mr.CV

mr.CV life is limited just accept it

Always remember bro !
25/08/2024

Always remember bro !

09/08/2024
I Love myself
09/08/2024

I Love myself

❗
10/01/2024

Live in the moment 😍
10/12/2023

Live in the moment 😍

One day I will get it . . ❗
10/12/2023

One day I will get it . . ❗

ඔයා ආදරෙ කරන කෙනා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා දැනගන්න ඔනද? ජිවිතෙ එක පාරක් ...see more
01/10/2023

ඔයා ආදරෙ කරන කෙනා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා දැනගන්න ඔනද? ජිවිතෙ එක පාරක් ...see more

BEST DRIBBLER IN THE WORLD  😎
03/09/2023

BEST DRIBBLER IN THE WORLD 😎

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️In a relationship තිබුණ අය single...
03/09/2023

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️

In a relationship තිබුණ අය single වෙලා

Single අය in a relationship වෙලා,

සමහර අය අදුරන්න බැරි තරම් ලස්සන වෙලා

කවර් පොටෝ වලට යාලුවො රොත්තක් දාලා තිබුණ පොටෝ වෙනස් වෙලා

සමහර අය බැඳලා

මීමිස් ශෙයා කර කර හිටපු මගෙ පෝස්ට් වලටත් ආතල් දීපු සමහර උන් ආදරෙ ගැන තියන පෝස්ට් ශෙයා කරනවා

ඒ අතරින් එක ප්‍රොෆයිල් එකක් පුරාවට ඌගෙ පොටෝ දාලා "නිවන් සුව" කියලා දාපු පෝස්ට්

අපි වෙනස් වෙනවා බං ,ඔව් මට උඹලව වෙනස් වෙලා පේනවා වගේ ම උඹලටත් මාව වෙනස් වෙලා වගෙ පේනවා ඇති !

ඔව් මිනිස්සු වෙනස් වෙනවා , හොඳට හරි නරකට හරි

කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි

අපට වෙනස් වෙන්න සිද්ධ වෙනවා !

🌼

Author -
Nemark Himasha Perera

O L D C R U S H  🖤
03/09/2023

O L D C R U S H 🖤

01/09/2023

😍

Address

Kadawata
11850

Telephone

+94779540118

Website

Alerts

Be the first to know and let us send you an email when mr.CV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to mr.CV:

Share

Category