LIFE WITH NIMA

LIFE WITH NIMA ජිවිතෙ ඇස් දෙකට දකින ලස්සනම දෙවල් මතක විදිහට ඔබට තබමි දකින්නට ❤️‍🩹🌿🌈️
(1)

02/07/2026

👀🌖🌃

🇰🇼💗
02/07/2026

🇰🇼💗

පිරිමි ගැන පොඩි නිර්වචනයක් කියවලා බලන්න.....ඇත්තට කවුද පිරිමි.? කවුරුත් නොකියන පිරිමි හිතේ "ඇතුළු පැත්ත" කෙල්ලෝ අනිවාර්ය...
02/07/2026

පිරිමි ගැන පොඩි නිර්වචනයක් කියවලා බලන්න.....

ඇත්තට කවුද පිරිමි.? කවුරුත් නොකියන පිරිමි හිතේ "ඇතුළු පැත්ත" කෙල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ රහස්!

සම්බන්ධතාවයක ඇතුළේ පිරිමියෙක් කියන දේට වඩා "නොකියා" හංගගෙන ඉන්න දේවල් ගොඩක් වැඩියි කියලා ඔබ දන්නවාද? මේවා පිරිමි මනෝවිද්‍යාව (Male Psychology) ගැන කෙරුණු පර්යේෂණවලින් හොයාගත්ත ඇත්තම දේවල්.

ඔබේ සහකරුවාව ළඟටම ගන්න නම් මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න

1. "ඔයා ගැන මට විශ්වාසයි"❤️‍🩹
පිරිමියෙකුට ලස්සනයි කියනවාට වඩා මේ වචනය "මාරම" හයියක්!

2.පිරිමිත් Attention වලට පෙරේතයි 🤗
"කෑවද?" "මොකද කරන්නේ?" කියලා අහනවාට හිත යටින් ගොඩක් ආසයි.

3.බඩ හරහා හදවතට-😋
කැමති කෑමක් හදලා දුන්නොත් ඔහු ඒක දකින්නේ ලොකුම ආදරයක් විදිහට.

4.යාළුවෝ ඉදිරියේ පොරක් කිරීම – 😌
අනිත් අය ඉස්සරහා ඔබ ඔහුව අගය කරනවාට ඔහු පිස්සුවෙන් වගේ ආසයි.

5.ඔවුන්ටත් බය හිතෙනවා-🥺
සල්ලි ප්‍රශ්න, අනාගතය ගැන පිරිමින්ටත් බය හිතෙනවා. හැබැයි ඒක හංගනවා.

6.පරණ ආදර කතා "එපා" -💔
ඔබේ අතීතය ගැන වැඩිය අහන්න ඔවුන් හිත යටින් කැමතිම නැහැ.

7.පෙනුම ගැන වද වෙනවා🥰
බඩ එන එක, කොණ්ඩේ යන එක පිරිමින්ටත් මාර Stress එකක්!

8.ලිංගිකත්වයට මුලපිරීම💋
කාන්තාව ලිංගිකත්වයට මුලපුරන එක (Taking the initiative) පිරිමියෙකුට මාරම 'බූස්ට්' එකක්! ඒකෙන් ඔහුට දැනෙන්නේ ඔහු තාමත් ඔබට ආකර්ෂණීයයි වගේම, ඔහු ගැන ඔබ තුළ තියෙන විශ්වාසයයි. ඒ හින්දා, කලාතුරකින් හරි ඔබ ඒ පියවර ගන්න, ඔහු ඒකට පිස්සුවෙන් වගේ ආසයි!

9.තනියම අඬනවා😊
පිරිමි අඬන්නේ ඔබ නැති වෙලාවට. ඔවුන්ට ඕනේ ඔබ ඉදිරියේ ශක්තිමත් වෙන්න.

10.පොඩි ඊර්ෂ්‍යාව🤭
ඔබ වෙන පිරිමි එක්ක ඕනෑවට වඩා හිනා වෙනවාට ඔවුන් හිත යටින් අකමැතියි.

11.පුංචි දේත් අගයන්න🥹
ගෙදර වැඩක් කරලා දුන්නම "තෑන්ක්ස්" එකක් කිව්වොත් ඔහු ඕනෑම දෙයක් කරයි.

