Dilum tharaka

Dilum tharaka 📸 Dilum Tharaka
🎒 Travel | 🎬 Lifestyle | 😄 Fun Moments and vlog
🎥 follow | Like | Share the journey 💙

27/08/2026

🙏 ජීවිතේ හැමදේම ලැබෙන්නේ අපේ කැමැත්තට නෙවෙයි…
කර්මයට අනුවයි. ❤️

#බුදුදහම #කර්මය #ධර්මය #බුදුසරණයි 🙏

26/08/2026

කර්මය කවදාවත් අමතක වෙන්නේ නෑ… 🙏
ඔබ දෙන දේමයි, දවසක ඔබට ලැබෙන්නේ. ☸️

#බුදුදහම #කර්මය #ධර්මය

25/08/2026

අද හොඳක් කරන්න…
හෙට ඒ හොඳම ඔබේ ජීවිතයට ආශීර්වාදයක් වේවි. 🙏✨

#බුදුදහම #ධර්මය #පින් #බුදුසරණයි

25/08/2026

🙏 හිතට සැනසීමක් ඕනේ නම්…
බුදු දහමට ළං වෙන්න. 🪷❤️

#බුදුසරණයි #බුදුදහම #ධර්මය #වෛරල්

24/08/2026

බුදු දහම අපට කියා දෙන්නේ කරුණාව, මෛත්‍රිය සහ සත්‍යයේ මඟයි. 🙏☸️

#බුදුදහම #බුදුසරණයි #ධර්මය #මෛත්‍රිය #සදහම්

23/08/2026

පින් කරන්න පරක්කු වෙන්න එපා… 🙏
මරණය පරක්කු වෙන්නේ නෑ. ☸️

#බුදුදහම #ධර්මය #පින්

22/08/2026

❤️ හොඳ හිතක් තියෙන මිනිසෙක් වෙන්න… ලෝකය ඔබටම ලස්සන වේවි! 🙏✨
#බුදුදහම #ජීවිතය #ධර්මය #වෛරල්

21/08/2026

ඔබේ සිතටත් සැනසීමක් වේවා! ❤️
සාදු! සාදු! සාදු! 🙏

#බුදුසරණයි #බුදුදහම #පන්සල #බුද්ධමන්දිරය #පින්බරදසුන #සිතනිවෙනතැන #සාදුසාදුසාදු

19/08/2026

🙏🪷 සිත නිවන තැනක්… 🪷🙏

බුදුන් වහන්සේගේ සෙවණේ
මොහොතක් හෝ නිසලව හිඳින්න ලැබීමත්
අප ලැබූ වාසනාවක්… 🙏✨

මේ පින්බර දසුන ඔබේ සිතටත් සැනසීමක් වේවා! ❤️
සාදු! සාදු! සාදු! 🙏

#බුදුසරණයි #බුදුදහම #පන්සල #බුද්ධමන්දිරය #පින්බරදසුන #සිතනිවෙනතැන #සාදුසාදුසාදු

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dilum tharaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share