Nira' S Talk

Nira' S Talk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nira' S Talk, Digital creator, Kalutara.

20/07/2026
19/06/2026

ඇත්තටම මේ ලෝකයේ සිටින කවුරුත් අපට සීයට සීයක්ම විශ්වාස කරන්න අමාරුයි ...මොකද අද අපිත් එක්ක ඉන්නා කෙනාම නෙවෙයි තව මාසයක් , අවුරුද්දක් යද්දී ඉන්නේ ..ඒ අය වෙනස් වෙනවා ...නැතිනම් අලුතින් යාලුවෝ එයාලට මුණගැහෙනවා...නැතිනම් එයාලට අපේ මොනාහරි දියුණුවක් ,ලැබිච්චි දෙයක් නිසා ඇතිවෙච්චි ඉරිසියාවක් , මේ මොනහරිම දෙයක් හින්දා මිනිස්සු වෙනස් වෙන්න පුලුවන්...ඒ හින්දා කාව ආශ්‍රය කරත් තමන්ගේ ජීවිතයේ හැම අහුමුල්ලක් නෑරම පවසන්න යන්න එපා ...කාවත් විවේචනය කරන්න යන්න එපා...මොකද අවස්ථාව ආ සැණින් ඔවුන් ඒවා ඔබට විරුද්ධව ප්‍රයෝජනයට ගන්නා නිසාය... ඒ නිසා හැකි පමණින් අතේදුරින් කා සමඟත් කටයුතු කල යුතුය
... ✍️Nira🥰

හුදකලාව ජීවිතයේ  එක්   සොඳුරු  පැතිකඩක් ලෙස දකින්න...නොතේරුණ සමහර දේවල් එය තුළින් අපට කියා  දෙයි ...ජීවිතයේ නරකම කාලයේදී...
19/06/2026

හුදකලාව ජීවිතයේ එක් සොඳුරු පැතිකඩක් ලෙස දකින්න...නොතේරුණ සමහර දේවල් එය තුළින් අපට කියා දෙයි ...ජීවිතයේ නරකම කාලයේදී තමන්ගේ කියා කිසිවෙකු නොමැතිවීම කියන සිතුවිල්ල විඳදරා ගැනීමට අපහසු වුවද පසුව ඒ ඔස්සේ ලබන ආත්ම සාක්ෂාත්කරණය මගින් අපට අපගේ ජීවිතය උසස් අයුරින් නවමු මාවතකට ගෙන යා හැකිය ....
...✍️Nira🥰

🙄
19/06/2026

🙄

තම  ඉලක්ක වෙනුවෙන්  වෙහෙස වී  වැඩ කරන්න ...එහි  ඵලය පමණක්  අන්අයට පෙනෙන්නට  හරින්න...☝️....✍️ Nira 🥰
19/06/2026

තම ඉලක්ක වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන්න ...එහි ඵලය පමණක් අන්අයට පෙනෙන්නට හරින්න...☝️
....✍️ Nira 🥰

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Nira' S Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share