12.ශාරීරික ස්පර්ශය (Touch)💋
ලිංගිකත්වය විතරක් නෙවෙයි, නිකන් ඉන්න වෙලාවට එයාගේ අතින් අල්ලන එක, පිට අතගාන එක හෝ ඔළුව අතගාන එක පිරිමියෙකුට මාරම මානසික නිදහසක් දෙනවා. ඒ වගේ පුංචි ස්පර්ශයකින් එයාට දැනෙන්නේ ඔයා එයාට ගොඩක් සමීපයි සහ එයාට ඔයාගේ ආරක්ෂාව තියෙනවා කියලයි. වචන දාහකට වඩා ඒ වගේ පුංචි ස්පර්ශයක් එයාගේ දවසේ තියෙන Stress එක නැති කරන්න පුළුවන්!

13.එක පාරට එකයි🧠
පිරිමි මොළයට එක පාර වැඩ ගොඩක් කරන්න බැහැ. පටලවන්න එපා!

14.Hobbies වලට ඉඩ දෙන්න👣
film බලද්දී, ගේම් ගහද්දී බනින්නේ නැතුව ඉන්න එක ඔහුට ලොකු නිදහසක්.

15.සංවේදී වීම...🫶
ඔබේ කඳුළු දරාගන්න බැහැ ඔබ අඬන එක පිරිමියෙකුට දැනෙන්නේ තමන් අසමත් වුණා වගේ.

16."අමතක වීම" 🙃
ලෙඩක් නෙවෙයි Dates, බඩු ගේන්න කිව්ව දේවල් අමතක වීම පිරිමි මොළයේ ස්වභාවයයි.

17.ආදරේ පෙන්නන්න දන්නේ නැහැ✨
සමහර පිරිමි සල්ලි හොයන්නේ, මහන්සි වෙන්නේ ආදරේටයි..... වචන නෑ !

18.අම්මා සහ ඔබ❤️‍🩹
ඔබයි ඔහුගේ අම්මයි රණ්ඩු වුණොත් ඔහු මැද ඉන්නේ ලොකු පීඩනයකින්.

19.හුදකලා කාලය💆‍♂️
වැඩ ඇරිලා ආවම විනාඩි 20ක් විතර තනියම ඉන්න දෙන්න. ඔහු ඉක්මනින් "Cool" වෙයි. එයාගේ මොළයට නිදහසක් එක.

20.ආඩම්බරය -😏
"මගේ මහත්තයා ගැන මට ආඩම්බරයි" කියලා ඔබ කියනවාට ඔහු ලෝකෙටම වඩා ආසයි.

අවසාන වශයෙන්... පිරිමියෙක් කියන්නේ පිටතින් ශක්තිමත් වීරයෙක් වගේ හිටියට, ඇතුළතින් ඔබේ ආදරය සහ සැලකිල්ල බලාපොරොත්තු වෙන පුංචි ළමයෙක්. ඒ ළමයාව තේරුම් ගන්න එක ඔබේ සතුටට රහසක්!

පිරිමි කියන්නේ මහා ලොකු වගකීම් ගොඩක් හිතේ තියන් ඉන්න නිහඩ මිනිස්සු...

එයාලව තේරුම් ගන්න...

එයාලගේ කැපකිරීම් ඇතුළේ තියෙන්නේ අසීමිත ආදරයක් බව එයාලගේ හිතට සහනයක් දැනෙන පෙම්වතියක් බිරිඳක් වෙන්න.!

😍        #1𝗠𝗩𝗶𝗲𝘄𝘀
29/06/2026

😍
#1𝗠𝗩𝗶𝗲𝘄𝘀

කැමතිම කෙනා ආසම විදියට ආදරෙන් කතා කරද්දි, දැනෙන්නේ මුළු ලෝකයම මගේ ළඟ වගේ…ඒ වචනවල තියෙන්නේ පැහැදිලි කරන්න බැරි තරම් උණුසු...
29/06/2026

