Daya Palace Jewellery

Daya Palace Jewellery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daya Palace Jewellery, Kadawata.

DAYA PALACE JEWELLERY
A legacy of 100+ years and 4 generations in fine Gold & Silver Jewellery.
👑 Bridal Elegance | 💍 Bespoke Designs | ✨ Polishing & Repairs
Timeless Luxury, Crafted with Trust.

03/04/2025
😍🫡😍
14/03/2025

😍🫡😍

The people 🙏 👫
13/03/2025

The people 🙏 👫

😂😂 කමුකයා😂😂
12/03/2025

😂😂 කමුකයා😂😂

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..2. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එ...
12/03/2025

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..
2. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එහෙමමයි
3. දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා මොකද එයාලටත් පවුලක් තියේවි මුල්තැන දෙන්න.
4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා
5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.
6. පුළුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..
7. සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා..
8. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා....
9. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා ..
10.. අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක බෝනස් එකක් ..🤣
වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් ..
මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම
හිත් වේදනාවල් වලින් එකක්

“Reproduced with full credit to the original author.”

11/03/2025

🌟 "ආදරේටත් වඩා බලවත් දෙයක් තියෙනවා – ඒ තමයි ඔබේ හැඟීම්බර අනාගතය!"

🚨 **අවධානය!** 🚨  අසලින් ගියත් **කතා කරන්න!** 🐘💔 **මෙම වනයේ වාසය කරන සතුන් අතරින් එක්වූ අසරණයෙක්ට** මිනිස් උදව් අවශ්‍යයි!...
11/03/2025

🚨 **අවධානය!** 🚨

අසලින් ගියත් **කතා කරන්න!** 🐘💔 **මෙම වනයේ වාසය කරන සතුන් අතරින් එක්වූ අසරණයෙක්ට** මිනිස් උදව් අවශ්‍යයි! 🙏

**රිටිගල** දිශාවට ගිය බව වාර්තා වේ! 😢
**⚠️ කරුණාකර වනාන්තර ආරක්ෂක අංශයට වහාම දැනුම් දෙන්න!**

📢 **මෙම පණිවිඩය බෙදාහරින්න,** 🙏

🐘 🌿

❤️💙❤️
11/03/2025

❤️💙❤️

🤔🤔🤔
10/03/2025

🤔🤔🤔

🫂✨️❤️🌎
08/03/2025

🫂✨️❤️🌎

Address

Kadawata

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30
Saturday 09:30 - 18:30
Sunday 09:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Daya Palace Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share