12/08/2026
ක්ලිනොච්චියේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් – යාපනයේ තරුණයෙකු මරුට!!
12/08/2026
කොළඹ සිට යාපනය බලා භාණ්ඩ රැගෙන ගමන් කරමින් තිබූ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් යාපනය ප්රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.