SL Fun zone

SL Fun zone Welcome to SL Fun zone dear friends��....

Please don`t forget to to Follow us.....

ආවද ආවද රෝස පාට ලියුමක්..
26/09/2026

ආවද ආවද රෝස පාට ලියුමක්..

Rumesh just won 150,000$ 🤑 (රු. කෝටි 4.9)ඔන්න එහෙනම් කොල්ලා ඩොලර් පොදියක් අරන් එනෝ 😍💰
13/09/2026

Rumesh just won 150,000$ 🤑 (රු. කෝටි 4.9)
ඔන්න එහෙනම් කොල්ලා ඩොලර් පොදියක් අරන් එනෝ 😍💰

Another day! Another win!! 🔥The Ultimate champion of 2026 Ultimate Championship ✨️Rumesh won 150,000$ ( Approximately LK...
13/09/2026

Another day! Another win!! 🔥
The Ultimate champion of 2026 Ultimate Championship ✨️
Rumesh won 150,000$ ( Approximately LKR 4.9 Crores 😉 )

Can you guess?? 😌😉
01/08/2026

Can you guess?? 😌😉


31/07/2026

ලංකාවේ පිනට පහළ වුණු මැණිකක්! එච්චරයි 💎
Rumesh Tharanga Pathirage
Rumesh Tharanga






කියන්න වචන නෑ මිත්‍රයා! 🇱🇰 ආඩම්බයි උබ ගැන Rumesh Tharanga ❤🫡         #2026
31/07/2026

කියන්න වචන නෑ මිත්‍රයා! 🇱🇰
ආඩම්බයි උබ ගැන Rumesh Tharanga ❤🫡

#2026

රුමේෂ්ගෙන් ලක්මෑණියන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්! 🌍🥇🇱🇰 මිලියන් 22 සිහිනය සැබෑ කල වීරයා, ඔබට අපගේ හදපිරි උත්තමාචාර...
31/07/2026

රුමේෂ්ගෙන් ලක්මෑණියන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්! 🌍🥇🇱🇰

මිලියන් 22 සිහිනය සැබෑ කල වීරයා, ඔබට අපගේ හදපිරි උත්තමාචාරය 🫡

Rumesh Tharanga won the Gold Medal in Javelin Throw at Glasgow Commonwealth Games 2026

31/07/2026

Before the big clash, Neeraj Chopra 🇮🇳 made a huge statement on Rumesh Tharanga 🇱🇰
අපේ එවුන් මරාගත්තට බලන්න ඒ දෙන්නගෙ තියෙන යාලුකම ❤️🫂
Neeraj Chopra
Rumesh Tharanga Pathirage
Rumesh Tharanga

බළධාරීන්ගේ අවධානය පිණිසයි! සුසන්තිකාලගෙන් පස්සෙ ලෝක මට්ටමේ ජයග්‍රහණ අපේ මේ මාතෘභූමියට රැගෙන එන්නට පුලුවන් ක්‍රීඩිකාවක් බ...
28/07/2026

බළධාරීන්ගේ අවධානය පිණිසයි!

සුසන්තිකාලගෙන් පස්සෙ ලෝක මට්ටමේ ජයග්‍රහණ අපේ මේ මාතෘභූමියට රැගෙන එන්නට පුලුවන් ක්‍රීඩිකාවක් බිහිවුනානම් ඒ තරුෂි කරුණාරත්න පමණයි.
නමුත් අධ්‍යාපනය වෙනුවෙන් ඇමරිකාවෙන් ලද ශිෂ්‍යත්වයට ඇමරිකානු විශ්ව විද්‍යාලයකට ගිය ඇය, එදා සිට අද වනතුරුත් ලක්මෑනියන් වෙනුවෙන් තරග වැදුනේනම් නැත..💔
පොදු රද මඩුලු තරගාවලියට අද ඇය සිටියානම් නිසැකවම ලක්මෑණියන් රනින් සරසනු ඇත..
2028 ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රබලම ඔලිම්පික් බලාපොරොත්තුවක් මෙසේ මිලිනව යනු බලාසිටින්නේ කෙලෙසකද?

Tharushi Karunarathna 💔

Fun zone
(උපුටා ගැනීම තහනම්)

⛔ වයිරල් වෙන්න ඕන නිව්ස්පොදු රද මඩුලු පදක්කම් බලාපොරොත්තුව 🇱🇰නදීකා පුෂ්පමාලි 🥊️         #2026
28/07/2026

⛔ වයිරල් වෙන්න ඕන නිව්ස්
පොදු රද මඩුලු පදක්කම් බලාපොරොත්තුව 🇱🇰
නදීකා පුෂ්පමාලි 🥊️



#2026

Address

No 89, Dambuwa, Kotugoda
Ja-Ela
11390

Website

Alerts

Be the first to know and let us send you an email when SL Fun zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share