10/12/2025
🫶Hello යාලුවනේ ඔයාලා හැමෝම හොදින් ඇති කියලා හිතනවා....ඉතින් රටේ තිබ්බ වියසන තත්වය එක්ක කාලෙකට පස්සෙ hiru creations අපි වැඩ පටන් ගත්තා......🌈🥳
🫶ආදරනීය පුතෙකුට එයාගෙ පුන්චි තමයි අපිට මේ oder එක දුන්නෙ.....පුන්චි කියන්නෙ දරුවන්ගෙ දෙවනි අම්මා කියලා කියල කියනවනෙ...ඒ ආදරේ ලබන්නත් හැමෝටම බෑ......ඉතින් එයා හරි වාසනාවන්ත පුන්චි පුතෙක්...🌹🌈🥳🥰
🌈Happy Birthday Little One 🥳🥰
🫶ඔන්න ඉතින් customer කියපු විදිහටම bouquets එක අපි හදල දුන්නා..👏👏
𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚍𝚎𝚛
"𝓗𝓪𝓹𝓹𝔂 𝓬𝓾𝓼𝓽𝓸𝓶𝓮𝓻"🌺🍫👏🥰
🌈ඔන්න ඉතින් ඔයාලටත් පුලුවන් ඔයාල කැමතිම විදිහට අපෙන් custemice කරගන්න..
🌈ඔබගේ ආදරනීයන්ගේ දවස් තවත් ආදරයෙන් පුරවන්න HHiru Creationsඅපිත් සමග එකතු වෙන්න....💫👏
🌈ඔබේ ඇනවුම් ලබා දීමට whats app හරහා සම්බන්ද වන්න...👇👇🩵💙💫💐🥰
𝓗𝓲𝓻𝓾 𝓬𝓻𝓮𝓪𝓽𝓲𝓸𝓷𝓼
Contact : 0778103893
Whats app: 0778103893
Delevary available...🤩
https://www.facebook.com/share/1C7etfW5LM/?mibextid=wwXIfr