Kaduruwela Media

Kaduruwela Media பொலன்னறுவை தமிழ் பேசும் மக்களுக்காக

🟥 உயர்தரப் பரீட்சையின் ஒத்திவைக்கப்பட்ட பாடங்கள் தொடர்பாக மாணவர்களுக்கு விசேட அறிவுறுத்தல்கள்..​இம்முறை கல்விப் பொதுத் த...
23/12/2025

🟥 உயர்தரப் பரீட்சையின் ஒத்திவைக்கப்பட்ட பாடங்கள் தொடர்பாக மாணவர்களுக்கு விசேட அறிவுறுத்தல்கள்..

​இம்முறை கல்விப் பொதுத் தராதர உயர்தரப் பரீட்சையின் ஒத்திவைக்கப்பட்ட பாடங்களுக்குத் தோற்றவுள்ள மாணவர்களின் வதிவிடம் (முகவரி) மாறியிருந்தால், அது குறித்து உடனடியாக அறிவிக்குமாறு பரீட்சைத் திணைக்களம் தெரிவித்துள்ளது.

​இது தொடர்பாக அந்தந்த பாடசாலை அதிபர்களுக்கோ அல்லது பரீட்சைத் திணைக்களத்திற்கோ அறிவிக்குமாறு பரீட்சை ஆணையாளர் நாயகம் இந்திகா குமாரி தெரிவித்தார்.
​0112784537 மற்றும் 0112788616 ஆகிய இலக்கங்களுக்கு அழைப்பதன் மூலம் பரீட்சைத் திணைக்களத்திற்கு இது குறித்து அறிவிக்க முடியும் எனவும் பரீட்சை ஆணையாளர் நாயகம் குறிப்பிட்டுள்ளார்.

​பரீட்சை அபேட்சகர்களின் பரீட்சை அனுமதி அட்டைகள் அல்லது தேசிய அடையாள அட்டைகள் அனர்த்தங்கள் காரணமாக அழிவடைந்திருந்தால், அது குறித்து உடனடியாக கவனம் செலுத்துமாறும் பரீட்சை ஆணையாளர் நாயகம் அறிவுறுத்தியுள்ளார்.

/L

ඌව, නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි..සෝමාවතිය සුංගාවිල මාර්ගයේ ගමනාගමනය තවදුරටත් අත්හිටුවයි
23/12/2025

ඌව, නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි..
සෝමාවතිය සුංගාවිල මාර්ගයේ ගමනාගමනය තවදුරටත් අත්හිටුවයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක් වටිනා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්​ඩොලර් මිලියන 350ක ණය පහසුකමක් සහ ඩොලර් මිලියන 100ක ආධාර...
23/12/2025

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක් වටිනා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්

​ඩොලර් මිලියන 350ක ණය පහසුකමක් සහ ඩොලර් මිලියන 100ක ආධාරයක්.


பொலன்னறுவை மாநகர சபையின் அபிவிருத்தித் திட்டங்கள்​⭕ பொதுமக்களின் வாழ்க்கையை இலகுபடுத்தும் நோக்கில் கண்டறியப்பட்ட கிராமிய...
22/12/2025

பொலன்னறுவை மாநகர சபையின் அபிவிருத்தித் திட்டங்கள்

​⭕ பொதுமக்களின் வாழ்க்கையை இலகுபடுத்தும் நோக்கில் கண்டறியப்பட்ட கிராமிய அபிவிருத்தித் திட்டங்கள், பொலன்னறுவை மாநகர சபையினால் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டு வருகின்றன.

​⭕ இதற்கமைய, பொலன்னறுவை புதுநகர் வசுந்தரா மாவத்தையின் (Vasundhara Mawatha) வடிகால் அமைப்பினை சீரமைக்கும் பணிகள் 2025.12.20 மற்றும் 21 ஆகிய இரு தினங்களில் மேற்கொள்ளப்பட்டன.

රු. මිලියන 32ක මැණික් ජාවාරමක් වැටලෙයි: දෙදෙනෙක් අත්අඩංගුවට​රුපියල් මිලියන 32ක් වටිනා මැණික් ගල් තොගයක් නීතිවිරෝධී ලෙස ච...
22/12/2025

රු. මිලියන 32ක මැණික් ජාවාරමක් වැටලෙයි: දෙදෙනෙක් අත්අඩංගුවට

​රුපියල් මිලියන 32ක් වටිනා මැණික් ගල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
​අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 38 සහ 39 යන වියේ පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු බව රේගු නිලධාරීහු ප්‍රකාශ කළහ.

