පළාත් සභා මැතිවරණය Provincial Election 2021

පළාත් සභා මැතිවරණය Provincial Election 2021 සෑම පක්ෂයකම රටට - ගමට ආදරේ කරන උගත් අපේ?

11/05/2022
24/11/2021
24/11/2021

නිහතමානී මැතිනියනි ඔබට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා ..

12/11/2021
28/10/2021

මෙයාලා ගේන්නෙ නැ කියන්නෙ මේ වෙනකොටත් බාලාද දන්නෙ නැ. වමට සිග්නල් දාලා දකුණට හරවන මහත්තුරු

25/10/2021

Ash Sheik Amhar Hakam Deen On Truth with Chamuditha(මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් uploa...

24/10/2021

ජනතාවගේ පහසුව පිණිස දුමිරිය කාල සටහන

27/08/2021

නිරෝගී සුවය ලැබු ඔබට බුදු සරණයි ..

24/08/2021

දැයෙන් සමුගන්නා මංගල මැතිතුමනි ඔබ ගැන මෙසේ සටහන් තබමි.

ලංකාවේ ඇස්ට්‍රාෙසනිකා දෙවන මාත්‍රාව නොමැති අවස්ථාවේ ඇමරිකානු රයෙන් ලබාදිමට නියමිත අදාල වැක්සින තොගය අප රටට ලබා ගැනිමට මුලික වුයේ ඔබයි. ඒ ඔබගේ මිතුරිය වන පවෙල් මහත්මිය හරහා බව ඔබතුමාගේ මුහුණු පොත සටහනින් දැන ගතිමි. ඔබ තොරන් ගසා වැඩ නොකලාට අද ඇස්ට්‍රාෙසනිකා සහ මොඩනා අපට පලමු වටයේම ලැබුනේ ඔබේ උත්සාහයේ ප්‍රතිඵලයකි. එයම පිනකි.

ඔබ එදා චන්ද්‍රිකා මැතිනියට යෝධ ශක්තියක් විය. මැතිවරණ දිනන මැෂිම වුයේ ඔබතුමා සහ එස්.බී. දිසානායක මැතිතුමන්ය.

පසුව එජාපය හරහා මේ රටේ සුවිශාලා වෙනසක් කිරිමට ඔබට හැකි විය. එයින් එක් දෙයක් නම් “ ගම්පෙරළිය“ සංවර්ධන යෝජනාවලියයි. කුමණ දේශපාලන පැත්තකද සිටියද ජනාතාව 1 ලෙස සැලකු ඔබ නුතනයේ මේ රටේ කොම්ස්වලින් සහ රට සුරාකන දේශපාලනඥයින්ට ආදර්ශයක් ගත හැකි චරිතයකි ඔබ.

ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු, වරාය හා නාවික අමාත්‍යවරයෙකු, විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙන්ම මුදල් අමාත්‍යවරයෙකු වු ඔබ මාතර දිස්ත්‍රික්කයට නොව රටටම වැඩ කළ නායෙකයෙකි. මාතර බස් නැවතුම්පළ නිර්මාණය කිරිම සහ මාතර නගර සැලැස්ම සිදුකර නාගරික සංවර්ධනය නව තාලයකට ගෙනා ඔබතුමන් අද දින අපෙන් සමුගෙන යනු ඇත.

ඔබ දැයෙන් සමුගත්තද “ ඔබේ නම රන් අකුරින් ශ්‍රී ලංකා මාතවගේ ලියා අවසන්ය“

ඔබට නිවන් සුවය ලැබේවා.

රොෂාන්
voice of sri lanka මාධ්‍ය ජාලය

Address

316/D/5, ABAYA MAWATHA, NAGODA
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when පළාත් සභා මැතිවරණය Provincial Election 2021 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category