20/08/2026
රටේ පිනට උපන් ගී කෝකිලාවිය, ශ්‍රී ලාංකීය සංගීත කලාවට අමිල සේවයක් ඉටු කළ ගෞරවනීය නන්දා මාලිනී මහත්මියට අපගේ ගැඹුරු ගෞරවය පුද කරමු.
ඇයගේ අමරණීය ගී හඬ පරම්පරා ගණනාවක හදවත් ස්පර්ශ කළ අතර, ඇයගේ කලා මෙහෙවර සදා මතකයේ රැඳෙනු ඇත.
අමා මහ නිවන් සුව ලැබේවා! 🕊️🤍