Lakiya Talks

Lakiya Talks 🎙️⚡️
Conversation that Connect & Inspire 🤝

19/07/2026

මාර වැඩේ කියන්නෙ Love කියලා දෙයක් මට දැනෙන්නෙ නැහැ නේ 🤔

18/07/2026

මං මිනිස්සුන්ට මට පුලුවන් විදිහට උදව් කරලා තියෙනවා මිසක් , මම කවදාවත් කාගෙන්වත් රුපියලක්වත් ඉල්ලන්න ගිහින් නැහැ අවශ්‍යත් නැහැ ! ඉල්ලන්න සිද්ධ කරන්නත් එපා දෙවියනී ! 🙏🏼🥺

16/07/2026

ආදරේ කරන්න අතින් අල්ලන්නම ස්පර්ෂයම ඕනාද? මම හිතන්නෙ නැහැ
❤️
ඒක මානසිකව කරන ගණුදෙනුවක්
කෙනෙක්ට හිතෙන්න පුලුවන් පිස්සෙක් කියලා වංචනිකයෙක් කියලා නමුත් ඒ කෙනා අවංකව ආදරේ නම් 🥺😔❤️

15/07/2026

හොඳට ඉඳපු කෙල්ලො Phone එක නිසා “ බඩු “ වුණා බැඳපු ගැණු phone එක නිසා වටේ ගිහින් පවුල් කඩා ගත්තා ඊට පස්සෙත් ඒ ගැණි බඩුව වුණා 😂😜😂

15/07/2026

හොඳ කෙල්ලො තමයි බඳින කොල්ලාට දෙයක් ඉතිරි කරන්නෙ!
❤️
එහෙම නොකරන වුනුත් ඉන්නො උන්ට තමයි මිනිස්සු අරවගෙ වචන කියන්නෙ
😂😜🖕🏻

15/07/2026

මං වගෙ කෙනෙක්ට love කරන්න ලේසියෙන් බැහැ!
😜😏

14/07/2026

මාව ආශ්‍රය කරන්න එපා මං ගොඩාක් කැතයි !
අනික හරි නරකයි !
😒😩

12/07/2026

සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට දේවල් තව තවත් ලැබෙන්න ඕනේ
මොකද? ඒ මිනිස්සු හරිම නිහතමානී, පරාර්තකාමී
🙏🏼❤️

12/07/2026

මම නැති වුණාට කමක් නැහැ උබලා සතුටින් ඉඳපන්කො
🙂

11/07/2026

සමහර ලොන්තයො හිතන්නෙ මුදල් වලින් විතරක් ධනවත් වුණාම ඇති කියලා
😬

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Lakiya Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share