​මොවුන් චීනයේ චෙන්ග්ඩු (Chengdu) නගරය බලා පිටත්ව යන එයාර් චයිනා (CA-426) ගුවන් යානයෙන් ගමන් කිරීම සඳහා රාත්‍රී 10.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

​එහිදී මොවුන්ගේ හැසිරීම පිළිබඳව ඇති වූ සැකය මත රේගු නිලධාරීන් සිදුකළ දැඩි පරීක්ෂාවකදී, ඔවුන්ගේ සිරුරේ (ගුද මාර්ගයේ) සහ ගමන් මලුවල සඟවා තිබූ මැණික් ගල් සොයාගෙන ඇත.

​අත්අඩංගුවට ගත් මැණික් වර්ග:
​අත්අඩංගුවට ගත් මැණික් තොගය අතර පහත වර්ග තිබී ඇත:

​නිල් මැණික් (Blue Sapphire)
​පද්මරාග (Padparadscha)
​ස්පිනල් (Spinel)
​රතු මැණික් (Ruby)
​ක්‍රිසොබෙරිල් (Chrysoberyl)
​සැවොරයිට් (Tsavorite)
​ගාර්නට් (Garnet)
​වෛරෝඩි (Cat's Eye)
​චන්ද්‍රකාන්ති (Moonstone)
​ටෝමලීන් (Tourmaline)
​තරු නිල් මැණික් (Star Sapphire)

​මුළු බර කැරට් 756ක් වන අතර එහි වැදගත් ගණයේ මැණික් ගල් 390ක් තිබූ බව රේගු නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
​අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගුවන් තොටුපළ රේගු භාරයේ රඳවා තබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

விக்டோரியா அணை​விக்டோரியா அணை என்பது மகாவலி கங்கையின் மேல் பகுதியில் (209 கி.மீ தொலைவில்), தெல்தெனிய நகரிலிருந்து சுமார்...
21/12/2025

விக்டோரியா அணை
​விக்டோரியா அணை என்பது மகாவலி கங்கையின் மேல் பகுதியில் (209 கி.மீ தொலைவில்), தெல்தெனிய நகரிலிருந்து சுமார் 6 கி.மீ தூரத்தில் அமைந்துள்ள ஒரு இரட்டை வளைவு அணை (Double Curvature Arch Dam) ஆகும். இது விக்டோரியா நீர்த்தேக்கத்திற்காக உருவாக்கப்பட்டது. நீர்ப்பாசனம் மற்றும் நீர்மின் உற்பத்தியை நோக்கமாகக் கொண்டே இந்த அணை கட்டப்பட்டது. விக்டோரியா அணை இலங்கையின் மிக உயரமான அணை எனக் கருதப்படுகிறது [உறுதிப்படுத்தப்படவில்லை]. மேலும், இது இலங்கையின் மிகப்பெரிய நீர்மின் நிலையத்திற்கு (210 மெகாவாட்) பங்களிப்பு செய்கிறது [உறுதிப்படுத்தப்படவில்லை]. 1978 ஆம் ஆண்டு இதன் கட்டுமானப் பணிகள் ஆரம்பிக்கப்பட்டு, 1985 ஆம் ஆண்டு ஏப்ரல் மாதம் அப்போதைய இலங்கை ஜனாதிபதி ஜே.ஆர். ஜயவர்தன அவர்களால் அதிகாரப்பூர்வமாகத் திறந்து வைக்கப்பட்டது.
​விக்டோரியா அணையானது துரிதப்படுத்தப்பட்ட மகாவலி அபிவிருத்தித் திட்டத்தின் (Accelerated Mahaweli Development Programme - AMDP) கீழ் கட்டப்பட்டது. இத்திட்டம் பல ஆண்டுகளாகத் திட்டமிடல் நிலையிலேயே இருந்தது, பின்னர் 1977 ஆம் ஆண்டில் நாட்டில் நிலவிய பொருளாதார கஷ்டங்களைக் கருத்திற்கொண்டு துரித திட்டமாக நடைமுறைப்படுத்தப்பட்டது. 365,000 ஹெக்டேர் நிலப்பரப்பிற்கு நீர்ப்பாசனம் வழங்குவதற்கும், 600 மெகாவாட் மின்சாரத்தை உற்பத்தி செய்வதற்கும் இதன் திட்டங்கள் வடிவமைக்கப்பட்டன.
​கனடாவின் 'ஹண்டிங்ஸ் டெக்னிகல் சர்வீசஸ்' (Huntings Technical Services) நிறுவனம் மற்றும் ஐக்கிய நாடுகளின் அபிவிருத்தித் திட்டத்தின் உணவு மற்றும் விவசாய அமைப்பின் குழுவொன்றும் இணைந்து நடத்திய ஆய்வைத் தொடர்ந்து, 1964 ஆம் ஆண்டு விக்டோரியா அணை முதன்முதலில் முன்மொழியப்பட்டது. 1978 ஆம் ஆண்டு ஆகஸ்ட் 14 ஆம் திகதி முன்னாள் ஜனாதிபதி ஜே.ஆர். ஜயவர்தன அவர்களால் கட்டுமானப் பணிகள் ஆரம்பிக்கப்பட்டு, 1980 இல் அதன் பிரதான கட்டமைப்புகள் உருவாக்கப்பட்டன. 1985 ஏப்ரல் 12 ஆம் திகதி இதன் பணிகள் முழுமையாக நிறைவுற்றன.
​அணை மற்றும் சுரங்கப்பாதையின் கட்டுமானப் பணிகளை பிரித்தானிய கூட்டு நிறுவனங்களான 'பால்ஃபோர் பீட்டி' மற்றும் 'எட்மண்ட் நட்டால்' (Balfour Beatty & Edmond Nuttal) ஆகியன மேற்கொண்டன. மின் உற்பத்தி நிலையத்தின் கட்டுமானத்தை 'கொஸ்டெய்ன் குழுமம்' (Costain Group) மேற்கொண்டது.