කැමතිම කෙනා ආසම විදියට ආදරෙන් කතා කරද්දි, දැනෙන්නේ මුළු ලෝකයම මගේ ළඟ වගේ…
ඒ වචනවල තියෙන්නේ පැහැදිලි කරන්න බැරි තරම් උණුසුමක්.
එක “කොහොමද?” කියන වචනයක් වුණත්, දවස පුරා තිබුණු මහන්සියම නැති වෙලා යනවා.
හිතට දැනෙන්නේ මාව තේරුම් ගන්න, මාව අගය කරන්න, මාව ආදරෙන් රැකගන්න කෙනෙක් ඉන්නවා කියන ලස්සන හැඟීමයි.
ඒ කටහඬ ඇහෙන හැම මොහොතකම හිත නිවෙනවා.
හිනාව අමතක වෙලා තිබුණත් ආයෙමත් හිනාවෙන්න හේතුවක් ලැබෙනවා.
ලෝකේ කොච්චර මිනිස්සු හිටියත්, මට වටින්නේ ඒ එක්කෙනාගේ ආදරණීය වචන ටික විතරයි.
ඒ වචනවලට පුළුවන්, බිඳුණු හිතක් පවා හෙමින් හෙමින් සුව කරන්න.
සමහර වෙලාවට ආදරේ කියන්නේ ලොකු තෑගිවත්, ලොකු පොරොන්දුවත් නෙවෙයි.
හදවතින්ම කියන වචන කිහිපයක්, අවංක සෙනෙහසක්,
“මං ඉන්නවා ඔයා එක්ක” කියලා දැනෙන පුංචි හැඟීමක් විතරයි.
ඒ පුංචි දේවල් තමයි ජීවිතේ ලොකුම සතුට බව දැනෙන්නේ.
ඒ නිසාම, ඔයා ආසම විදියට මට ආදරෙන් කතා කරන හැම මොහොතකම,
මට දැනෙන්නේ මුළු ලෝකයම මගේ අතේ තියෙනවා වගේ…
මොකද මගේ ලෝකේ සම්පූර්ණ වෙන්නේ “ඔයා” නිසාමයි….!🤍

☁️🌝
25/06/2026

☁️🌝

ආදරේ 🧡ආදරේ කියන්නෙ ගැහැනියක් පිරිමියෙක් එක්ක ජිවිතෙ බෙදාගන්න , ගොඩනගාගන්න , සතුට වෙනුවෙන් එකිනෙකාව දරාගෙන අල්ලගෙන සංසාරය...
24/06/2026

ආදරේ 🧡

ආදරේ කියන්නෙ ගැහැනියක් පිරිමියෙක් එක්ක ජිවිතෙ බෙදාගන්න , ගොඩනගාගන්න , සතුට වෙනුවෙන් එකිනෙකාව දරාගෙන අල්ලගෙන සංසාරයෙ මැරෙනතුරාවට යන ගමනෙ ආරම්භයේ පටන් ගන්න පලවෙනි අඩිතාලම . මේ ගමනෙදි අපි තෙරුම් ගන්න ඔනෙ ගැහැනිය අතින් පිරිමියාගෙ හිත රිදෙන දෙවල් වෙන්නත් පුලුවන් . පිරිමියගෙ අතින් ගැහැණියගෙ හිත රිදෙන දෙවල් වෙන්නත් පුලුවන් . මොකද හැම මනුස්සයම සර්ව සම්පුර්ණ නැ. හැම මනුස්සයම එක වගෙ හිතන්නෙ නෑ . සමහර විට හිත් රිදිම් නිසා කලකිරිම් සම්බන්ධය කැඩි බිදිල යන්න වගෙම දින සති ගනන් කතා නොකර ඉන්න වගෙ දෙවල් උනත් වෙන්න පුලුවන් . එත් අපි හැමොම තෙරුම් ගන්න ඔනෙ දෙවල් ටිකක් තියනව . හිත් රිදිමක් උනත් තමන් ආදරේ කරන මනුස්සයගෙ අතින් එවා දිගු කාලයක් හිතෙ තියන් අමතක නොකර ඉන්න හොද නෑ . හැම හිත් රිදිමකටම බෙහෙත ආදරේ විතරයි . රන්ඩු සරුවල් ආදරේ ඇතුලෙ තියෙන්න ඔනෙ . හැබැයි දින සති ගනන් නෙවෙයි එක එක මොහොතකින් ඉවර වෙලා කලින්ටත් වඩා ආදරෙන් බැදෙන්න ඔනෙ . ආදරේ රැදෙන්නෙම ආදරෙන් බැදෙන තරමට . ආදරේ අඩුවෙලා ගිලිහෙන තරමට සම්බන්දෙ ගැලවිලා කැඩිලා යන්න තියන සම්භාවිතාව වැඩි .ඉතින් සමාව දෙන්න පුරුදු වෙමු . අපෙ පාර්ට්නර්ව අපි හැමවෙලෙම අගය කරමු කෙයා කරමු ආදරේ කරමු ආදරේ බව දැනෙන්න දෙමු එතකොට කාගෙවත් ආදර කතා මග නවතින්නෙ වත් දින සති ගනන් දුකින් ඉන්නවත් ඔනෙ වෙන්නෙ නෑ🥰

ආදරෙන් තමා මිනිස්සු ලස්සන වෙන්නෙත් හැඩි වෙන්නෙත් 👀

Address

Kalutara
12500

Website

Alerts

Be the first to know and let us send you an email when LIFE WITH NIMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share