14/09/2025
වස්සාන සුමධුර ධර්ම දේශනය
රාගම දඹුව ශ්‍රී ලංකාරාමාධිපති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පට්ටියවෙල මහින්ද ස්වාමීන් වහන්සේ සැප්තැම්බර් මස (14) වැනි ඉරිදා රාත්‍රී 7.00 ට කළුබෝවිල,ශ්‍රී සුනන්දාරම විහාරස්ථානයේදී පැවැත්වේ බැති සිතින් ඔබ සැමට ආරාධනා...