AT CreatiOns

AT CreatiOns Create handmade crafts, wholesale and retail.

~~~ආයුබෝවන්~~~

හිතවත් පාරිභෝගිකයිනි,

සුභපැතුම් පතක් මගින් ඔබගේ ආදරණීයයන් විශ්මයට පත් කිරීමට ඔබට අවශ්‍ය ද?එසේනම් ඒ සදහා අපට ඔබ හට උපකාරි වීමට හැකියාව ඇත.
ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ සුභපැතුම් පත් සහ ආරධනා පත් වෙළදපොලේ පවතින මිල ගනන් වලට අඩුවෙන් ඉතා සාධාරණ මිලට තොග හෝ සිල්ලර වශයෙන් අපගෙන් ලබා ගත හැක.
අපගේ නිර්මාණයන් සදහා යොදා ගනු ලබන්නේ තත්වයෙන් උසස් කඩදාසි කොළ,රෙදි වර්ග,රිබන් සහ අලoකාර විසිතුරු ද්‍ර

ව්‍යයන් වේ.එමෙන්ම අපටම ආවේණික විවිධ මෝස්තර වලින් පමනක්ම ඒවා නිර්මාණය කරනු ලබයි.(පාරිභෝගික ඔබගේ ඉල්ලීම මත ඕනෑම මෝස්තරයකින් නිර්මාණයක් කර දීමට ද අපහට හැකියාව ඇත )
ඔබගේ ඇණවුම/ඇණවුම් අපගේ මෙම පිටුව මගින් තෝරා එයට අදාල අoකය/ අoක අපහට කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් මගින් දන්වන්න.අදාල ගිණුම් අoකයට ඔබගේ මුදල් බැර වූ පසු දින 7ක් ඇතුලත ඔබගේ ඇණවුම/ ඇණවුම් ලියාපදිoචි තැපෑලෙන් හෝ අප සේවා ස්ථානයට පැමිණ ඔබට ලබා ගත හැක.
ස්තූතියි.

*AT CreatiOns*


~~~WELCOME~~~
Dear Customers,

Now you can surprise you'r Lovers with a UNIQUE Creation,on their Life events or Special days.We are ready to help you as you'r WISH. AT CreatiOns always think DIFFERENTLY.we use our own ideas for each products and use materials of best Quality,import from South Korea(colour papers,cardboards,fabrics,ribbons etc.)

23/12/2025

Hey Boys~~~
Just surprise your lovely girls.
with our unique creatiOns

23/12/2025

I'm sending luck & wishes
All wrapped up in a hug
good things should come your way
with this tiny ladybugs

23/12/2025

Let's go fly a kite :) :)

There is always something to be thankful for...
12/12/2025

There is always something to be thankful for...

The psychology of colour...
14/11/2025

The psychology of colour...

සුබපැතුම් පත්වල ඉතිහාසය පුරාණ චීනය හා ඊජිප්තුව දක්වා දිව යනවා. එකල පැපිරස් ලියවිලි හා අනෙකුත් ද්‍රව්‍ය මත සුහදතාවයේ පණිව...
13/11/2025

සුබපැතුම් පත්වල ඉතිහාසය පුරාණ චීනය හා ඊජිප්තුව දක්වා දිව යනවා. එකල පැපිරස් ලියවිලි හා අනෙකුත් ද්‍රව්‍ය මත සුහදතාවයේ පණිවිඩ හුවමාරු විය.

නූතන වාණිජ සුබපැතුම් පත් කර්මාන්තය 15 වන සියවසේදී අතින් සකසන ලද සුබපැතුම් පත් ලෙස යුරෝපයේදී ආරම්භ විය.පළමු මුද්‍රණය කරන ලද සුබපැතුම් පත ලන්ඩනයේදී 1843දී නිර්මාණය වී ඇත. එම කාලයේම මහා පරිමාණයෙන් සුබපැතුම් පත් නිර්මාණය එක්සත් ජනපදයේ දී ආරම්භ වූ බව විකිපීඩියා සඳහන් කරයි.

😍
12/11/2025

😍

Next project... 🌻🌻🐝🐝
02/11/2025

Next project... 🌻🌻🐝🐝

01/11/2025
Rainy day morning...
23/10/2025

Rainy day morning...

💛🩷
21/10/2025

💛🩷

So cute 💜️😍
25/09/2025

So cute 💜️😍

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 12:00

Telephone

+94711917927

Website

Alerts

Be the first to know and let us send you an email when AT CreatiOns posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AT CreatiOns:

Share