Bobby’s Tail

Bobby’s Tail Cute pets, fun & tail-wagging adventures!

06/08/2026

ඒකත් ඉවරයි 🥲🐶♥️

゚viralシ

01/08/2026

අම්මයි පුතයි 🐶♥️

’sTail ゚viralシ

31/07/2026

"මොකටද බං ඔය වල් බල්ලෙක්ව ඔච්චර අත් දෙක උඩ තියාගෙන ආදරෙන් හදන්නේ?"

සමහරක්‌ මෙහෙමත් අහනවා..

හිතට චූටි තරහකුයි, ඊටත් වඩා ලොකු කනගාටුවකුයි එනවා. මිනිස්සුන්ට මෙයාලගේ ලස්සන සහ වටිනාකම මනින්න පුළුවන් සල්ලි වලින් සහ "Breed Label" එකෙන් විතරද?

ගෙදර එනකම් කෑම වත් නොකා ඇස් දෙක රිදෙනකම් පාර දිහා බලන් ඉඳලා, ළගට ආව ගමන් වලිගය වනලා ඇඟට පැනලා දෙන ඒ අහිංසක ආදරේට මිලක් නියම කරන්න පුළුවන්ද?

ලක්ෂ ගණන්වල Breed Label එකක් නැති වුණාට, පාරෙන් අහුලගත්ත මේ අහිංසකීගේ හදවතේ තියෙන්නේ කෝටියක් වටිනා ආදරයක්! 🥹🐾
ඒකට මිලක් නෑ...අනික සල්ලි දීලා ගෙනාවත් පාරෙන් අහුලන් ආවත් එයලා දන්නේ ආදරේ කරන්නම විතරයි..

Breed එක ඇල් ද වල් ද අදාළම නෑ මං එයාට ආදරෙයි අලෝ 🥹❤️

​-copied-

’sTail ゚viralシ

30/07/2026

නැට්ට නැට්ට 😹🐶♥️

゚viralシ

28/07/2026

මල පැනලා 😏🐶🌻♥️

゚viralシfypシ゚ ゚viralシ

16/07/2026

වලි පිට වලි 😹🐶♥️

゚viralシfypシ゚ ’sTail

14/07/2026

රස්තියාදුව පටන් අරන් දැන් 😂♥️

゚viralシfypシ゚

11/07/2026

චුට්ටන්ට අලුත් කරපටියක් හම්බෙලා 🥹♥️

゚viralシfypシ゚

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Bobby’s Tail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share