
19/08/2025
කළුතර විද්‍යාලයීය 2027 උසස් පෙළ සඳහා අයඳුම්කළ සිසුන් සඳහා නව පාසල් ආරම්භය 2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා සිට ඇරඹේ.
```ප්‍රෞඪාභිමානවත් ගමනක පෙරටුගාමීන් වන්නට ඔබ සූදානම්ද ? ```
#2025
> © Media Unit Of Kalutara Vidyalaya – All rights reserved. Do not copy or reuse without permission.