01/12/2025
පාලම උඩ මිනිස්සු බේරපු එයා යන්නම ගිහින්.ඇත්තටම විරුවෙක්. උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා..! 😢😢🙏🙏
වෙන්නපුවේ සිදුවුණු ගුවන් අනතුරින් අපිට විරෝධාර ගුවන් නියමුවෙක් නැති වුනා ඔබට නිවන් සූව ලැබේවා 🙏😓 💔 🇱🇰