NandithaYapa

NandithaYapa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NandithaYapa, Digital creator, Ja-Ela.

Welcome to Nanditha Yapa ✨

I share exciting shopping vlogs, travel experiences, street food tours, and budget-friendly finds from Malaysia, Bangkok, and other destinations 🌏

Bangkok වල tour එකක් යනව නම් Wotsos යන්න අමතක කරන්න එපා. Original Skincare Items ගන්න තියන හොදම තැන wotsons එක.
05/03/2026

Bangkok වල tour එකක් යනව නම් Wotsos යන්න අමතක කරන්න එපා. Original Skincare Items ගන්න තියන හොදම තැන wotsons එක.

Thailand Beauty Shopping Vlog | Best Skincare Deals & ProductsJoin me on an exciting **beauty shopping adventure in Bangkok, Thailand! 🇹🇭 In this vlog, I e...

Tenstar hotel breakfast🥪🫕
24/02/2026

Tenstar hotel breakfast🥪🫕

20/02/2026

Sweet Street Fruits of Bangkok 🇹🇭

18/02/2026
🌤️ මැලේසියාවට යන්න හොඳම කාලය දන්නවද ඔයාල ? මැලේසියාවට ටූර් යන්න හොඳම මාසය දෙසැම්බර් සිට මාර්තු දක්වාය 🇲🇾✨✔️ දෙසැම්බර් – ...
03/01/2026

🌤️ මැලේසියාවට යන්න හොඳම කාලය දන්නවද ඔයාල ?

මැලේසියාවට ටූර් යන්න හොඳම මාසය දෙසැම්බර් සිට මාර්තු දක්වාය 🇲🇾✨

✔️ දෙසැම්බර් – මාර්තු
• කාලගුණය වඩාත් හොඳයි (වැසි අඩුයි)
• නගර ටූර්, ෂොපින්, බීච් ට්‍රිප් වලට ඉතා හොඳයි
• Kuala Lumpur, Langkawi, Genting Highlands වගේ තැන් බැලීමට හොඳම කාලය

🎄 දෙසැම්බර්
• Christmas & New Year decorations
• Big sales, shopping festivals 🛍️
• Tourist vibe එක වැඩියි (crowded විය හැක)

🌴 ජනවාරි – මාර්තු
• Outdoor activities, sightseeing සඳහා perfect
• Langkawi beach holiday සඳහා ඉතා හොඳයි

⚠️ වැසි කාලය (අඩු recommend)

🌧️ සැප්තැම්බර් – නොවැම්බර්
• Monsoon season
• වැසි වැඩි නිසා beach & outdoor plans වලට බාධා විය හැක

💰 Budget travellers සඳහා

අප්‍රේල් – ජූනි
• Tourists අඩුයි
• Hotel & flight rates අඩු වෙයි
• සමහර දිනවල වැසි තිබුණත් overall okay 👍

✨ Malasiya LaLaPort BBCC ✨ LaLaport Bukit Bintang ජපන් shopping concept එකක් සහ නවීන KL vibe එකක් එකට එකතු වූ, Malaysia ...
03/01/2026

✨ Malasiya LaLaPort BBCC ✨ LaLaport Bukit Bintang

ජපන් shopping concept එකක් සහ නවීන KL vibe එකක් එකට එකතු වූ, Malaysia හි අලුත්ම සහ ලස්සනම shopping mall එකක් තමයි LaLaport BBCC. 🌸

මෙහි international & Japanese brands, trend fashion items, lifestyle shops, සහ රසවත් Japanese සහ international food outlets ගොඩක් තියෙනවා 🍣👗☕

ඒ වගේම family outing එකකට, friends එක්ක relax වෙන්න, හොඳ shopping deals හොයන්න LaLaport BBCC එක perfect place එකක්.

විශේශම දේ තමා ගොඩක්ම පිරිසිදුම washroom පහසුකම් තියන තැනක් තමයි මේ shopping mall එක.

ඒ වගේම free wifi පහසුකමත් තියනව.

Metro train එකත් මේ shopping mall එලට කනෙක්ට් වෙලා තියෙන්නෙ. ඒ නිසා මේකට එන්නත් ගොඩක් පහසුයි.

