Melora Dilhani

Melora Dilhani A mind full of dreams, a heart full of grace 🌺
Passionate about creativity, self-growth & island living

04/08/2026

තව හරියටම මාස 5කින්,
2026ත් ගෙවිලා ඉවර වෙලා,
2027 අලුත් අවුරුද්දත් උදා වෙනවා....! 🩷💛💚

සමහර මිනිස්සු එයාලා දැකපු හීන මේ වෙනකොට හැබෑ කරගෙන ඇති.....! 💙

සමහර මිනිස්සු තවමත් හැබෑ නොවුණු හීන වෙනුවෙන් මහන්සි වෙනවා ඇති....! ❤🌻

කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙනවා කියලා ඉස්සර කිව්වට,
දැන් නම් කාලය ඉක්මනින් ඉක්මනින් ගෙවෙනවා....
ඔයාලට හිතෙන්නෙ නැද්ද දැන් කාලය යනවා වේගවත් වැඩියි කියලා...? 🥺

ජීවිතේ ඉතිං එහෙමයි....
අපි හැමෝමත් ඉක්මනට වයසට යනවා නේද ?

Written by Best Quality Items ✍️ ✍️
2026.08.03
6.22 pm

19/01/2026
😆😆😆😆
23/07/2025

😆😆😆😆

🤣

Address

Kalutara
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Melora Dilhani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share