවිධ දක්ෂතා තියෙනවා නම් එදාට එළි දක්වන්නත් අවස්ථාව තියෙනවා.

ඔයාලගේ දන්න චිත්‍ර අඳින අය ඉන්නවනම් එදාට එක්කන් එන්නත් පුළුවන්. අපි ඒ අයටත් සජීවී චිත්‍ර අඳින්න අවස්ථාව ලබා දෙනවා. ඒකට වයස් භේදයක් නෑ. චිත්‍ර අඳින අය අවශ්‍ය උපකරණ සහ කොළ හෝ කැන්වස් රැගෙන එන්න. ඔබට කැමති එකක් අඳින්න අවස්ථාව.

චිත්‍ර අඳින අය එකතු වෙන්න තමන් ගැන අඳුර ගන්න. ඒ වගේම ඔබ ගැන අන් අයටත් දැනගන්න වගේම වෙනසකටත් එක්ක දාපු පුංචි පාටියක් තමයි මේක මම හිතනවා ඔබත් ඒකට සහභාගි වෙයි කියලා.👍

චිත්‍ර සර්.077 140 6 444.

08/12/2025
03/12/2025
ශ්‍රී ලංකාවේ සිටින චිත්‍ර අඳින අයටයි මේ අවස්ථාව. වසර 19 ක් පුරාවට පැවතගෙන එන මෙම චිත්‍ර කලා පාසලෙන්  ලංකාවේ චිත්‍ර ඉගෙන ...
13/11/2025

ශ්‍රී ලංකාවේ සිටින චිත්‍ර අඳින අයටයි මේ අවස්ථාව.
වසර 19 ක් පුරාවට පැවතගෙන එන මෙම චිත්‍ර කලා පාසලෙන් ලංකාවේ චිත්‍ර ඉගෙන ගන්නා අයටද චිත්‍ර විෂයය උගන්වන අයටද කලාකරුවන්ටද ඉතා වටිනා අවස්ථාවක් ලබා දී ඇත.

මෙම පාසල තුළින් පාඨමාලා හතළිහක් සහ පන්ති වශයෙන් හැදෑරීමට අවස්ථාව සැපයේ. ඇතුළත් වීමේ ගාස්තුව 1500/= කි. (ශිෂ්‍යය හැඳුනුම් පතත් සමග). සමස්ත ලංකාවේම දූ දරුවන්ට චිත්‍ර ගුරුවරුන්ට විශ්ව විද්‍යාල චිත්‍ර විෂය හදාරන දුවා දරුවන්ට කලාකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට ඉතාමත් වටිනම අවස්ථාවක් වේ.


✍️ චිත්‍ර කලා පාසලෙන් ඔබට ඉගෙනීමට,

💫 සාම්ප්‍රදායික චිත්‍ර. Monthly fee:-R 5000/=
💫 Modern art.
Monthly fee:-R 5000/=
💫 පැන්සල් සිතුවම්. Monthly fee:-R 5000/=
💫 පෑන් සිතුවම්.
Monthly fee:-R 5000/=
💫 විහාර සිතුවම්.
Monthly fee:-R 5000/=
💫 බිතු සිතුවම්.
Monthly fee:-R 5000/=
💫 සිංහල සැරසිලි මෝස්තර.
Monthly fee:-R 5000/=
💫 දාර්ශනික චිත්‍ර.
Monthly fee:-R 5000/=
💫 පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව.
Monthly fee:-R 5000/=
💫 ලංක කලා ඉතිහාසය.
Monthly fee:-R 5000/=
💫 බුදු පිළිමවල ප්‍රභවය.
Monthly fee:-R 5000/=
💫 වෙස් මුහුණු කලාව.
Monthly fee:-R 5000/=
💫 ලාංකීය චිත්‍ර කලාවේ ප්‍රභවය.
Monthly fee:-R 5000/=
💫 සංස්කෘත අක්ෂර සමඟ චිත්‍ර.
Monthly fee:-R 5000/=
💫1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා.
Monthly fee:-R 1500/=
💫 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා.
Monthly fee:-R 3000/=
💫 උසස් පෙළ මාස 03 චිත්‍ර පාඨමාලාව.
Monthly fee:-R /=30000/=
💫 පාසල් ගුරුවරුන් සඳහා චිත්‍ර.Monthly fee:-R 5000/=
💫 විශ්ව විද්‍යාල දුවා දරුවන් සඳහා චිත්‍ර විෂයය.
Monthly fee:-R 5000/=
💫 පුරාවිද්‍යා පර්යේෂකයින් වීමට කැමති අයට.
Monthly fee:-R 5000/=
💫 පුරාවිද්‍යා මාර්ගෝපදේශකයන්ට Monthly fee:-R 5000/=
💫 විදේශිකයින් සංචාරයේ ගෙනයන අය සඳහා.( Tourism guide )
Monthly fee:-R 5000/=
💫 දියසායම් චිත්‍ර ඇඳීම.
Monthly fee:-R 5000/=
💫 ඇක්‍රොලික් මාධ්‍යය.
Monthly fee:-R 5000/=
💫 චාකෝල් චිත්‍ර.
Monthly fee:-R 5000/=
💫 පාට පැන්සල් චිත්‍ර.
Monthly fee:-R 5000/=
💫 කෝපි මාධ්‍ය.
Monthly fee:-R 5000/=
💫 බර්න් ආර්ට්.
Monthly fee:-R 5000/=
💫 මැටි පින්තාරු කරණය.
Monthly fee:-R 5000/=
💫 ග්ලාස් පෙන්ටින්.
Monthly fee:-R 5000/=
💫 ප්‍රතිරූප ඇඳීම. Monthly fee:-R 5000/=
💫මානව රූප ඇඳීම Monthly fee:-R 5000/=
💫 සූත්‍ර භාවිතා කර චිත්‍ර ඇඳීම.
Monthly fee:-R 5000/=
💫 සහ්‍රත්‍ර බහු චිත්‍ර.
Monthly fee:-R 5000/=
💫 ආර්ට් තෙරපි.
Monthly fees:-R 5000/=

💫 තව බොහෝ දේ ඉගෙනීමට අවස්ථාව ඇත. පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබාදී විස්තර කතා කරගත හැක.

සහභාගී වන්නන්ට වයස් භේදයකින් තොරව සහභාගි විය හැකිය.
ඒවාගේම තවත් අගනා බොහෝ වාසි රැසක් ඔබට ජාඇල චිත්‍රපාසලෙන් ලබාගත හැක.

වැඩි විස්තර දැනගැනීම සඳහා පහත දුරකථන අංක වලට අදම අමතන්න. Call and whatsapp:- 077 140 6 444 / 077 021 759 9
නො, 209 පරණ මීගමු පාර, කනුවන, ජාඇල.
හැකිතාක් ශෙයා කරන්න.👌👍

Address

No 209, Old Negombo Road, Kanuwana Ja-ela
Negombo
11350

Telephone

+94718886688

Website

Alerts

Be the first to know and let us send you an email when Joaana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Joaana:

Share