Nimora

Nimora 🌿 හිතට සැනසීමක් දෙන ලස්සන මොහොතන් එක්ක...
✨ Motivation | Life | Beauty | Vibes |Historical stories
🌸 Welcome to Nimora

මැකෙන්නෙ නැති මතක…පිරැන තැන් 🥹🍃 #මතකයන්  #පරණමතක
24/08/2026

මැකෙන්නෙ නැති මතක…
පිරැන තැන් 🥹🍃

#මතකයන් #පරණමතක

සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ…අපිව වෙනස් කරන්න නෙවෙයි, අපේ හිතට ආදරේ කියලා මතක් කරලා යන්න. ❤️‍🩹ඒ නිසාම සමහර මතක අමතක ක...
22/08/2026

සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ…
අපිව වෙනස් කරන්න නෙවෙයි, අපේ හිතට ආදරේ කියලා මතක් කරලා යන්න. ❤️‍🩹

ඒ නිසාම සමහර මතක අමතක කරන්න බැරි තරම් ලස්සනයි…
සමහර මිනිස්සු ඈත් වුණත්, හිතෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. 🥺❤️

ඔයාටත් එහෙම කෙනෙක් ඉන්නවා නම්…
මේක එයාට නොපෙනුණත් හිතෙන් කියන්න — “මට තාමත් ඔයාව මතකයි.” ❤️

“සහෝදරයෙක් නැති අය විතරක් දන්න… හිස්තැනක් තියෙනවා හිතේ.” ❤️‍🩹   #සහෝදරයෙක්නැතිඅඩුව #තනිකම #හිතේහිස්තැන
22/08/2026

“සහෝදරයෙක් නැති අය විතරක් දන්න… හිස්තැනක් තියෙනවා හිතේ.” ❤️‍🩹


#සහෝදරයෙක්නැතිඅඩුව
#තනිකම
#හිතේහිස්තැන

🌸 අපි එකිනෙකාගේ ගමනට support එකක් වෙමු ❤️ඔයාගේ Page එකත් පුංචිවට හරි ලස්සන ගමනක් යනවා නම්,මෙතන Page එකේ නම + Link එක දාන...
21/08/2026

🌸 අපි එකිනෙකාගේ ගමනට support එකක් වෙමු ❤️

ඔයාගේ Page එකත් පුංචිවට හරි ලස්සන ගමනක් යනවා නම්,
මෙතන Page එකේ නම + Link එක දාන්න. 👇

මමත් ඔයාගේ Page එකට ගිහින් බලලා,
හොඳ post එකකට ❤️ එකක් දාලා support කරන්නම්. 🥰

අපි Follow to Follow වලට වඩා
Real Support එකක් දෙමු! 🤝❤️

👇 ඔයාගේ Page එක Comment එකක් විදිහට දාන්න.

“හිනාවෙන අය ගැන… හොයලා බලන්නත් අමතක කරන්න එපා. ❤️🥺”“ඔයා හිනාවෙලා ඉන්න කෙනෙක් දිහා බලලා… එයාට කිසිම දුකක් නෑ කියලා හිතනවද...
21/08/2026

“හිනාවෙන අය ගැන… හොයලා බලන්නත් අමතක කරන්න එපා. ❤️🥺”

“ඔයා හිනාවෙලා ඉන්න කෙනෙක් දිහා බලලා… එයාට කිසිම දුකක් නෑ කියලා හිතනවද? 🥺
සමහර හිනාවල් කියන්නේ සතුටක් නෙවෙයි… කඳුළු සඟවගෙන ජීවත් වෙන්න ඉගෙනගත් හිතක නිහඬ කතාවක්.” ❤️‍🩹

“කෙනෙක් හැමදාම හිනාවෙලා ඉන්නවා කියලා… එයා සතුටින්ම ඉන්නවා කියලා හිතන්න එපා. 🥺
සමහර මිනිස්සු තමන්ගේ දුක කාටවත් නොකියා, හිනාවකින් හැමදේම වහගෙන ජීවත් වෙනවා…
‘මට අමාරුයි’ කියලා කියන්න බැරි නිසා,
‘මම හොඳින්’ කියලා හිනාවෙනවා. ❤️‍🩹
ඒ නිසා… හිනාවෙන මනුස්සයෙක් දැක්කම,
එයාට තියෙන දේවල් ගැන විනිශ්චය කරන්න කලින්,
එයාගේ හිතට පොඩි සැනසීමක් දෙන්න.
මොකද… සමහරවිට ඒ හිනාව පිටිපස්සේ,
කවුරුත් නොදන්න ලොකුම කඳුළු කතාවක් ඇති.” 🌸
#හිතටදැනෙනකතා #ජීවිතය

