15/02/2026
Happy valentine's day My love😘❤️👩❤️💋👨💐
හැමදාම valentine සමරන අපි දෙන්නාට මොකටද එක දවසක්..😘 අපේ හීන එකින් එක හරි ලස්සනට achieve කරගෙන යන මේ ලස්සන සරළ කාලයට මං හරි ආදරෙයි..👩❤️💋👨❤️ ඉතිං මගේ පන මේ ගෙවෙන සුන්දර කාලය හැමදාම විදිමින් අපි නිහතමානීව ඉස්සරහටම යමු..💐😘🥰ආදරෙයි හුගාක්..👩❤️💋👨❤️🌷
Osh*tha Munasinghe