clam clouds

clam clouds 🖇️❤️
HELLOW...
WELCOME TO FANTASY WORLD..!

වැස්ස ගැන ඉගිදෙන්නවැහි ලිහිණියෝ උන්නාට...උන් දන්නවද වැස්ස ගැනඅහසටත් වඩා දුර....කලින් ඈ සිටියාට ඔබ එක්ක ඔබ ළගම....මට වැඩි...
26/02/2026

වැස්ස ගැන ඉගිදෙන්න
වැහි ලිහිණියෝ උන්නාට...
උන් දන්නවද වැස්ස ගැන
අහසටත් වඩා දුර....

කලින් ඈ සිටියාට
ඔබ එක්ක ඔබ ළගම....
මට වැඩිය කොතනදිද
ඈ සිතුවෙ ඔබ ගැන....

අමාවක අහස
මාසෙකට සැරයයිනෙ කිව්වාට...
හදක් තිබුනත් එළිය උන් නෑ
නුඹ අතැරගිය මගේ ලෝකය...

මගේ ලගටම එන්න කියලා
වැද වැටෙද්දිත් මෙච්චර...
එන්න බැරිනම් කමක් නෑ මං
දොරටු වහනවා අද හෙට...

Clam clouds !

04/11/2025

01/11/2025

When you meet your fantasy boyfriend in real life.❤️

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when clam clouds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share