
27/08/2025
ග්‍රාමවාසීන් සහ පරිත්‍යාගශීලීන්ගේ එකමුතු උත්සාහයෙන් ගොඩනගන ලද ශා. ක්ලාරා මුනිවරියට කැප කළ අප දෙව් මැදුරේ අල්තාරය, වැලිගම්පිටිය මීසම් සේවක ගරු පියතුමාගේ ආරාධනයෙන් අගරදගුරු පදව් සහයක දේවධර්මාචාර්ය අති උතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්ගේ සුරතින්, 2025 අගෝස්තු 23 වන දින පැවැති දිව්‍ය පූජා යාගයේදී අභිෂේක කර ආසිරි ගන්වන ලදී. ❤️✝️