“කෙනෙක්ට අපිව මතක් වෙන්නේ… අපි නැති වුණාම විතරද?” 🥺දවස පුරා කතා නොකරත්,අපිව අමතක නොකරන මිනිස්සු ඉන්නවා… ❤️ඒ වගේම,අපි කොච...
19/08/2026

“කෙනෙක්ට අපිව මතක් වෙන්නේ… අපි නැති වුණාම විතරද?” 🥺

දවස පුරා කතා නොකරත්,
අපිව අමතක නොකරන මිනිස්සු ඉන්නවා… ❤️

ඒ වගේම,
අපි කොච්චර ආදරෙන් හිටියත්
අපිව අවශ්‍ය වෙලාවට විතරක් මතක් කරන අයත් ඉන්නවා.

ඒ නිසා හැමෝගෙම ජීවිතේ
අපේ තැන එක වගේ නෙවෙයි… 🌙

ඔයාටත් මෙහෙම කෙනෙක් ඉන්නවද? 👀👇

Good morning 🌿🩷
19/08/2026

Good morning 🌿🩷

මේක කියවලා යන්න එපා… ඔයාටත් මේක කවදාහරි දැනිලා ඇති. 🥺❤️”හැමෝම දකින හිනාවක්… 🥹❤️ඒත් ඒ හිනාව පිටිපස්සේකොච්චර දේවල් තියෙනවද...
17/08/2026

මේක කියවලා යන්න එපා… ඔයාටත් මේක කවදාහරි දැනිලා ඇති. 🥺❤️”

හැමෝම දකින හිනාවක්… 🥹❤️

ඒත් ඒ හිනාව පිටිපස්සේ
කොච්චර දේවල් තියෙනවද කියලා
කවුරුත් දන්නෙ නෑ…

ඇය වැටුණා…
අඬුවා…
තනිවුණා…
ඒත් අන්තිමේ ඇය තමන්වම ආයෙත් හොයාගත්තා. 🌸

කවුරුත් නැති වෙලාවක තමන්ව අතහැර නොදමන එක තමයි සැබෑ ශක්තිය. ❤️

ඔයාටත් මේක දැනෙනවා නම් ❤️ එකක් දාලා යන්න.

15/08/2026

ලඟදීම ඔයාල අතරට අලුත් නිශ්පාදනයක්.

🌱 අද විවෘත වන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි…
හෙට දවසේ සිහින දහස් ගණනක් හැබෑ කරන නව අවස්ථාවක්! ✨

මේ නව ආරම්භය සාර්ථකත්වයේ දිගු ගමනක පළමු පියවර වේවා.
සැලසුම් සාර්ථක වේවා…
උත්සාහයන් ජයග්‍රහණ බවට පත්වේවා…
මෙහි සේවය කරන හැමෝගෙම ජීවිතවලට සතුටත්, දියුණුවත් එක්වේවා! ❤️

🎉 නව ආරම්භයට හදවතින්ම සුභ පැතුම්!
ඔබේ ගමන සාර්ථකත්වයෙන්ම පිරේවා! 🌟

☀️ උදේම මේ පෝස්ට් එක දැක්කේ නිකන්ම නෙවෙයි… ❤️අද දවසේඔයා නොහිතපු ලස්සන දෙයක්ඔයා වෙනුවෙන් සිද්ධ වෙන්න පුළුවන්. 🌸ඒ නිසා හින...
14/08/2026

☀️ උදේම මේ පෝස්ට් එක දැක්කේ නිකන්ම නෙවෙයි… ❤️

අද දවසේ
ඔයා නොහිතපු ලස්සන දෙයක්
ඔයා වෙනුවෙන් සිද්ධ වෙන්න පුළුවන්. 🌸

ඒ නිසා හිනාවෙලා දවස පටන් ගන්න… 😊
සුභ උදෑසනක්! 🌷

Address

Koshena, Pelpola, Galpata
Kalutara
12005

Website

Alerts

Be the first to know and let us send you an email when Nimora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share