NuVi Vibes

NuVi  Vibes life ❤️‍🩹

නිල් පාට අහසයි නිල් පාට වතුරයි
19/01/2026

නිල් පාට අහසයි නිල් පාට වතුරයි


19/01/2026

නිදහසේ ජිවිතේ

දැන්නම් දිය ඇල්ලක් වගේ
19/01/2026

දැන්නම් දිය ඇල්ලක් වගේ


කාරුණික අවධානයට,උතුරු මැද පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් දේශිය හා විදේශීය වශයෙන් ශ්‍රම වෙළඳපළ තුළ පවතින සාත්තු සේවා  ...
10/01/2026

කාරුණික අවධානයට,
උතුරු මැද පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් දේශිය හා විදේශීය වශයෙන් ශ්‍රම වෙළඳපළ තුළ පවතින සාත්තු සේවා ශ්‍රම ඉල්ලුම සපුරාලීමට විශේෂ නිපුණතාවයකින් යුතුව ශ්‍රම වෙළඳපළට ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා උතුරු මැද පළාත් ප්‍රවාහන හා සමූපකාර අමාත්‍යාංශය,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත "සාත්තු සේවා පුහුණු පාඨමාලාව” සඳහා අයදුම්පත්‍ කැඳවා ඇත.

ඒ අනුව සුදුසු පුහුණුලාභීන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2026.01.26 පෙ.ව.9.30 ට උතුරු මැද පළාත් සභා සංකිර්ණ ගොඩනැගිල්ලේ පළමු වන මහලේ පිහිටි ප්‍රවාහන හා සමූපකාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත බැවින්,මෙම සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගීවීමේ දී පහත සඳහන් ලිපිවල මුල් පිටපත් සහ ඡායා පිටපත් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි.

01.ජාතික හැඳුනුම්පත
02.උප්පැන්න සහතිකය
03.ග්‍රාම නිලධාරී සහතිකය
04.අධ්‍යාපන සහතික
05. විදේශ ගමන් බලපත්‍රය
06.වෙනත් සුදුසුකම්

උක්ත සම්මුඛ පරික්ෂණය සඳහා නියමිත දින නියමිත වේලාවට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි. ( විමසීම් - 025-2236485 )

ලේකම් ,
ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු,සමුපකාර,
වෙළඳ හා ආහාර සහ කර්මාන්ත
සංවර්ධන අමාත්‍යාංශය,
උතුරු මැද පළාත.





09/01/2026

උදුම්බරගිරි

08/01/2026


👉
08/01/2026

👉

👉
08/01/2026

👉

Address

Kaduruwela

Website

Alerts

Be the first to know and let us send you an email when NuVi Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share