
09/08/2025
TikTok Ads ගැන හොයන ඔයා අනිවාර්යයෙන් ම කියවන්න ඕනේ post එකක් තමයි මේක 👇
TikTok Authorized Ads දැන් ලංකාවටත් 😍
Verified TikTok Authorized Business Center හැටියට ලංකාවේ Register කරපු පළවෙනි සමාගම් කීපයෙන් එකක් තමයි EVibe Technologies Pvt. Limited කියන්නේ. ✅
මෙතන වෙන්නේ ඔයාගේ account එක ඇතුලෙන් නිකන් දාන boost එක නෙමෙයි. Meta Ads වගේ ad account එකෙන් audience හදලා හරියට ගහන Campaign එක තමයි අපි කරන්නේ.
Reach, Traffic, Video Views, Community interaction, App Promotion, Lead Generation, Sales කියන Category යටතේ දැනට ලංකාවේ Ads Run කරන්න පුළුවන්. 😌
ඉතින් එක පාරක් ඔයාගේ දැනට තියෙන Business එකට TikTok Ads run කරලා වෙනස බලන්න. දැන් ම TikTok Campaign කියලා අපිට WhatsApp msg එකක් දාන්න.
වැඩිදුර තොරතුරු සඳහා 👇
📞 072 641 2148
🌐 https://evibe.agency