Soyuru

Soyuru "සෙනෙහසින් පාර කියන SOYURU"

02/01/2026

Live | මනු පියස - Manu Piyasa

🔴 අලුත් අවුරුද්දට අලුතින් හිතමු⏰ ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...
31/12/2025

🔴 අලුත් අවුරුද්දට අලුතින් හිතමු
⏰ ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...

🔴 ඉඩම් ආරවුල් සඳහා ඉක්මන් සහනයක්⏰ දෙසැම්බර් 23 වන අඟහරුවාදා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...
22/12/2025

🔴 ඉඩම් ආරවුල් සඳහා ඉක්මන් සහනයක්
⏰ දෙසැම්බර් 23 වන අඟහරුවාදා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...

20/12/2025

Live | අපන් අහන්න - Ask Us

Address

Shraddha Media Network
Kaduwela
10640

Telephone

+94112571471

Alerts

Be the first to know and let us send you an email when Soyuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soyuru:

Share

Category

සෙනෙහසින් පාර කියන soyuru.lk

විශ්ව ගම්මානයක ජීවත් වෙන මිනිස්සු විදිහට ලෝකයේ සිදුවන හැම දෙයක්ම හරි ඉක්මනින් දැන් අපේ අත ළඟටම එනවා. නමුත් ඒ දේවල් හැම කෙනෙක්ගෙම ජීවිතවලට අදාළ වෙන්නෙ නම් නෑ. ඒ ඒ වයසට, ඒ ඒ තරාතිරමට, ඒ ඒ මනසට ගැළපෙන දේවල් වගේම නොගැළපෙන දේවලුත් ඒ අතර තියෙනවා. නමුත් ඒවායින් ගත යුතු දේ බැහැර කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් නුවණක් අද කාලේ බොහෝ දෙනෙකුට තිබේද?. ඒ නිසයි අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනාගේ ජීවිත විනාශයට පත් වෙන්නේ.

ලෝකය නන් දෙසින් ගලා එන තොරතුරු, නිවැරදිව තෝරගෙන , ඒවයින් කියැවෙන දේවල් මැනවින් විස්තර කරල දී, දැනුම වගේම අපේ ජීවිතවලට වටිනා අවවාද ලබාදෙන සෙනෙහෙබර සහෝදරත්වයයි Soyuru.lk