🔵 සෞදි අරාබියට දැඩි හිම පතනයක්​දැඩි හිරු රශ්මියට සහ විශාල කාන්තාරවලට ප්‍රසිද්ධ සෞදි අරාබියට මේ දිනවල ඇද හැලෙන දැඩි හිම ප...
21/12/2025

🔵 සෞදි අරාබියට දැඩි හිම පතනයක්
​දැඩි හිරු රශ්මියට සහ විශාල කාන්තාරවලට ප්‍රසිද්ධ සෞදි අරාබියට මේ දිනවල ඇද හැලෙන දැඩි හිම පතනය මුළු ලොවම මවිතයට පත් කර ඇත. එරට උතුරු ප්‍රදේශයේ පිහිටි තබුක් (Tabuk) පළාතේ ජබල් අල්-ලෝස් (Jabal al-Lawz) සහ ට්‍රොජෙනා (Trojena) කඳුකර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී සුදු පැහැති ඇතිරිල්ලක් මෙන් ඉතාමත් දර්ශනීය ලෙස දිස්වේ.

​කඳු මුදුන් සහ වැලි කඳු මත හිම මිදී ඇති ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ප්‍රචාරය වෙමින් පවතී. මෙය කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද්දක් දැයි බොහෝ දෙනෙක් සැක පළ කළද, මෙය සැබෑ ස්වාභාවික සංසිද්ධියක් බව එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

​පසුගිය බදාදා (17) දින තබුක් ප්‍රදේශයේ ජබල් අල්-ලෝස් කන්දට දැඩි හිම පතනයක් වාර්තා වී ඇති අතර, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 4 (-4°C) දක්වා පහත වැටී ඇත. අධික මීදුම සහ තද සුළං සහිත මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.
​සයිබීරියාවේ සිට හමා එන දැඩි ශීත සුළං ධාරා මධ්‍යධරණී මුහුදේ පවතින තෙතමනය සමඟ මිශ්‍ර වීම මෙම හදිසි හිම පතනයට හේතුව බව කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මෙම දුර්ලභ දසුන නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද විශාල වශයෙන් එම ප්‍රදේශයට ඇදී එමින් සිටිති.
​පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මහජනතාව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, ලිස්සන සුළු මාර්ගවල රිය පැදවීමේදී අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් උපදෙස් දී ඇත.

