DOTE Media

DOTE Media We came from DOTE. Now the world comes to us. Inspired by the stories, songs, places, and moments people never forget.

Now we are here to hear the your brand stories and make your brand never forget 🤫

Facebook තියෙන්නෙ කෑලිවලට chat කරන්න විතරද?Instagram අපිට ලොකුද? Photos දාන්න විතරද?Tiktok සැපද?Marketing නම් අකැපද?    ...
14/06/2026

Facebook තියෙන්නෙ කෑලිවලට chat කරන්න විතරද?
Instagram අපිට ලොකුද? Photos දාන්න විතරද?
Tiktok සැපද?

Marketing නම් අකැපද?

#අපිනොදන්නමාකටිං

කවුද හිතුවෙ ගෑනු කලිසං අදී කියල...කවුද හිතුවෙ පිරිමි රස්සවට කෑම උයයි කියල...කවුද හිතුවෙ දරුවොන්ට හබුං කවන්න Phone එක ඕන ...
14/06/2026

කවුද හිතුවෙ ගෑනු කලිසං අදී කියල...
කවුද හිතුවෙ පිරිමි රස්සවට කෑම උයයි කියල...
කවුද හිතුවෙ දරුවොන්ට හබුං කවන්න Phone එක ඕන වෙයි කියල...

කවුද හිතුවෙ Social Media නැතුව ජීවිතයක් නැතිවෙයි කියල!!!

#අපිනොදන්නමාකටිං

13/06/2026

තේරුනේ නෑ...!!!???$&* #%[>~£

ඔයාටත් digital marketing කිවුවම 😵‍💫 වගේ නම්, ඒ වැඩේ අපට කියන්න. ඔයා වෙනුවෙන් 😵‍💫වෙන්න අපි සූදානම්!

#අපිනොදන්නමාකටිං #

13/06/2026

Sales අඩු ද? Reach බැහැල ද?

#අපිනොදන්නමාකටිං

Address

Colombo
Kaduwela

Alerts

Be the first to know and let us send you an email when DOTE Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share