Diary of Chamo

Website

Diary of Chamo 📖 Everyday moments & happy vibes
Welcome to Diary of Chamo 💫

07/07/2026

"ජීවිතේ හැම ගමනක්ම ඔයත් එක්ක යන්නයි මගේ ආසාව. 🤍🚶‍♂️🚶‍♀️"

27/05/2026

“ජීවිතේ ලස්සනම මතක තියෙන්නේ ගිය ගමන් වල… 💛
හැම මාර්ගයක්ම අලුත් කතාවක් කියනවා 🌅”

26/05/2026

🌅❤️
“හිරු බැස යන මොහොතත් ලස්සනයි…
ඒත් ඔයා එක්ක ගෙවන හැම මොහොතක්ම ඊටත් වඩා ලස්සනයි. 💑✨”

25/05/2026

🍝 උණු උණු Spaghetti එකක් එක්ක අද දවස තවත් රසවත් 😍✨
රසට කෑම කන්න ආස අයට මේක perfect choice එකක් 🤤🍴

24/05/2026

🍫 උණු උණු Lava Cake එකක් එක්ක දියවෙන චොකලට් රසය 🤎✨
එක කෑල්ලක් කාලා බලන්න… ආයෙත් නැවත හිතෙන රසක් 😍🍰

23/05/2026

🌿 “පුංචි ගමන් වලින් ලොකු සතුටක් හොයාගෙන…🤍🌍”

19/05/2026

“මිනිස්සුන්ට හම්බෙන්න ඕන…
ඇස් පියාගෙන හරි විශ්වාස කරන්න පුළුවන් ආත්මයක්… 🤍✨”

18/05/2026

වැස්ස වැටෙන වෙලාවට උණු උණු පොල් රොටි එක්ක ඉඟුරු තේ එකක්… ☔🥥🍵
හිතටම සැනසීමක් 💛
මේ වගේ weather එකට ඔයාගේ favourite snack එක මොකක්ද? 😋

Address

552, Ihalabiyanwila, Kadawatha
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Diary of Chamo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share