තිහාරිය ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හේතුවෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට මංතීරුවේ වාහන ධාවනය සීමා කෙරේ.- පොලීස...
21/12/2025

තිහාරිය ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හේතුවෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට මංතීරුවේ වාහන ධාවනය සීමා කෙරේ.- පොලීසිය

"திஹாரிய பகுதியில் உள்ள வர்த்தக நிலையமொன்றில் ஏற்பட்ட தீப்பரவல் காரணமாக, கொழும்பு - கண்டி பிரதான வீதியில் கொழும்பு நோக்கிய வழியிலான வாகனப் போக்குவரத்து மட்டுப்படுத்தப்பட்டுள்ளது. - பொலிஸார்"

"මෙම ආණ්ඩුව ගෙදර යැවිය යුතුය. ජනවාරි මාසයේ සිට අප ඒ වෙනුවෙන් කැපවිය යුතුය."​හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්...
21/12/2025

"මෙම ආණ්ඩුව ගෙදර යැවිය යුතුය. ජනවාරි මාසයේ සිට අප ඒ වෙනුවෙන් කැපවිය යුතුය."
​හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ තරුණ මට්ටමේ නායකයින් අතර කොළඹදී පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

​ජාතික ජන බලවේගය ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතු බව රැස්ව සිටි පිරිසට පැවසූ හිටපු ජනාධිපතිවරයා, ජනවාරි මාසයේ සිට ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී
වැඩ කළ යුතු බව ද අවධාරණය කළේය.



பொலன்னறுவை மாவட்டத்தில் வெள்ளத்தினால் பாதிக்கப்பட்ட வீடுகளுக்கான 25,000 ரூபாய் கொடுப்பனவை வழங்குவதற்காக அரசாங்கத்திடமிரு...
21/12/2025

பொலன்னறுவை மாவட்டத்தில் வெள்ளத்தினால் பாதிக்கப்பட்ட வீடுகளுக்கான 25,000 ரூபாய் கொடுப்பனவை வழங்குவதற்காக அரசாங்கத்திடமிருந்து 189,575,000.00 ரூபாய் நிதி கிடைத்துள்ளதாக வும்

எஞ்சியுள்ள 1406 குடும்பங்களுக்கான தலா 25,000 ரூபாய் கொடுப்பனவை எதிர்வரும் சில தினங்களுக்குள் வழங்கி முடிப்பதற்கு திட்டமிடப்பட்டுள்ளதாக உபுல் குமார குறிப்பிட்டார்.

மாவட்டத்தின் ஏழு பிரதேச செயலகப் பிரிவுகளில் வெள்ளத்தினால் பாதிக்கப்பட்ட எஞ்சிய 1406 வீடுகளுக்கான கொடுப்பனவுகளை வழங்குவதற்காக 35,150,000.00 ரூபாய் நிதி கிடைத்துள்ளதாகவும் அவர் மேலும் தெரிவித்தார்.

දින 23කට පසු බදුල්ලෙන් ආරම්භ වූ දුම්රිය සේවය. 'දිත්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්...
20/12/2025

දින 23කට පසු බදුල්ලෙන් ආරම්භ වූ දුම්රිය සේවය. 'දිත්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, එම ප්‍රදේශය සඳහා වන දුම්රිය සේවාවන් අද (20) සිට යළි ආරම්භ කරන ලදී. අපි නැවත නැගී සිටිමු..🇱🇰

  2025/12/19 11.30 A.Mලංකාවට නැගෙනහිර මුහුදු කලාපය ගිනිකොණ දිශාවට බරව තවත් වැඩි වර්ෂාවක් ලැබිය හැකි මට්ටමේ වලාකුළු පද්ධත...
19/12/2025

2025/12/19 11.30 A.M
ලංකාවට නැගෙනහිර මුහුදු කලාපය ගිනිකොණ දිශාවට බරව තවත් වැඩි වර්ෂාවක් ලැබිය හැකි මට්ටමේ වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙමින් පවතිනවා බොහෝදුරට මේ පද්ධතිය හෙට (20) විට ලංකාවට අසන්න වෙයි. දැනට මේ පද්ධතිය තුල 200mm වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන්න පුළුවන් මට්ටමක වලාකුළු ස්ථරයක් තමා වර්ධනය වෙමින් තියෙන්නේ
මෙහි වැඩි බලපෑමත් නැගෙනහිර , ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව , උතුරුමැද සහ වයඹ පළාත් වලට බලාපොරොත්තුවෙන්න වේවි

Address

Kaduruwela

Alerts

Be the first to know and let us send you an email when Kaduruwela Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kaduruwela Media:

Share