Black Widow

Black Widow •:| Love the Feeling of SUCCESS �|:•

14/02/2025

Be Positive!

ඇගේ අලුත් පෙම්වතා වෙත❤️‍🩹ඔය මං අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් ໑໖....කොටින්ම ඔකි මට මගේ ලෝකෙ වගේ ..ඒ තරම් මං ආදරේ...
10/02/2025

ඇගේ අලුත් පෙම්වතා වෙත❤️‍🩹

ඔය මං අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් ໑໖....

කොටින්ම ඔකි මට මගේ ලෝකෙ වගේ ..ඒ තරම් මං ආදරේ කරා..

මුරන්ඩුයි සමහර වෙලාවට කියන දේ අහන්නැතිව හිතන්නෙ නැතිව කරන මෝඩ වැඩ ගොඩයි.

ඒත් ඉවසපන්

හිත රිද්දන්න එපා එයට සමහර වෙලාවට ගොඩක් කේන්ති යනව හැබැයි එක වචනයක් ආදරෙන් කතා කරපු ගමන් එයව චුට්ටක් තුරුලු කර ගත්ත ගමන්..ඒ හැමදේම අමතකයි.

ආදරේ නම් හොයයි මහ ගොඩක් .උබ බිසී වෙලාවට උබට වද දෙද්දි උබට තරහ යයී...

හැබැයි ඒකි වෙනුවෙන් වෙලාව වෙන් කරපන් මොකද මට ඒක කරන්න බැරි උනා..

සමහර වෙලාවට පොඩි එකියක් වගේ ..

මං දන්නෙ නෑ මගෙ ආදරේ මදි උනේ කොහොමද කියල නම් .. සමහර විට මගෙ ආදරේ අඩු පාඩු ඇති .මාව දැනෙන්න නැතුව ඇති...

මම එයාගෙන් ආදරේ ගොඩක් හෙව්ව නිසා එයාට එකත් කරදරයක් වෙන්න ඇති..

කමක් නෑ එයාගෙ සතුට උබ ගාවනම්

එයාට ඔන වෙයි හැම තිස්සෙම උබේ කට හඩ අහන්න,උබ එක්ක චැට් එකේ ඉන්න ... හිතන්න එපා ඒ එයාගෙ හැටි ..

උබ බය වෙන්න එපා මම එයාට ආදරේ කරා තමයි .. එත් මං ආයෙ කවදාවත් ඔය දෙන්න මැද්දට එන්නෙ නෑ....

30/01/2025

කවදාවත් උඹේ අමාරුම වෙලේ එකට හිටපු උන්ව අමතක කරන්න එපා ! ❤

22/01/2025

අවස්ථාවාදී මිතුරන් අත්හැරීම ඔබ ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණය විය හැක😌

22/01/2025

දඩයම හරියටම කරන්නෙ
දක්ෂතම සිංහයා නෙවෙයි
වැඩියෙන්ම බඩගින්න තීන සිංහයා🦁

22/01/2025

පරදින්නෙ වැටෙන අය නෙවේ
වැටුණ තැන්වල නැගිටින්න බැරි අය
හැමදාමත් දින්නෙ වැටුණ තැන්වල නැවතුණ් නැති අය

22/01/2025
🙂
09/01/2025

🙂

09/01/2025

ඔට්ටුයි බෑ😂

07/01/2025

හැමදාම කතා බහ කරන්න ඕනි කියලා නැහැ.
හමුවෙන දවසක හිතවත්කම් ඒ විදියටම තිබුණම ඇති.
ඒවා හරි
නිදහස් පරිණත බැඳීම්..!

01/01/2025

2024 මට කියා දුන්න පාඩම කාවවත්ම විශ්වාස කරන්න එපා❤️

01/01/2025

මොනව තිබ්බත් වැඩක් නෑ සල්ලි නැත්නම් ඒ නිසා සල්ලි හම්බ කරපන්❤️

Address

Kalutara

Telephone

+94719660448

Website

Alerts

Be the first to know and let us send you an email when Black Widow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share