Mr.C

Mr.C Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr.C, Digital creator, Kadawata.

මාසෙකට ලක්ෂයකට වඩා ආදායමක් ගන්න කැමතිද? 🔥

🔥 Trading ඉගෙන ගන්න හිතෙනවද?
📉 නැත්නම් trade කරලා loss වෙලා දුක හිතෙනවද?* 😞

👉 එහෙනම් අපේ Group එකට Join වෙන්න! 🙌
📚 Trading හරියටම, step-by-step, සිංහලෙන් , හොඳටම ඉගෙන ගන්න. 📈

⛔ Trade smart!💡

28/10/2025

මුදල් උපයන්න මහන්සි වෙන්නම ඕන කියල එකක් නැහැ... හරියට ඉගෙන ගත්තොත්.... බැහැ කිය්ල දෙයක් නැහැ... උනන්දුවක් තියනවන්ම්... 🔥

28/10/2025
හරි! 📊Trading වලදි candlestick  කියන්නේ price movement එක chart එකේ දැක්වෙන ආකාරයි. මේක Japanese Candlestick Chart එකෙන්...
29/09/2025

හරි! 📊
Trading වලදි candlestick කියන්නේ price movement එක chart එකේ දැක්වෙන ආකාරයි. මේක Japanese Candlestick Chart එකෙන් පැමිනි එකකි. Candle එකකට සාමාන්‍යයෙන් Time Frame එකක් (1min, 5min, 1h, 1day වගේ) නියෝජනය කරයි.

⭕එක candle එකේ main parts 4ක් තියෙනවා:

❌Open Price – Time frame එක ආරම්භ වෙද්දී price එක.

❌Close Price – Time frame එක අවසානයේ price එක.

❌High Price – ඒ වෙලාවේදී ගිය උස්ම price එක.

❌Low Price – ඒ වෙලාවේදී ගිය අඩුම price එක.

⭕Candle Structure 🕯️

❌Body – Open සහ Close අතර තියෙන කොටස.

❌Price ඉහළ ගියා නම් (bullish) → සාමාන්‍යයෙන් Green/White වේ.

❌Price පහළ ගියා නම් (bearish) → සාමාන්‍යයෙන් Red/Black වේ.

❌Wicks (Shadows) – High සහ Low Prices පෙන්වන ඉහළ/පහළ රේඛා.

⭕Candle Types / Patterns

👉 සරලව කියනවනම්
Candle එකක් කියන්නේ වෙළඳ වෙලාවේ price history එකේ කුඩා කතාවක්. Candlestick patterns හොඳට කියවන්න දන්නවා නම් trader එකෙක්ට entries & exits හොඳින් තේර ගන්න පුළුවන්.

ඉස්සරහට තවත් trading ගැන දෙවල් ඉගෙනගන්න කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න......
Good luck... 🔥

හරි, එහෙනම් අපි මුල සිටම ආරම්භ කරමු. 😊Crypto currency  කියන්නේ digital money එකක්.👉 සාමාන්‍යයෙන් අපි භාවිත කරන රුපියල්, ...
29/09/2025

හරි, එහෙනම් අපි මුල සිටම ආරම්භ කරමු. 😊

Crypto currency කියන්නේ digital money එකක්.

👉 සාමාන්‍යයෙන් අපි භාවිත කරන රුපියල්, ඩොලර්, යුරෝ වගේ මුදල් වර්ග, බැංකු විසින් මධ්‍යගතව පාලනය කරනවා.
ඒත් crypto currency එකක් blockchain technology කියන පද්ධතිය මත වැඩ කරන නිසා,
එය මධ්‍යස්ථයක් නැති, ලෝකය පුරා අය අතර සෘජුව ගනුදෙනු කළ හැකි මුදල් වර්ගයක්.

ගුණාංග 🪙

Decentralized – මධ්‍යස්ථ බැංකුවක් නෑ.

Secure – ගනුදෙනු encrypt කරලා blockchain එකේ සටහන් වෙනවා.

Transparent – ගනුදෙනු සැඟවීමට බොහෝ විට අමාරු.

Fast & Global – ලෝකයේ ඕනෑම තැනකින් කාසි යැවිය හැක.

ජනප්‍රිය crypto currency

🔴Bitcoin (BTC) – පළමු සහ ජනප්‍රියම.

🔴Ethereum (ETH) – Smart contracts සහ apps සඳහා.

🔴Binance Coin (BNB), Solana (SOL) වගේ වෙනත් altcoins.

⭕ඔයා crypto ගැන තවත් ඉගෙන ගන්න කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න...

Address

Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share