Anta's Studio

Anta's Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anta's Studio, Digital creator, Ja-Ela.

Anta's studio official page, Follow and like for many more content of Life quotes, Funny clips and 10/10 movie reviews

https://www.tiktok.com/?_t=ZS-90v4JxujSwK&_r=1

01/01/2026

No schedules, just your own rhythm in a place to finally breathe.. 🍃
welcome to the Sunrise Villa 📍Hokandara

• 4 Elegant Plunge Pool Rooms for a refreshing private dip
• 1 Exclusive whirlpool bath Suite for an elevated romantic escape
• Breathtaking views surrounded by lush greenery
• Complete privacy & comfort in a beautifully intimate setting

Whether it’s a special celebration or a quiet getaway for two, our retreat promises an experience filled with luxury, intimacy, and unforgettable moments.

💞 Packages:
• 3-Hour Package – Rs. 4,500/=
• Day Out (9.00 AM – 5.00 PM)
– Plunge Pool Room – Rs. 8,500/=
– whirlpool bath Suite – Rs. 10,500/=
• Night Stay (6.00 PM – 8.00 AM)
– Plunge Pool Room – Rs. 8,500/=
– whirlpool bath Suite – Rs. 10,500/=

📞 Reservations: 077 564 4023

bathSuite

20/12/2025

゚viralシfypシ゚viralシ

19/11/2025

සජීව්ගෙ බිරින්දෑගෙ කතාව මගෙ ශරීරයේ රුධිරය කොතරම් දහනය කරාද යත්, මට පත බඩගින්නකුත් ආවා.. කටට ආපු හරුප සේරම ඉවසගෙනයි අර පෝස්ට් එක අච්චරටම සංයමයකින් දැම්මේ.

ඒ මදිවට රේප් නෙමෙයි, බලහත්කාරකම් නෙමෙයි කිය කිය බ්‍රේක් ගගහ කතාව වෙනස් කරන්නත් හදනවා. සිග්නල් වලටලු පිරිමි යන්නෙ.. අඳින ඇඳුම් නිසාලු යන්නෙ.. නැත්තම් එහෙම පිරිමි කරදර කරන්නෙ නෑලු.

බොගෙ ඔය මූණත්තාඩුව දැක්කම මොකෙක්වත් යන්නෙ නැතිව ඇති. ඔහොම කතා කියන්න අඩුම පොදු ප්‍රවාහනයක ගිහින් තියෙනවා වත්ද..?

තව මනුස්සයෙක් කියලා තියෙනවා තමන්ගෙ ගෑණි දිහා වෙන පිරිමි බලනවට කැමතියි, ඒ කියන්නෙ මගෙ ගෑණි ලස්සනයි ,මට ඒ ගැන ආඩම්භරයි කියලා.. සජීව් කියනවා ඒ පිරිමියා පො යෙක්ලු...!!!

නෑ බං සජීව්,බොගේ ඔය ගෑණි වස කැතයි.. කට ඇරියම තවත් කැතයි..ඒ නිසයි පිරිමි නොබලන්නෙ.. ඒ වේදනවාට අනිත් පිරිමින්ටයි ගෑණුන්ටයි අපහාස කරන්ඩ එපා.

මහ පාන්දර නැගිටලා දරුවන්ට , මිනිහට බත් උයලා, ගේ දොර අස් පස් කරලා , හම්බකරන් කන රස්සාවට යන්න කෝච්චි වල , බස් වල තැලිලා පොඩි වෙලා එල්ලිලා යන අම්මලාට, බිරින්ඳෑවරුන්ට අපහාස කරන්ඩ ඔහේලා කවුද අයිසේ.. ඒ මිනිස්සුන්ට සිග්නල් දෙනවා තියා පාන් කියාගන්ඩ පණක් නෑ.. වල් වලත්ත ගෝතයින්ට ඇඳුම පැළඳුම සිග්නල් වැඩක් නෑ. උන්ට ගෑණියෙක්ට හේත්තු වුණත් ඇති.. සමහර වෙලාවට රියල් පිරිමිම තමයි එහෙම ඒසාවන්ගෙන් අර අහිංසක ගෑණුන්වත් බේරගන්නෙ. උන්ටත් ගෙවල් වල අම්මලා , සහෝදරියො, දූවරු ඉන්න නිසා.

ඔහේලා කවුද අයිසේ පාසල් යන අහිංසක දූලට අපහාස කරන්න..? සතියක් ගානෙ බරපතල ලිංගික අපයෝජනයට ලක් වෙන පුංචි දරුවන්ට අපහාස කරන්න..

සිග්නල් නැතිනම් එහෙම වෙන්නෙ නෑ, ඇඳුම් නිසයි එහෙම වෙන්නෙ..??? මගෙ ඇඟෙ තාම මාළු නටනවා ඇත්තටම.. 😑

තව ලියන්ඩ බෑ...අනිවාර්යයෙන්ම බුකිය තහනම් වෙනවා.

උපුටා ගැනීමක්.... (පූචා)

🤣🤣
12/11/2025

🤣🤣

09/11/2025

ලෙසියෙන්ම movie එකක් download කරගමු

09/11/2025

Companion (2025) රොබෝ ආදරවන්තිය ගේ කුරිරු ඝාතනය...

He’s breaking movie records from just the teaser 🤩
07/11/2025

He’s breaking movie records from just the teaser 🤩

Address

Ja-Ela
1111

Website

Alerts

Be the first to know and let us send you an email when Anta's Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share