ගොඩක් කාලෙකට කලින් මේ තැන තිබුනේ සිර මැදිරියක් කියල කියනව. පොඩි කාතාවක් තියනව මේකේ හොල්මන් තියනව කියල. රෑට කෑ ගහන සද්ද එහෙම ඇහෙනව කියල කියනව. නමුත් මේ දේවල් හරියටම ඇත්තද කියල දන්න කෙනෙක් නැහැ.

Malaysia යනකොට miss කරන්න බැරි place එකක් ❤️🇲🇾

ඒ නිසා අනිවාර්යයෙන්ම ශොපින් කරන්න ඕනම තැනක් තමයි මෙතන.

මැලේසියාවේ ගිහින් Train එකේ රවුමක් යමු.මැලේසියාවේ හැම කෙනාම වගේ ගොඩක් දුරට වැඩට යන්නෙ ගමන් යන්නෙ train එකේ. ඒක ගොඩක් පහස...
27/12/2025

මැලේසියාවේ ගිහින් Train එකේ රවුමක් යමු.

මැලේසියාවේ හැම කෙනාම වගේ ගොඩක් දුරට වැඩට යන්නෙ ගමන් යන්නෙ train එකේ. ඒක ගොඩක් පහසුයි වගේම ලේසියි. නිතරම විනාඩි 5/3 වගේ train යනව. ඒ වගේම සුව පහසු වැඩි AC train තමා තියෙන්නෙ.

ඉතිං ඔයාල ටුවර් එකක් යනව නම් මැලේසියාවේ. ලොකුවට මුදල් වියදම් කරන්න අකමැති නම්. කාල වේලාවත් තියනව නම් train එකේ යන එක තමයි ලාබම වැඩේ.

Taxi වලට ලොකු ගනන් ගෙවන්න ඕනේ නැහැ. තමන්ට යන්න ඕනේ තැන map එකෙන් බැලුවම යන්න ඕනේ train එක මොකක්ද කොතනිද බහින්න ඔනේ වගේ සේරම හොයා ගන්න පුලුවන්.

ගොඩක් train හැම Shopping Mall එකකට වගේම connet වෙලා තියෙන්නෙ. අපිට කෙලින්ම අවශය shopping mall එකෙන්ම බහින්න පුලුවන්.

ඔයාලත් tour එකක් ආවොත් train එක ට්‍රයි කරල බලන්න. මේ ගැන වැඩි විස්තර චැනල් එකේ තියනව.

එහෙනම් හැමෝටම සුභ දවසක්.

https://www.youtube.com/

25/12/2025

Genting Awana Skyway Malaysia

A Pocket ඉතිං මේ ලස්සනම ලස්සන සෙල්ලම් බඩු වගේම හැම දෙයක්ම තියන ලොකුම ලොකු shop එකක් තමයි Q pocket කියන්නෙ. මේක තියෙන්නෙ ...
25/12/2025

A Pocket

ඉතිං මේ ලස්සනම ලස්සන සෙල්ලම් බඩු වගේම හැම දෙයක්ම තියන ලොකුම ලොකු shop එකක් තමයි Q pocket කියන්නෙ.

මේක තියෙන්නෙ Malaysia වල Bukit Bintang වල. ඒවගේම තවත් තැන් කීපයක තියනව.

මේකෙ තියන විශේශත්වය තමා ගොඩක් ලස්සන හැමතැනම නැති ගොඩක් ගනන් වගේම මිලෙන් අඩු ඒවත් තියන එක. ඒ වගේම No one quality එකෙ items තමයි වැඩි හරියක්ම තියෙන්නෙ.

මේ photo එකේ අතේ තියන් ඉන්න toys ලංකාවේ සල්ලි වලින් 27000/- ☺ වෙනව. 1 ක්. සුදු පාට පූස් බබා 24000/- ක් වෙනව.

ඉතිං ගොඩක් tourists අය ඒව මීලදී ගන්නව. ලොකු පොඩි හැම කෙනාටම අවශය ගොඩක් items මෙතන තියනව. ඔයාල tour එකක් එනව නම් මැලේසියාවේ මේ තැනට යන්න අමතක කරන්න එපා. ඒ අත්දැකීමත් ලබා ගන්න. අපි දැකපු නොදැකපු අලුත් දේවල් ගොඩක් තියනව.

එහෙනම් හැමෝටම සුභ දවසක්. සුභ නත්තලක්..

Address

Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when NandithaYapa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share